වෙබ් 2.0 සහ “සුදුස්සාට සුදුසු තැන දීම” (Plagiarism in Web 2.0)
වෙබ් 2.0 සංකල්ප වන ෆෝරම්, බ්ලොග්ස් හිදී සිදුවන (හරේශ්ගේ) ‘ප්රකාශන හරහා පොර වීම’ සමගම දක්නට ලබෙන අනෙක් කාලකන්නි ක්රියාව වන්නෙ, නිර්මාන කොල්ලයයි. මෙහිදී වරදකාර පාර්ශ්යවය ලෙස ඇඟිල්ල දික් කල යුත්තේ කාටදැයි යන්න තවමත් ගැටලුවකි.
බ්ලොග් අඩවියකදි නම් එලිපිටම වරදකරුවා වන්නේ එහි අයිතිකරුවායි.
එනමුදු, social network (ෆෝරම්) හෙවත් සමාජ සාමාජිකත්ව ජාලයකදී නිර්මාන කොල්ලය (plagiarism) ක වරද පැටවිය යුතු වන්නේ එහි අයිතිකරුටද නැතහොත් එහි සාමාජිකයින් හටද? මන්දයත්, එහිදී අන්තර්ගතය (content) පබ්ලිශ් කරන්නේ සාමාජිකයින් විසිනි. ඔව්… ඒත් අයිතිකරුවා හට එය පාලනය කිරීමේ යුතුකම සහ වගකීම සතුවෙයි.
මාගේ පෞද්ගලීක මතය වන්නේ, යම් කිසිවෙක්, යමක්, එක් ස්ථානයකින් ගෙන, තවත් ස්ථානයක පළ කරන්නේ නම්, එහි පූර්ණ ගෞරවය අදාල නිසි පුද්ගලයාට දිය යුතු බවයි. - සුදුස්සාට සුදුසු තැන දීමයි!
කෙසේ හෝ වේවා, තාක්ෂණික ලෝකය තුළ තවමත් මෙම මාතෘකාව සජීවී සංවාදයක් පමණි.
Source

Now u made me even more confusing?