HTC Veo ජීවිතයක් බේරයි

nadeendra

Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    HTC Veo ජීවිතයක් බේරයි

    htclea232.jpg

    HTC Veo 4G කියන්නෙ දැන් තියෙන සුපිරි ෆෝන් වලින් එකක්නෙ හැබැයි අලුත්ම ආරංචිය අනුව සුපිරි ෆෝන් එකක් වගේම සුපිරි වීරයෙක් ඒ කියන්නෙ HTC Veo 4G ෆෝන් එකක් නිසා කෙනෙක්ගෙ ජීවිතයක් පවා බේරිලා තියෙනව.
    :yes::yes::yes::yes::yes::yes:

    John කියන පුද්ගය හදිස්සියෙම මහ රෑ වෙඩි හුවමාරුවකට මැදි වෙලා එතනදි තිබ්බ වෙඩිල්ලක් කෙලින්ම ගිහිල්ල වැදිල තියෙන්නෙ මෙයාගෙ උඩ සාක්කුවෙ තිබ්බ ෆෝන් එකට හැබැයි වෙඩිල්ල ෆෝන් එක හරහා නොගිහින් පරාවර්තනය වෙලා, ෆෝන් එකේ බැටරිය හිල් කරන්නවත් උන්ඩෙට බැරි වෙලා :shocked: කොහොමද වැඩේ....

    මිනිහනන් කියන්නෙ ආයෙ වෙන ෆෝන් ජාතිනම් පාවිච්චි කරන්නෙ නෑ කියල :P

    විශ්වාස කරන්නැත්තන් මෙන්න වීඩියෝ එක​

    Rep++ දෙන්න අමතක කරන්න එපා

    eksigcopyright.png
    This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License .
     
    Jan 13, 2011
    96
    7
    0
    Man hospitalized after Droid 2 screen explodes in his ear

    Imagine, if you will, walking down the road talking on your Droid 2 when all of a sudden you hear a loud pop in your ear and the next thing you know your ear is bleeding. Not a nice thought by any means but that's exactly what happened to Aron Embry from North Texas. As noted in the news report Aaron, was taken to the hospital for assessment where doctors determined that no hearing loss had taken place but four stitches were indeed needed due to the lacerations from the glass. Motorola has since issued a statement regarding the incident:

    "Motorola's priority is, and always has been the safety of our customers, and all Motorola products are designed, manufactured and tested to meet or exceed international and local standards for consumer safety. We will reach out to the consumer and investigate this thoroughly."

    flywithmysoul.com+phone+bomb_00.png

    Now, despite Aaron having had this happen while using a Droid 2 we'd be remiss if we didn't mention that instances like this have actually become more occasional; it's not just with the Droid 2. Please, no comments about explosive Android sales folks, that's just bad. You may like to know though, the phone actually still works
     
    Jan 13, 2011
    96
    7
    0
    :shocked::shocked::shocked:

    මනෝකාය;9214123 said:

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    HTC Veo 4G කියන්නෙ දැන් තියෙන සුපිරි ෆෝන් වලින් එකක්නෙ හැබැයි අලුත්ම ආරංචිය අනුව සුපිරි ෆෝන් එකක් වගේම සුපිරි වීරයෙක් ඒ කියන්නෙ HTC Veo 4G ෆෝන් එකක් නිසා කෙනෙක්ගෙ ජීවිතයක් පවා බේරිලා තියෙනව.
    :yes::yes::yes::yes::yes::yes:

    John කියන පුද්ගය හදිස්සියෙම මහ රෑ වෙඩි හුවමාරුවකට මැදි වෙලා එතනදි තිබ්බ වෙඩිල්ලක් කෙලින්ම ගිහිල්ල වැදිල තියෙන්නෙ මෙයාගෙ උඩ සාක්කුවෙ තිබ්බ ෆෝන් එකට හැබැයි වෙඩිල්ල ෆෝන් එක හරහා නොගිහින් පරාවර්තනය වෙලා, ෆෝන් එකේ බැටරිය හිල් කරන්නවත් උන්ඩෙට බැරි වෙලා :shocked: කොහොමද වැඩේ....

    මිනිහනන් කියන්නෙ ආයෙ වෙන ෆෝන් ජාතිනම් පාවිච්චි කරන්නෙ නෑ කියල :P

    HTC Veo or HTC Evo??? :baffled::baffled::baffled: