XP_වලට_වෙනසක්_දෙන්න

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    XP_වලට_වෙනසක්_දෙන්න

    අද මම ඔයාල හෙමෝන්ටම ඉතා වැදගත් ඒ වගේම ආස කරන දෙයක් ටම අද මම ඔයාල හැමෝන්ටම දෙන්න යන්නේ.මතක ඇතිනෙ මම ඔයාලට කොහොමද Windows XPGenuine කරන්නෙ කියල කියල දුන්නා.ඒවගේම Windows 7 Genuine කරන විදියත් kaspersky 11 එකට අවුරුදු 10 license key එකකුත් දුන්න.ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නෙ තමාගේ Desktop එක ඔහොමද ලස්සනට තියාගන්නෙ කියල ඔයාල හැමෝන්ටම කියලා දෙන්න.
    ගොඩක් අයට තියන ප්‍රශ්නෙ තමයි Windows vista නැත්තම් Wndows 7 දාන එක.ඒත් ඒකට Ram එක ඉල්ලයි නැත්තම් processor speed එක ඉල්ලයි.ඒකට හොද විසදුමක් මම අද ඔයාලට දෙන්නම්.


    මෙන්න මේ විදියට තමන්ගේ Computer එකට Wnidow Vista OS දාල වගේ හදාගන්න පුලුවන්


    01xp-vista.jpg

    Vista Transformation Pack
    __________________________________________________________________​


    මෙන්න මේ විදියට තමන්ගේ Computer එකට Wnidow 7 OS දාල වගේ හදාගන්න පුලුවන්​
    Vista-Transformation-Pack_7.png

    Vista-Transformation-Pack_6.png


    ___________________________________________________________________​

    ලංකාවේ කෙනෙක්ට බොහොම කලාතුරකින් තමයි Apple Computer එකක වැඩ කරන්න හම්බුවෙන්නේ.ඒ අහම්බු අත්දැකීම ඔයාලත් ඔයාලගේ XP OS එක ඔස්සේ ලබාගන්න.
    02xp-leopard.jpg



    Leopard Mods In XP


    04xp-linux.jpg

    පාළු XP මුහුණතට Linux දාගන්න-Ultimate Linux Transformation Pack


    __________________________________________________________________________________




    ඔයාට අලුත්ම විදිහක අත්දැකීමක්.සමහර අය Fedora දැකලත් නැතුව ඇති දැන් බලාගන්න

    05xp-fedora.jpg


    ______________________________________________________________

    RED Vista theme
    Product_RED_Complete_Theme_by_TheDarkenedPoet.png

    මුලින් මේක දාන්න-xp theme patcher
    Download here Product RED Vista Theme

    ____________________________________________________________​

    මෙහි යම් කිසි දෝශ සහිත තත්වයක් හටගන්නේ නම් මෙහි සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
    හොදනම් රෙප්++ දාන්න අමතක කරන්න එපා
    __________________________________________________

    Sorry For Re Post


    © 2011 Load King @ Elakiri.Com
    __________________________________________________
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    නියමයි, මේ වගේ දේවල් දිගටම කරන්න... තවත් හොඳ වැඩකෑලි ටිකක් ඕනා....

    හොදයි හොදයි.තව දේවල් ඉදිරියට බලාපොරොත්තු වෙන්න ;)
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් වැදගත්, වටිනා කියන ත්‍රෙඩ් එකක්. ගොඩක් අයට වැදගත් වේවි ස්තුතියි...යාලුවා :)
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    machan mama Vista Transformation Pack install karddi viras ekkak tiyanawa kiyala kasperkey valin bageta newattuwa, den sysem eka bageta Vista bageta xp mata meka full remove karnna vidiyak kiyanna
    add remove progarms wala meka ne