Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
මහින්ද මන්ද බුද්ධිකයි-ටිල්වින් සිල්වා
Tweet
Page 1 of 2
1
2
>
Thread Tools
Display Modes
(#
1
)
westminster
Senior Member
Posts: 144
Join Date: Dec 2010
මහින්ද මන්ද බුද්ධිකයි-ටිල්වින් සිල්වා -
01-13-2011, 12:44 AM
දුර දැකීමේ හැකියාවක් නැති මන්දබුද්ධික ආණ්ඩුවක් - ජවිපෙ
2011 ජනවාරි 12 වෙනි බදාදා, 20:37 Sri Lanka Mirror Editor
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ජනතාව රවටන, දුර දැකීමේ හැකියාවක් නොමැති මන්දබුද්ධික ආණ්ඩුවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා අද (ජන. 12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ආණ්ඩුවට දේශපාලන මළබද්ධය වැළඳී ඇති නිසා කිසිදු දෙයක් එකවර කිරීමට නොහැකිව තිබෙන බවයි.
සියළුම පළාත් සභා සඳහා මැතිවරණය එකවර පවත්වන ලෙසත්, හදිසි නීතිය ඉවත් කොට සාමාන්‍ය නීතිය යටතේ එම ඡුන්ද විමසීම පැවැත්විය යුතු බවත් ඔහු පැවසීය.
westminster
View Public Profile
Send a private message to westminster
Find all posts by westminster
(#
2
)
harithsanju
Member
Posts: 63
Join Date: Nov 2010
01-13-2011, 01:08 AM
oya kiyana aya gana oyala monavada hethanne.
harithsanju
View Public Profile
Send a private message to harithsanju
Find all posts by harithsanju
(#
3
)
westminster
Senior Member
Posts: 144
Join Date: Dec 2010
01-13-2011, 01:35 AM
ජනතා විමුක්ති පෙරමුනේ නායකයෝ හුඟක් බුද්ධිමත් පුද්ගලයන් කියලයි මට හිතෙන්නේ.
මහින්ද මන්ද බුද්ධික නෑ.මහින්ද කපටියෙක්. මිනිස්සුන්ට බොරු කියලා බලය ගන්න පුලුවන්.හැබයි රට පාලනය කරන්න තරම් දැනුමක් මහින්දට නෑ.හැබයි කපටි මහින්ද ජේවීපි එකත් 2005 දී රවටලා තමයි බලය ගත්තේ.නාමල් නම් මන්දබුද්ධිකයි.ඒකනේ විභාග කොපි කරන්නේ.
westminster
View Public Profile
Send a private message to westminster
Find all posts by westminster
(#
4
)
susitha87
Senior Member
Posts: 2,882
Join Date: May 2009
Location: kandy
01-13-2011, 03:22 AM
Quote:
Originally Posted by
westminster
.නාමල් නම් මන්දබුද්ධිකයි.ඒකනේ විභාග කොපි කරන්නේ.
susitha87
View Public Profile
Send a private message to susitha87
Find all posts by susitha87
(#
5
)
westminster
Senior Member
Posts: 144
Join Date: Dec 2010
01-13-2011, 09:00 PM
මේක මන්ද බුද්ධික ආණ්ඩුවක් - ටිල්වින් සිල්වා
2011 ජනවාරි 12 වෙනි බදාදා, 12:27
රාජපක්ෂ ආණ්ඩුව ජනතාව රවටන, දුර දැකීමේ හැකියාවක් නැති, ක‍්‍රියාමාර්ග හෝ ප‍්‍රතිපත්ති නැති මන්දබුද්ධික ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ සියලූම පළාත් පාලන ආයතනවල මැතිවරණ එකවර පවත්වන ලෙස ආණ්ඩුවට බල කර සිටින බවයි.
‘‘ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය නිසා මැතිවරණ කල් දානවා කියලායි ආණ්ඩුව කියන්නේ. ක‍්‍රිකට් තරගාවලිය තියෙනවා කියලා ආණ්ඩුව දන්නවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණය තියනවා කියලාත් දන්නවා. ඒ නිසා අඩුම තරමින් මාස කිහිපයක් දුර දකින්න පුළුවන් නම් ලෝක කුසලාන තරගාවලියට බාධාවක් නොවන පරිදි මැතිවරණය තියන්න ආණ්ඩුවට තිබුණා. නමුත් එවැනි දැක්මක් නැහැ.
ඒ විතරක් නොවෙයි. මොරටුව මහ නගර සභාවේ මැතිවරණය තියන්නේ නැහැ. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ, කෝට්ටේ මහ නගර සභාවේ මැතිවරණ නැහැ. ඒවා කොහොමද ක‍්‍රිකට් තරගාවලියට බලපාන්නේ. අනුරාධපුර, බදුල්ල මහ නගර සභාවලත් මැතිවරණය තියන්නේ නැහැ. අනුරාධපුරේ බදුල්ලේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගන නැහැ.
ආණ්ඩුවට පාරට බහින්න බැරි තැන්වල ක‍්‍රිකට්වලට මුවා වෙලා මැතිවරණ කල් දානවා. ඒක ඉතාම බරපතළයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කිරීමක්.
මේ ආණ්ඩුවට දේශපාලන මළබද්ධය හැදිලා. කිසිම දෙයක් එකවර කර ගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසා.
දැන් කතාවක් තියෙනවා, මහ නගර සභා තවත් වසරකින් කල් දාන්න. ඒක කරන්න යන්නේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල භාවිත කරලා. පළාත් පාලන මැතිවරණ කල් දාන්නත් ජනාධිපති බලතල පාවිච්චි කරන්න සිද්ධ වුණු ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියෙනවා කිව්වාට ඒ තරමට දුර්වල වුණු ආණ්ඩුවක්.
ආණ්ඩුවට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? ජනතාවට දුන්නු බලාපොරොත්තු කඩ කරලා තියෙන්නේ. රජයේ සේවකයින්ට වැටුප් වැඩිවීමක් නොදුන්නා විතරක් නොවෙයි, 2500ක් දෙනවා කියලා රාජ්‍ය සේවකයින් රැුවැට්ටුවා.
දැන් එළවලූ බෙදන්න හමුදාව පාවිච්චි කරනවා. ත‍්‍රස්තවාදය පැරදවූ හමුදාව දැන් එළවළු බෙදනාව. මේවා මාධ්‍ය සංදර්ශන විතරයි. නමුත් හමුදාවට එළවළු සපයන්නේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඒ ඇමතිවරයාට හමුදාවට ලාබෙට එළවළු දෙන්නේ නැහැ. මේක තමයි ආණ්ඩුවේ විකාරය. ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න හමුදාවට අපහාස කරනවා. ඒක වහාම නතර කරන්න. හමුදාවට ආරක්ෂාව සැලසීමේ වගකීම තියෙනවා.
ඊළඟට මේ මැතිවරණ තියන්නේත් හදිසි නීතිය යටතේ. කලින් සියලූම මැතිවරණ පැවැත් වූයේ හදිසි නීතිය යටතේ. ඒ කාලේ ආණ්ඩුවට නිදහසට කරුණක් තිබුණා, යුද්ධය තියෙන නිසා හදසිි නීතිය අවශ්‍යයි කියලා. දැන් යුද්ධය අවසන් වෙලා අවුරුදු එක හමාරක් ගත වෙලා. තවමත් හදිසි නීතිය ඉවත් කර නැහැ.
ඒ විතරක් නොවෙයි, කොමිෂන් සභා පත් කරන්නෙත් නැහැ. ආණ්ඩුව කොමිෂන් සභාවලට බයයි. දැන් කොමිෂන් සභා පත් කරන්නේ ජනාධිපතිවරයා. නමුත් කොමිෂන් සභා පත් කරන්නේ මැතිවරණයෙන් පසුව කියලා ආණ්ඩුව කියනවා. තමන් පත් කරන කොමිෂන් සභාවටත් ජනාධිපතිවරයා බයයි. නිලධාරීන් විශ්වාස නැහැ. ඇමතිවරුන් විශ්වාස නැහැ. මන්ත‍්‍රීවරුන් විශ්වාස නැහැ. ආණ්ඩුව ඒ තත්වයට පත් වෙලා.
ඒ නිසා, හදිසි නීතිය ඉවත් කර සාමාන්‍ය නීතිය යටතේ මැතිවරණ පවත්වන්න කියා අපි ආණ්ඩුවට බල කරනවා. ඒ වගේම සියලූම පළාත් පාලන ආයතනවල මැතිරවණ එකවර පවත්වන්න කියාත් බල කරනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා
ගංවතුරෙන් විපතට පත් වූ ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැහැ. සමහර ප‍්‍රදේශවලට සහන සලසන්න ආණ්ඩුවේ කිසිම නිලධාරියෙක් මේ වන තුරුත් සම්බන්ධ වෙලා නැහැ. පෙරේදා මඩකලපුවට ගිය ඇමතිවරයා මුළු දවසම ගත කළේ තමන්ට ඉන්න හෝටලයක් සොයන්න මිස දහස් ගණනක් ජනතාව කොටු වෙලා ඉන්න තැන්වලින් මුදා ගන්න නොවෙයි. ඇතැම් තැන්වල හය දෙනකුට කන්න දීලා තියෙන්නේ රුපියල් 20 බිස්කට් පැකට් එකක් විතරයි.
මඩකලපුව රෝහලේ ඊයේ උදේ වන විට පැරසිටමෝල් පෙත්තක්වත් නැති තත්වයට පත් වෙලා. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ රෝහල් හතක් වැහි වතුර නිසා වසා දමන්න වෙලා තියෙනවා. එවැනි තත්වයක් තුළ එම ජනතාවට සෞඛ්‍ය සේවා සපයන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුයි.
නමුත් ආණ්ඩුව කරන්නේ බොරු පුරාජේරු කතා කියන එක විතරයි. ඇත්තටම භූමියට ගිහින් බැලූවොත් කන්න දෙයක් නැතිව ඒ ජනතාව දුක් විඳිනවා. 95ක ඇමති මණ්ඩලයක් ඉන්නවා නමුත් මේ තත්වයට මැදිහත් වෙන්න බැරි වෙලා.
westminster
View Public Profile
Send a private message to westminster
Find all posts by westminster
(#
6
)
westminster
Senior Member
Posts: 144
Join Date: Dec 2010
01-13-2011, 09:06 PM
ආණ්ඩුව මන්ද බුද්ධිකයි කියන්නේ , ඇමතිවරු මන්ද බුද්දිකයි කියන එක.මන්ද බුද්ධික ඇමතිවරු පත් කරපු එකාත් මන්ද බුද්ධිකවෙන්න ඕනී. එතකොට මුන්ට චන්දේ දුන්න අපිත් මන්ද බුද්ධිකයි කියලයි මට හිතෙන්නේ.
westminster
View Public Profile
Send a private message to westminster
Find all posts by westminster
(#
7
)
Rovin
Senior Member
Posts: 81,338
Blog Entries:
2
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
01-13-2011, 09:06 PM
Rovin
View Public Profile
Send a private message to Rovin
Find all posts by Rovin
View Blog
(#
8
)
uditha.x86
Member
Posts: 51
Join Date: Aug 2009
01-13-2011, 09:13 PM
okunta chanda kalin thibbath waradi kal dammath waradi
moka unath paradina ekane mona hari kiyalama paradi ithin
uditha.x86
View Public Profile
Send a private message to uditha.x86
Find all posts by uditha.x86
(#
9
)
coolkasun
Senior Member
Posts: 16,928
Join Date: Sep 2008
01-13-2011, 09:55 PM
Quote:
Originally Posted by
uditha.x86
okunta chanda kalin thibbath waradi kal dammath waradi
moka unath paradina ekane mona hari kiyalama paradi ithin
coolkasun
View Public Profile
Send a private message to coolkasun
Visit coolkasun's homepage!
Find all posts by coolkasun
(#
10
)
humanoid
Banned
Posts: 2,318
Join Date: Aug 2010
01-13-2011, 10:29 PM
ලංකාවේ ඉන්න දේශපාලකයන් මන්ද බුද්ධිකයි.ඒකනේ අපේ රට 48න් පස්සේ ලෝකේ කුනු කූඩයට වැටිලා තියෙන්නේ.
මේ රටේ පහලවන හොරකම් කරන මිනී මරන හැම නායකයෙක්ම මන්ද බුද්ධිකයි.ඒක අපට බුදුන් වහන්සේගේ ධර්මයෙන් වුනත් හිතා ගන්න පුලුවන්.
මිනීමරුවන් සහ හොරුන් නායකත්වය දෙන රටවල් වල ජනතාව දුක් විඳිනවා.රටවල් වල මිනිස්සුන්ට හරියට කන්නත් නෑ. මේක තමයි අපේ ලංකාවට වෙලා තියෙන්නේ.
humanoid
View Public Profile
Find all posts by humanoid
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
මන්ද බුද්ධිකයි
,
humanoid කොටියා
,
westminister
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10570
seconds with
6
queries