ELAKIRI ඉලෙක්ට්‍රොනික් පන්තිය !!
අද ඉදන් පටන් ගන්නවා Elama ELAKIRI එලෙක්ට්‍රෝනික් පන්තිය ... ඔයාලගේ හැම එලෙක්ට්‍රෝනික්
Problem එකක්ම POST HERE !!
ඔන්න එහෙනම් පටන් ගම්මු ... මේ පාඩම මාලාව යටතේ මන් ඔයාලට මෙන්න මේ ටික කවර්
කරනවා..
1. electronics ගැන හදුන්වා දීමක් ...
2.Atomic Structure එක ..ඒකියන්නේ ..පරමාණුවේ ..OK
3.Semiconductor Physics..බයවෙන්න එපා .මහලොකු දෙයක් නැ..නම ව්තරයි.
4.Welcome TO "DIODE"
5.Transistors
6.ට්‍රාන්සිස්ටර නැබුරුව (transistor Biasing)
7.ට්‍රාන්සිස්ටර වර්දක (transistos Amplifires)
8.රින ප්‍රතිපෝෂණ ගැන..(ngative feedback)
9.Oscillators
10.Modulation And Demodulation
11.FET
12.Power Supplys
13.OP Amps...
මෙන්න මේ ටික ප්‍රදාන වශයෙන් ඔයාලට මන් දන්නා ටරමින් කියාදෙන්න පොරෝන්දුවෙනවා ..
අනික් අයත් උදව් කරන්න ..OK
දෙවන අදියර යටතේ අපි DIGITAL ELECTRONICS ගැන කතා කරමු..
අද ලෝකේ හැම අංශයකටම එලෙක්ට්‍රෝනික් රිංගලා ඉවරයි කියන්න Elakiri එකේ යාලුවෝ හැමෝම
දන්න දෙයක්නේ..අද වනවිට හැම industrie එකක්ම පුදුමාකාර වේගයකින් Automation වෙනවා..ඒ කියන්නේ ඉදිරියේදී ගොඩක් රැකියා මේ හරහා බිහිවෙනවා..Electronics "The Branch of Engineering Which Deals with Current Conduction through a vacuum..or gas..or Semiconductor is Known as"එලෙක්ට්‍රෝනික්..
තවත් කියනවනම් electronaya කියන කුඩාම කුඩා ආරෝපනයක් දරන..කුඩා පරමාණුක අංශු සමග සෙල්ලම් කිරීම .. Electronics Engeeniring කියලා කියන්න පුළුවන්..
පරමාණුක Structure එක ගැන පස්සේ කතාකරන නිසා මන් ඒ ගැන දැන්ම කතා නොකර ඉන්නම්.
Electronics Engineering ප්‍රදාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්..ඒකියන්නේ
Analog Electronics...
Digital Electronics... Digital Elec අද වඩාත් සීග්‍රයෙන් දියුණු වන ඉතා ප්‍රබල තාක්ෂණයක් .. Digital Electronics හැදිලා තියේන්නෙත් Analog වලින්ම තමා ..
පළමු අදියර යටතේ අපි Analog හෙවත් "ප්‍රතිසම" ගැන කතාකරලා ..පස්සේ අනික්වා බලමු ..
..............මේකට තවත් කාටහරි වැඩිවිස්තර එකතුකරන්න පුලුවන්නම්..PLZ ..අපි ගොඩක් සතුටු වෙමු..............

Last edited:
පටන් ගනින්කො බන් ප්‍රස්න තියෙන්නත් අපි දන්නෙ නැනෙ 

,ඔතන්න ඔනේ කොයිල් පොටවල් ගාන හොයා ගන්න හැටි,එ කොයිල් වලට දෙන්න ඔනෙ චුම්බක බලය (ප්‍රතිවිරුද්ද)