ගිම්හාන අහසේ වලාකුළු
පාවේ නිදහසේ වේගයෙන්
නැතත් සුවිසල් සැමරුම්
ඉන්නේ මල් උයනක
නොවුණු නිසා වසන්තය
කෙතරම් සොඳුරු වුවද
නොයයි කිසිවෙක් බලන්නට
වැලපෙන්නේ නැත මල්
මහා පාළුව වැළඳ
සුසුම් හෙලනවා මිසක
Last edited:
Ela Ela Hoda Kaviyak
Dekka Kalekin Asamatha Premaya Kotharam Asamatha Wuwath Premanwithai
Lasanai Hodai

ලස්සනයි.හැබැයි උඩ දාලා තියෙන පිංතූරේ නම් වැරදි.ඒකෙන් ආප්ප හැගීමක් පෙන්නන්නේ.....![]()

ලස්සනයි.හැබැයි උඩ දාලා තියෙන පිංතූරේ නම් වැරදි.ඒකෙන් ආප්ප හැගීමක් පෙන්නන්නේ.....![]()

K