ඒළ කිරි වලට youtube වීඩියේ ඒකක් දාන්න දන්නෙ නැති &am
මේක අනිවාර්යයෙන්ම රි ෙපා්ස්ට් තමයි. ඒත් උදේ හිටිය මෙම්බර් කෙනෙක් අහල තිබුනා වීඩිෙයා් ඒකක් දාන්නෙ කොහොමද කියල. දන්නෙ නැති අය ඉන්නව නම් චුට්ටක් දැනගන්න කියල දාන්න හිතුනා...
1) අලුතින්ම ත‍්රෙඩ් ඒකක් පටන් ගන්නව නම් මෙන්න මේ වින්ෙඩා් ඒක කොහොමටත් දෙනවා. ඒෙක් youtube button ඒක click කරන්න
2) Tread ඒකකට reply ඒකක් දානව නම් Go advanced යන්න වෙනවා. ඒහෙම ගියාම කලින් පෙන්නපු ඒකම තමයි ෙලා්ඩ් වෙන්න
3) Button ඒක click කලාට පස්සෙ ඒන මෙන්න ෙම් [ YOUTUBE ] [ /YOUTUBE ] ෙකා්ඩ් ඒක මැද්දට youtube වල මෙන්න ෙම් විදිහට ඒන වීඩිෙයා් ඒකෙ
ෙම් තියෙන්ෙන කලින් දාපු ඒකම තමයි
ID Copy කරල paste කරන්න
[ YOUTUBE ]QUyqIVPqD1I[ /YOUTUBE ]
දැං නං හරියන්න ඔනෙ. මම නම් වීඩියේ දාන්නෙ මෙන්න මෙ විදිහට. තව ක්රම තියෙනවද දන්නෙ නෑ. මමත් අලුතින් තමයි අාවෙ

Last edited: