ලොවෙත් නැ ලොවි ගහෙත් නැ
ආයෙ යුද්ධයක් පටන් ගත්තොත් මෙ සෙට් එක බැස්සුවනම් ලොවෙත් නැ.අමරිකවෙ මෙව්වලු යූස් කරන්නෙ,රුසියාවෙනෙ හදනව කියන්නෙ ඔයාලත් බලන්නකො අපිටත් බිස්නස් එකක් කරන්න පුලුවන් බඩුද කියල
මේ ඉන්නෙ සුනක ෆයර් එකෙ නොපුහුනු නියමුවෙක්,මේ ට්‍රේනින් එකට රෙඩි වෙල හිටියෙ යනකොට,මොනොහට ටර්න් එක තියනව කිව්වෙ ලබන මසෙ 13 වෙනිදලු,අපි යනකොටත් මූ කිට ගහගෙන ලොක්කනම් කිව්වෙ පොඩි එකාගෙ අසාවනෙ කියල ..................හොද කොල්ල අපෙ නැන්දගෙ පස්සෙනුත් කැල්ලක් කඩල ගන්න ගිහින් හොඩ කුඩ පාරක් කැවා............
අහ් මේක ඕල් ඉන් වන් එකක් කියනවනේ එල බන්ඩෙ නෙ
මේ තියෙන්නෙ ප්‍රහරක ජීව අවියක් නාස එකෙන් තම ඩීල තියෙන්නෙ එකත් මුන් නයටනෙ අරන් තියෙන්නෙ ,ශිට්.......................
ආ ඔය තියෙන්නෙ ලෝක යුද්දෙට ගත්තු එකක් මොඩිෆයි කරල අරන් තියෙන්නෙ,ටෙස්ටින් කරන්න අපිත් ගියා ඕඉ,එක වෙඩිල්ලය් තිබ්බෙ අනෙ වෙඩිල්ලට වඩා ඉක්මනින් කාර්ටැන්කිය (ඒ මේකට කියන නම අනේ)පිටිපස්සට ගියනෙ එකෙන් බැක් පත්තෙන් පහර දෙන්න ඇවිත් හිටපු පොන්පැරිස් නැමති ත්‍රස්ත වාදිය මරුන බලන්නකො ඒකෙත් හැටි.........තව තව ඉස්සරහට තියනව ඇස් ඇරගෙන බලන ඉන්න හොඩේ නැත්තම් නින්ද යයි...................
මෙ තියෙන්නෙ පරනම අවියක් මෙකෙ මැරෙන්නෙ ගින්නට පිච්චිල ,මම පොහොම බයෙන් හිටියෙ ගිනිගල වැඩ කරන්නැති වෙයි කියල,කාට කියන්නඩ දෙය්යනෙ මෙ ගද පිට උනානම් වාතෙ දූශනය වෙල මැරෙන්න වෙන්නෙ අපිට ඒ වෙලේ.....
මේකට කියන්නෙ පපර ගන් කියල කරුමෙ කියන්නෙ අපි බලන ඉඩ්ඩිම මුගෙ ඇහක් කන උනානෙ බ්‍රේක් නැති දෙබරෙක් ලොකු හිලෙන් රින්ගල,උගෙන් අහපුවම ස‍්රවිස් එකට යනගමන් කිව්ව නිස අත ඇරිය පව් අරූගෙ ඇහැ
දැනට අති අප්ප අතත් රිදෙනව කොටලම දෙවනි කොටසකුත් තියෙන්න ඔනනෙ
තව තව තියනව අනිවා දානව මේකට කැමතිනම් කොමෙන්ට් එකක් දාන්න හොදේ,නැත්තම් මට අප්සට්නෙ අප්ප. සීසන් 2 කමින් සූන්.......................................(තෙරුනානේ කියපුඑක
)

Last edited: