ප්‍රභාකරන් මැරුණ හැටි කියන්නකෝ
ප්‍රභාකරන් ඇත්තටම මැරුණේ කොහොමද? මගේ මස්සිනා අඳුරන හමුදාවේ කෙනෙක් කිව්වා මිනිහව පණපිටින් අල්ලාගෙන දස වධ දුන්න කියලා. වැඩේ ඇත්තද? හමුදාවේ අය්යලා එහෙම මේකේ ඉන්නවනම් කරුණාකර අපිට කියන්නකෝ ඒ සොඳුරු මොහොත ගැන.