රේරුකානේ හිමියන්ගේ දහම් පොත්..
රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ දහම් පොත් ගණනාවක් www.scribd.com වෙතින් බාගත හැක.
1. බුද්ධ නීති සංග්රහය
2. පටිච්ච සමුප්පාද විවරණය
3. උභය ප්‍රාතිමෝක්ෂය
4. වන්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම
5. පොහොය දිනය
6. කෙලෙස් එක්දහස් පන්සියය
7. නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය
8. බෝධි පූජාව
9. අභිධර්මයේ මූලික කරුණු
10. පට්ඨාන මහා පකර්ණ සන්නය - දෙවන කොටස
11. පට්ඨාන මහා පකර්ණ සන්නය - පළමු කොටස
12. පාරමිතා ප්‍රකරණය
13. සූවිසි මහා ගුණය
14. රේරුකානේ චන්දවිමල මහ නාහිමි -චරිත කථාව
15. සතිපට්ඨාන භාවනා ක්‍රමය
16. චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව
17. බෞද්ධයාගේ අත්පොත
18. පුණ්‍යෝපදේශය
19. බෝධි පාක්ෂික ධර්ම විස්තරය
20. උපසම්පදා ශීලය
21. සතිපට්ඨාන භාවනා විවේචනය සහ වෙනත් කෘති
22. අභිධර්ම මාර්ගය
23. මංගල ධර්ම විස්තරය
24. ධර්ම විනිශ්චය
25. ශාස නාවතරණය
26. චතුරාර්යය සත්‍යය
පොකුණුවිට ශ‍්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය විසින් මෙම පොත් නොකඩවා මුද්‍රණය කරනු ලැබේ.
Scan කර Scribd හි පල කළ පින්වතාගේ නම නොදනිමි.
ඔවුන් සියලු දෙනාට මෙම සද්කාර්යයේ පින් අයත් වේවා.!
Rerukane Chandawimala Maha Thero - Dhamma Books Collection