අදරය.....???

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    මචන්ලා මම කෙල්ලෙක්ට අදරේ කරනවා ඒත් එයා අවුරුදු 03ක් වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිල තියනවා.අපි දැන් කතාකරන්න පටන් අරන් මාසයක් විතර වෙනව.මම එයට අදරේ කියල කිව්ව මිට සතියකට කලින් විතර.එත් එයා මට තම අදරෙ කියල කිව්වෙ නැ. එයා මට කැමති කියල කියනව,එත් මට අදරේ කරන්න බැහැලු,එය ඉස්සර අදරෙ කර කෙනාට දුන්න අදරේ මට දෙන්න බැහැ කියල කියනව.සමහර වෙලවට එය කියන කතා වලට දුකත් හිතෙනව මට,මොනව උනත් මම එයාට අත්තටම අදරේ,මෙ මගෙ පලවෙනි අදරය, එය මට එක දවසක් කිව්ව අදරේ නැ කියලත්,එ උනට මම එයත් එක්ක කතා කරනකොට එයාගෙන් අකමත්තක් මට දනෙන්නෙ නෑ......

    මම එයගෙ අදරේ ලබගන්න මොනවද කරන්න ඔන?එයා මට අවOකව අදරේ කරාවිද?:(:(

    යලුවනෙ,විහිලුවට ගන්න එපා මගෙ ඇත්ත කතව මම කිඋවෙ,
     
    • Like
    Reactions: markchrishantha

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් මෙහෙමයි කවදාවත් කෙල්ලෙක් අපි ඇහුවා කියලා එක පාරටම කැමති කියන්නේ නැහැ බන්
    ගොඩක් කෙල්ලෝ එහෙමයි.
    :yes::yes:
    උබ ඒකිට ආදරේනම් දිගටම එකිත් එක්ක කතා කරපන් උබත් එක්ක එය හොදට කතා කරනවා නම් ඉතින් අකමැත්තක් නැතුව ඇති බොහෝ විට
    තව ටික දවසකින් උබට කැමති කියලා කියයි
    :):):)
    anyway all the best bro.

    • Like
    Reactions: Asheen

    Thanks budy, uba kiyana kathawath aththa ban
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    uba adarei nam digatama kiyahan :)
    puluwan taram eyata close wela indin :D
    uba puluwan adare karahan dawasaka ubatat adare lebwei ;)

    ohoma kello hondai ban boruwata adarei kiyala kiyanne neha
    etta siddiya kelinma kiwane :) :D
    anyway gud luck
     
    • Like
    Reactions: Asheen

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    thaks macho,matath pudumai mama eyata godak adarei,wena kellek gana me widiye adarayak danila na
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි මචන්.. අපේ කොල්ලෝ කරන වැරද්දක් තමයි..
    කෙල්ලෙක් අපිත් එක්ක සුහදව කතා කරලා.. අපිත් එක්ක ආශ්‍රය කල පලියට..
    ඒ කෙල්ල ගැන අපි වැරදි අදහසකින් හිතන එක..
    ඒක මචන් උඹ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් කරන වැරද්දක්..
    අනික මචන්.. දැන් ඔයා හොදටම දන්නවා නේ.. ඒ කෙල්ල වෙනත් කොල්ලෙක් එක්ක අවුරුදු ගාණක් ඇසුරු කරලා තියෙන විත්තිය.. ඉතින්.. ඒ ආදරය එක පාරටම නැවතෙන්න හේතුව ගැන පොඩ්ඩක් හොයලා බලන්න..
    සමහර වේලාට.. ඒ කෙල්ල ඔයාත් එක්ක ඇසුරු කරන්න ඇත්තේ.. ඔයාගෙන් ඒ ආදරයට පිහිටක් වෙන්න පුලුවන් කියන මතයෙන් වෙන්නත් පුලුවන්..
    ඒ වගේම ඒ අහිමි වුන ආදරය ගැන කියලා දුක් වෙන්නත් වෙන්න ඇති..
    ඒ හින්දා අපි තේරුම් ගන්න බලන්න ඕනේ.. ඒ කෙල්ලගේ සිතුම් පැතුම් මොනවා ද කියලා..

    • Like
    Reactions: Asheen

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මචන් ඔයා ඒ කෙල්ලගෙන් තමාට ආදරේ ද නැද්ද කියලා අහපු හින්දා..
    ඔයාටත් දැන් ඒ කෙල්ලට මුහුණ දෙන්නත් අමාරු ඇති..

    ඒත් මචන්. මෙහෙමයි..
    දැන් කෙල්ල අකමැතියි කියපු නිසා.. අපි ඒ කෙල්ලව මග හරිනවා නම්.. ඒතන සෑබෑ ආදරයක් ගොඩ නැගෙන්නේ නෑ..
    ඒ කෙල්ල වුනත් බලයි.. මේ කොල්ලා මට ආදරේ කරලා තියෙන්නේ හුදෙක් වෙනත් හේතුන් නිසායි කියලා.. ඒ හින්දා.
    දැන් ඔයාට නොලෑබෙන දේ ගැන අවිශ්වාසයක් හිතට ගන්න එපා.. මචන්..
    ඔයා පුලුවන් තරම්.. මේ සිදුවිම හිතෙන් ඉවත් කරලා..
    ඒ කෙල්ලත් එක්ක කලින් ඇසුරු කලා වගේ තව දුරටත් ආශ්‍රය කරන්න.. ඒතකොට ඒ කෙල්ලට ටික කාලයක් ගිහිල්ලා තේරුම් යයි..
     
    Mata eya hamadema kiuwa ,eyage adare nathiune kohomada kiyana elath,eyata prashne kalin adaraya amathka karanna bahalu,mama kiuwa ehema amathaka karanna one na api digatama kathakaramu kiyala
    thanks macho
     
    mama eyata kiuwa api kalin kathakara wage kathakaramu kiyala,eyath dan kathakaranawa,
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thaks macho,matath pudumai mama eyata godak adarei,wena kellek gana me widiye adarayak danila na

    ඒකට තමයි මචන් කියන්නේ සෑබෑ ආදරය කියලා..
    ආදරය මචන් පුදුමාකාරයි..

    ඒ හින්දයි අපි බලාපොරොත්තු වෙන ආදරය
    අපිට නොලෑබුනාම අපිට පුදුම විදියට දුකක් දැනෙන්නේ..
    මේ ලොකේ අපි තනි වුන පුද්ගලයෙක් ගේ මානසිකත්වයක් අපිට දැනෙන්නේ..
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    ඒකට තමයි මචන් කියන්නේ සෑබෑ ආදරය කියලා..
    ආදරය මචන් පුදුමාකාරයි..

    ඒ හින්දයි අපි බලාපොරොත්තු වෙන ආදරය
    අපිට නොලෑබුනාම අපිට පුදුම විදියට දුකක් දැනෙන්නේ..
    මේ ලොකේ අපි තනි වුන පුද්ගලයෙක් ගේ මානසිකත්වයක් අපිට දැනෙන්නේ..

    ow machan eya mata akamathi kiyala kiuwa dawase godak duka danuna mata, ayeth api wenada wage kathakaranawa,e unata mata bayai eya mawa dala yawi kiyala
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    machan kellata kalin adare amathaka karanna bari e kolla meyata boot ekak thiyala hinda neda?? ohoma unama kello oya widihata wenawa ban. eth ubata thiyenne digatama kella ekka katha karala issella kollatath wada uba eyata adarei kiyala kellata danenna arina ekai.eka eyata kiyanna yanna epa.eyata danenna arinna. tika kalayak giyama eya ubata adare wenawa.kisi dekata baya wenna epa yaluwa........wade hari yanawamai
     
    • Like
    Reactions: Asheen

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mata eya hamadema kiuwa ,eyage adare nathiune kohomada kiyana elath,eyata prashne kalin adaraya amathka karanna bahalu,mama kiuwa ehema amathaka karanna one na api digatama kathakaramu kiyala
    thanks macho

    ඒ වගේ ආදරයක් කරපු අය අතලොස්සක් විතරයි මචන් මේ සමාජයෙන් අපිට හොයා ගන්න පුලුවන් වෙන්නේ..

    මට දැන් දවස් 3 කට කලින් ඔයා දැන් කියනවා වගේම චරිතයක් ආශ්‍රය කරන්න ලැබුනා..
    ඒ කෙල්ලගේ කතාව ඇහුවාම ඇත්තටම මම පුදුම වුණා..
    ඒ කෙල්ලට වයස අවුරුදු 12 ඉදලා ආශ්‍රය කල අයියා කෙනෙක්ට මේ කෙල්ල ආදරේ කරන්න පටන් අරන් තිබ්බා.. කොහොම හරි.. ඒ දෙන්නාට දෙන්නා බෑරි තත්ත්වයට ඒ ආදරය එකතු වේලා..
    කොහොම හරි.. මේ කෙල්ලගේ තවත් අක්කි කෙනෙක් හිටියා.. ඒ අක්කි ඒ අතරම් අසනිප තත්වයකින් නෙවෙයි.. ජිවත් වේලා තියෙන්නේ.. ඉතින් ඒ අක්කි මේ කෙල්ලගේන් එක ඉල්ලිමක් කරලා තියෙනවා.. මට අර යාලුවාව බදින්න ඕනේ කියලා.. ඉතින්. මේ යාලුවා මේ තාක් කල් ආදරය කල ඒ කොල්ලාට කිව්වා මේ කෙල්ලව බදින්න කියලා..
    ඒත් ඒ කොල්ලා මේ කිමට විරුද්ධ වුන හින්දා මේ කෙල්ල බලපෑම් කරලා තියෙනවා..
    මගේ ජිවිතය නැති කර ගන්නවා කියලා.. අන්තිමේදි ..
    මේ කෙල්ල අත පිහියකින් අරන් කපාගෙනත් තියෙනවා.. ( ඒ පැල්ලම් මම දැක්කා. )

    ඒ හේතුවෙන් ඒ යාලුවා අර කෙල්ලගේ යාලුවත් එක්ක අලුත් පවුලක් ආරම්භ කලා..

    කොහොම හරි ඒ පවුලට දැන් ලමයි 2 ක් එකතු වේලා ඉන්නවා..
    ඒත් මේ කෙල්ල තවමත් හිතින් අර ආදරය කරපු කොල්ලා වෙනුවෙන් ම ජිවත් වෙනවා..
    ඒ ආදරය නෑවට නොලෑබෙන අපෙක්ෂාවෙන් වුනත්..

    මගේ ජිවිතයට මේ වගේ චරිතයක් දැකපු පලවෙනි පාර..
    මේ කෙල්ලගේ පවුල් පසුබිමේ කතාව අහද්දි වුනත්.. මට පුදුමාකාර දුකක් දැනුනේ..
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Eki Awrudu 3k wena kenekuta Adaraya karala thyanawane.. Matanam hithenne ubala 2nna Adaraya karanna gaththath issarahata prashna athiwei kyala..

    But decision is URS
     
    ammo ban mata me kathawa ahuwama pissu haduna wage una.......:shocked::(
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    දැන් මචන් ඔයා ඒ කෙල්ලගෙන් තමාට ආදරේ ද නැද්ද කියලා අහපු හින්දා..
    ඔයාටත් දැන් ඒ කෙල්ලට මුහුණ දෙන්නත් අමාරු ඇති..

    ඒත් මචන්. මෙහෙමයි..
    දැන් කෙල්ල අකමැතියි කියපු නිසා.. අපි ඒ කෙල්ලව මග හරිනවා නම්.. ඒතන සෑබෑ ආදරයක් ගොඩ නැගෙන්නේ නෑ..
    ඒ කෙල්ල වුනත් බලයි.. මේ කොල්ලා මට ආදරේ කරලා තියෙන්නේ හුදෙක් වෙනත් හේතුන් නිසායි කියලා.. ඒ හින්දා.
    දැන් ඔයාට නොලෑබෙන දේ ගැන අවිශ්වාසයක් හිතට ගන්න එපා.. මචන්..
    ඔයා පුලුවන් තරම්.. මේ සිදුවිම හිතෙන් ඉවත් කරලා..
    ඒ කෙල්ලත් එක්ක කලින් ඇසුරු කලා වගේ තව දුරටත් ආශ්‍රය කරන්න.. ඒතකොට ඒ කෙල්ලට ටික කාලයක් ගිහිල්ලා තේරුම් යයි..
    :yes::yes::yes:
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    machan kellata kalin adare amathaka karanna bari e kolla meyata boot ekak thiyala hinda neda?? ohoma unama kello oya widihata wenawa ban. eth ubata thiyenne digatama kella ekka katha karala issella kollatath wada uba eyata adarei kiyala kellata danenna arina ekai.eka eyata kiyanna yanna epa.eyata danenna arinna. tika kalayak giyama eya ubata adare wenawa.kisi dekata baya wenna epa yaluwa........wade hari yanawamai

    Ow macho kolla eyawa dala gihin wena marrage ekakuth karagena, Thanks macho
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Eki Awrudu 3k wena kenekuta Adaraya karala thyanawane.. Matanam hithenne ubala 2nna Adaraya karanna gaththath issarahata prashna athiwei kyala..

    But decision is URS
    matath ehema hithuna ,eth mama eyata adarei ,e adare nisawath prashnayak wenna epa kiyala prarthana karanawa
    thanks macho