Eiffel Tower's දුර්ලභ_පින්තුර

Eiffel Tower's දුර්ලභ_පින්තුර

යලුවො කට්ටිය අයිෆ්ල් කුලුන දැකල තිබ්බට ඒක හදන හැටි දැකල නැතුව ඇතිනේද? ඔන්න එහෙනම් බලා ගන්නකො හදපු හැටි, රීපොස්ට් එකක් නම් සොරිආ
:)
දල සැකැස්ම


01.jpg


මේ තියෙන්නෙ පොලොව යට හාරල දාල තියන යකඩ කුරු සැකැස්ම

02.jpg


මේ දැවැන්ත කටයුත්ත සදහා යොදාගත්ත යන්ත්‍ර සුත්‍ර

03.jpg



04.jpg


05.jpg


06.jpg


07.jpg


පොලොව හාරලා වැඩ පටන් ගෙන

08.jpg


මේ පෙන්න තියන කොන්ක්‍රීට් කුට්ටි වලින් තමයි කුලුන දරාගෙන ඉන්නෙ:shocked:

09.jpg


මේ පෙන්නෙ කුලුන් සිටුවා ඇති පාද 4න් 1ක් පමනි

10.jpg


වැඩ ටික ටික කරගෙන යනවලු

11.jpg



12.jpg


13.jpg


14.jpg


බාගයක්ම හදල ඉවරයි


15.jpg



16.jpg


තව චුට්ටයි

17.jpg



වැඩේ සාර්තකව නිම කරල තියෙන්නෙ
18.jpg



1880 තමයි මේක හදල තියෙන්නෙ.

මේ තියෙන්නෙ දැන් තත්වය


eiffel-tower.jpg



කට්ටිය මේක බලල බම්ප් එකක් හරි දාල යන්න අනික් අයටත් බලන්න
:)
 
good info :) thanx 4 sharing :)
Tnxxx...........:)
patta machan...:D:D
Tnxxx...........:)
Elakiri machan... marai ne... kohenda kollo mewa hoyaa ganne... Pissu hadila ayeth hadenawa... Rep ++
Tnxxx...........:)
ela ela. oka exhibition ekak wenuwen hadala thiyenne a kale.
Tnxxx...........:)
maxxa thx machan
Tnxxx...........:)
මේකනම් ඉතා දුර්ලභ ගනයෙ වටිනා පින්තූර ටිකක් ... බොහොම ස්තූතියි කිව්ව :)

Tnxxx...........:)
Tnxxx...........:)
MAxxxxxxxxxxxxxa ban
Rep 4+
Tnxxx...........:)
නියමයි මචන් එලකිරිම තමයි......!!!!!!!
Tnxxx...........:)
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එදා සහ අද තත්වය කොහොමද ඒ වට පිටාවේ......
මම නම් මාර ආසයි ඔය වගේ පින්තූර බලන්න...
මාර වටිනවා මේ ත්‍රීඩ් එක.......
‍අද රෙප් නම් ඉවරයි සහෝ......