හිරාන් එරංග ගැන යම් තොරතුරක් දන්නවානම්

Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    හිරාන් එරංග ගැන යම් තොරතුරක් දන්නවානම්

    hiran.jpg

    පහත පිංතූරයේ සිටින 'හිරාන් එරංග' නමැති පුද්ගලයා පිලිබදව 2011.01.18 වන දින උදෑසන සිට කිසිදු තොරතුරක් නොමැත. (මොහු අවසන් වරට සිටියේ කිරුළපන ප්‍රදේශයේ ). ඔබ මෙම පුද්ගලයාව 2011.01.18 වන දින උදෑසනින් පසුව දුටුවේ හෝ මොහු ගැන යම් තොරතුරක් දන්නවානම් කරුණාකර පහත දුරකථන අංකයට දැනුම් දෙන්න.

    http://www.facebook.com/hiraneranga

    Milan - 0722352985 / 0779111701
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    thanks for reply

    ElaKiri eke dan me AD th danawada........huta..........

    sorry elakiri eke me add eka demmata.eranga software programmer kenke meke godak software field eke aya innawane class waladi ehema dekapu kenek meyawa dekkoth news ekak lebei kiyala meke demme.
     
    Last edited:

    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    software programmer

    මේ මොකාද මේ...?

    software programmer kenek.openarc systems management pvt ltd eke work karana.eliyata gihin ennam kiyala giyalu echcharai den wenakam monawa unada kiyala wistharak nehe.mathara peththe gewal thiyenne.
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    eranga

    mama danne ehe pora elakiri eke hitiyada kiyala mama hoyala dannam hitiya nam.
    monawa welada kiyala thama danne nehe.

    sorry elakiri eke me add eka demmata.eranga software programmer kenke meke godak software field eke aya innawane class waladi ehema dekapu kenek meyawa dekkoth news ekak lebei kiyala meke demme.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    කතාව නම් ඇත්ත වැලිගම කොල්ලෙක් ආරන්චියක් තියේ නම් දැනුම් දෙන්න ලොකු උදවුවක්
    අද ලයිව් ඇට් 8 වලට දානවා කියල, කියල තියෙනවා හෙට පත්තරෙත් දාවි
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    කෙල්ලෙක් එක්ක පැනල ගිහින් ඇති:oo::oo::oo::oo::oo::oo::oo::oo:

    නෑ බන් කෙල්ල ගෙදර ඉන්නව කෙල්ලත් මුකුත් කියන්න දන්නේ නෑ එ කොල්ලා පර්ස් එක phone එක පවා දාල ගිහින් තියෙන්නේ...
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    නෑ බන් කෙල්ල ගෙදර ඉන්නව කෙල්ලත් මුකුත් කියන්න දන්නේ නෑ එ කොල්ලා පර්ස් එක phone එක පවා දාල ගිහින් තියෙන්නේ...

    එ ගැනි උට ගහල පැන්නුවවත්ද
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    hiran.jpg

    පහත පිංතූරයේ සිටින 'හිරාන් එරංග' නමැති පුද්ගලයා පිලිබදව 2011.01.18 වන දින උදෑසන සිට කිසිදු තොරතුරක් නොමැත. (මොහු අවසන් වරට සිටියේ කිරුළපන ප්‍රදේශයේ ). ඔබ මෙම පුද්ගලයාව 2011.01.18 වන දින උදෑසනින් පසුව දුටුවේ හෝ මොහු ගැන යම් තොරතුරක් දන්නවානම් කරුණාකර පහත දුරකථන අංකයට දැනුම් දෙන්න.

    http://www.facebook.com/hiraneranga

    Milan - 0722352985 / 0779111701

    මමත් ඉන්නෙ කිරුළපන. බය වුනා ත්රෙඩ් එකේ නම දැක්කම. මමත් ඉන්නෙ කිරුළපන. බය වුනා ත් රෙඩ් එකේ නම දැක්කම