පොතුවිල මුහුදු මහා විහාරය මරක්කලුන් විසි

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පොතුවිල මුහුදු මහා විහාරය මරක්කලුන් විසි

    පොතුවිල මුහුදු මහා විහාරය මරක්කලුන් විසින් වැනසීම.

    මම ගොඩ කාලෙකට පස්සෙ තමයි එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නෙ. මේ පාරත් මේක දාන්න හිතුවෙ නොදාම බැරිකමට. ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ ඉන්න හිතෙන එකම තමන්ගෙ ජාතිය ආගම වලලන උන්ට කරන ලොකු උදව්වක් කියන එක මට දැනුන නිසා.

    මම හිතනව මේක History section එකට වඩාත් යෝග්‍යයි කියල. ඒත් මම දන්න තරමින් Religious එකේ මේක දැම්මට වරදක් නෑ. (ලංකාවෙ සිංහල ඉතිහාසය එක්ක බෞද්ධ ධර්මය ගසට පොත්ත වගේ නිසා).

    මගේ මස්සිනා කෙනෙක්ට පිංසිද්ධ වෙන්න මට විහාර කර්මාන්තයකට දායක වීමේ මහා පිනකට අවස්තාවක් ලැබුණා. කෙටියෙන් කියනවනම් අපි කලේ පානම, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ලෙන් පිලිසකර කිරීමක්. මේ නිසා මට කීප වරක්ම පොතුවිල් යන්න ලැබුණා. මුහුදු මහා විහාරය ඇතුලුව.

    පොතුවිල් කියන්නෙ සිංහල, දෙමල, මරක්කල යන ජනවර්ග තුනම ජීවත්වෙන නැගෙනහිර වෙරලේ නගරයක්. වැඩියෙන්ම ඉන්නෙ මරක්කලයො ඔවුන් සෑහෙන කාලෙක ඉඳන් පොතුවිල බහුතරය. ඊලඟට දෙමල, තුන්වනුව සිංහල. පොතුවිල සිංහලු දෙමලත්, දෙමලු සිංහලත් කතාකරනව. සිංහල-දෙමළ මිශ්‍ර පවුල් සෑහෙන්නත් ඉන්නව.

    දෙමල කොටි ත්‍රස්තවාදීන් 1990 දි පොතුවිල් පොලීසිය අල්ලගෙන 200+ ගානක් යටත්වූ නිරායුධ පොලිස් නිලධාරීන්ව වෙඩි තිබ්බ. ඒ වගේම අක්කරේපත්තු, ඇතුලු තව පොලිස් ස්ථානවල යටත් වූ අයත් එක්ක 600 ගානක් මැරුව. වැඩිම ප්‍රමාණය පොතුවිල් පොලීසියෙන්. ඔය යටත් වෙන නියෝගය ආවේ ඒකාලෙ ලංකාව පාලනය කරපු අවජාතකයෙක්ගෙන් වෙන්න ඕන. යුද්ධය නිමා උනයින් පස්සෙ දැන් ඒ පැත්ත නිදහස්. හරිම ලස්සන කැලෑ, මුහුදු වෙරලවල් තියෙනවා. ආරුගම්බේ කිව්වම අපේ අයත් දන්නව ඇති.

    images

    මූලාශ්‍රවල සඳහන් වෙන විදිහට විහාර මහා දේවිය ගොඩ බැස්ස තැන තමයි මුහුදු මහා විහාරය පිහිටල තියෙන්නෙ. මේ පුරාණ විහාරයේ බහුතරය වැල්ලෙන් යට වෙලයි තියෙන්නෙ. මට පන්සලේ හිටපු අය්ය කෙනෙක් කිව්ව සුනාමිය ඇවිත් මුහුද ඈතට ගිහපු වෙලේ විහාරයේ නටබුන් මුහුදෙන් මතුවෙලා පෙනුන කියල. ඒවගේම රුහුණේ ලංකා විහාරය විදිහටත් සඳහන් වෙන්නෙ මේ විහාරයමයි. මුහුදු මහා විහාරය කියන නම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පස්සෙ කාලෙ. සමහර තැන් වල ගල් කණුවල හිස කොටස් පේන්න තියෙනව, කණුව වැල්ල ඇතුලේ. විහාරයේ ගොඩබිම ඉතුරු වෙලා තියෙන බොහෝ දේත් වැල්ලෙන් යට වෙලා.
    images

    images

    මේ විහාරය අවට හරියට අරාබිය වගේ. මරක්කලු එකයි. පොඩිම ළමය හිට මූණ ඔතාගෙන, නියම අරාබියක්. මේ මරක්කලුන්ගෙන් මුහුදු මහාවිහාරයට නොයෙක් කෙනෙහිලි වෙනව. ඉස්සර විහාරය අවට ඉඳල තියෙන්නෙ සිංහලු, ඒත් කොටි කාලෙ ඉඩං විකුණල ගිහින්. දැන් මරක්කල ජනයා තමයි ඉන්නෙ. මිලට නොගත්ත උන් විහාරය අවට ඉඩං ඔක්කොම බලෙන් අල්ල ගෙන. පුරාවස්තු සහිත ඉඩං අල්ල ගන්න එක නීති විරෝදියි. ඒත් මුන්ට කොහෙන්ද නීතියක්, එහේ පුංචි අරාබිය වගේ රජකරන්නෙ මරක්කලු. පන්සලේ ඉඩං අල්ල ගත්ත විතරක් නෙමෙයි පන්සලට කෙනෙහිලිකමුත් කරනව. මට විස්තර කිව්ව අය්ය කිව්ව ලඟදි එයාල චෛත්‍යක් හදන්න ගියා ඒකටත් මුන් විරුද්ධ වෙලා නැවත්තන්න උනා කියල. මේ පන්සලට පොතුවිල් පානම පාරෙන් හැරෙන තැන දාල තියෙන බෝඩ් එකත් මරක්කල පෙනුමට දාල, දෙමලෙන් ලියල, පල්ලෙහායින් සිංහලෙන් පුරාවිද්‍යාත්මක ස්ථානය කියල සඳහන් කරපු එකක්.
    මේ කාලකණ්ණි අඩුම තරමෙ පන්සලට යන පාරවත් ඉතුරු කරල නෑ. වාහනයකින් ඒ පාරෙ යන එකත් පුදුම අමාරුයි, හරවන්න බෑ. මම කෙලින්ම ඒ අය්යගෙන් ඇහුව ඔය බෝඩ් එක කඩල දාන්නෙ නැත්තෙ ඇයි කියල. එයා මට කීව අපි දෙපාරක්ම එහෙම කරන්න හැදුවා ඒත් ඒක හොඳට කොන්ක්‍රීට් දාල යටටම බස්සලයි තියෙන්නෙ කියල. ඒත් මට තේරුණා ඒක බොරුවක් කියල. එකම දේ වටේ ඉන්න මරක්කලුන්ට බයෙන් තමයි මේ මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නෙ. කොටින්ම පන්සලට දානෙ දෙන්නෙත් ආරක්ෂක අංශ වලින්. ඇයි පැත්ත පලාතක සිංහලයෙක්, බෞද්ධයෙක් නෑනෙ.
    images

    ඊ ලඟට මම ඇහුවෙ, ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේකට පියවරක් අරන් බලෙන් පන්සලේ ඉඩම්, පුරාවිද්‍යාත්මක භූමි, අල්ලන් ඉන්න උන්ව පන්නන්නෙ නැත්තෙ කියල. ඒ මනුස්සය මට කිව්ව, මල්ලි මෙහේ ලක්ෂ 3ක මරක්කල චන්ද තියෙනව, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාවෙ සභාපති, මන්ත්‍රීල, ඇමතිල ඔක්කොම මරක්කල, ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මොනවත් කරන්න බෑ කියල.

    මට මේ කතා අහල මේ දේවල් දැකල ඇති උනේ පුදුම දුකක්, අසරණ කමක්. යකෝ අපිට අපේ රටේ අපේ දේවල් පරිස්සම් කරගන්නවත් බෑනෙ. මම කියන්නෙ මේවගේ අවජාතක, පට්ට පාහර වැඩ නවත්තන්න ජන බලයක් ගොඩ නගන්න ඕන. නැත්තම් ෂුවර් එකට ඔය මරක්කලු පන්සලට බින්න බැස්ස වගේ ඉතුරු වෙලා තියෙන ටිකෙත් ගෙවල් හදල පල්ලි හදල ගනීවි.
    images
    මරක්කල ආක්‍රමණය ලංකාවෙ ඉතිහාසය සංස්ක්රුතිය මුලිනුපුටාදාන හැටි මම දැක්ක. මම හිතන්නෙ නෑ මොන දේශපාලකයෙක් ආවත් මේව වෙනස් වේවි කියල, මොකද ලක්ෂ 3ක මරක්කල චන්ද නැතිකරගන්නෙ මොකාද? කව්රුහරි ඒකට කැමති උනත් තව උලමෙක් උන්ට ආවඩල චන්ද කඩා ගනීවි.

    මේ දේ ගැන සැකයක් තියෙනවනම් පොතුවිල් ගිහින්ම බලා ගන්න :)

    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මචන් ඔය සේරම අපේ උරුමයන් තමයි.
    ඔය ලන්දේසි කාලේ අපේ රටට ආපු මට්ට හැත්ත අපේ රට කනවා.
    කිසිම චාරයක් නැහැ ඔකුන්ට අඩු ගනනේ පාරක යන්නවත් දන්නෙ නැහැ.
    හැම දෙයකටම හරකෙක්ගෙ බෙල්ල කපනවා
    කාල කණ්නි හැත්ත.....

    අපේ රට කොරපු කොරන නායක වේසිගෙ පුත්තුන්ගෙත් වැරැද්ද තමයි මචෝ..
    පිහිටල තියන්නේ අම්පාර එහෙම නැත්නම් දිගා මඩුල්ල දිස්ත්‍රික්කයේ.
    මේ හු** ගෙ පුත්තු අම්පාර දිස්ත්‍රික්කය දෙකට බෙදාගෙන පරිපාලන වශයෙන් කල්මුණේ ,පොතුවිල,සමන්තුර(සමන්පුර ),නින්දවුර්(නින්ද ගම ),සයින්තමරුතු මේ ඔක්කොගෙම ඉන්නෙ මට්ට හැත්ත.
    මුන්ට කිසිම නීතියක් නැහැ.
    උන්ට හිතුනු දේ කරනවා
     
    • Like
    Reactions: Rana Rala

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මචන් ඔය සේරම අපේ උරුමයන් තමයි.
    ඔය ලන්දේසි කාලේ අපේ රටට ආපු මට්ට හැත්ත අපේ රට කනවා.
    කිසිම චාරයක් නැහැ ඔකුන්ට අඩු ගනනේ පාරක යන්නවත් දන්නෙ නැහැ.
    හැම දෙයකටම හරකෙක්ගෙ බෙල්ල කපනවා
    කාල කණ්නි හැත්ත.....

    ingirisinge kaale ape muthun miththange gewal wala wada karapu umbala ada loku talks daanawa. vijayata redda ussapu kuwenita jaathaka vechcha umbala kohamada yako maha jaathiyak wenne ? jaathiye hati paatinma peanawa. kawada baluwath kassippu beela paare sarama ussagena naaadagam natana umbalata puluwanda pako ape shreshta arabi jaathiyath ekka happenna ?
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    මට මේ කතා අහල මේ දේවල් දැකල ඇති උනේ පුදුම දුකක්, අසරණ කමක්. යකෝ අපිට අපේ රටේ අපේ දේවල් පරිස්සම් කරගන්නවත් බෑනෙ. මම කියන්නෙ මේවගේ අවජාතක, පට්ට පාහර වැඩ නවත්තන්න ජන බලයක් ගොඩ නගන්න ඕන. නැත්තම් ෂුවර් එකට ඔය මරක්කලු පන්සලට බින්න බැස්ස වගේ ඉතුරු වෙලා තියෙන ටිකෙත් ගෙවල් හදල පල්ලි හදල ගනීවි.
    මරක්කල ආක්‍රමණය ලංකාවෙ ඉතිහාසය සංස්ක්රුතිය මුලිනුපුටාදාන හැටි මම දැක්ක. මම හිතන්නෙ නෑ මොන දේශපාලකයෙක් ආවත් මේව වෙනස් වේවි කියල, මොකද ලක්ෂ 3ක මරක්කල චන්ද නැතිකරගන්නෙ මොකාද? කව්රුහරි ඒකට කැමති උනත් තව උලමෙක් උන්ට ආවඩල චන්ද කඩා ගනීවි.
    මේ දේ ගැන සැකයක් තියෙනවනම් පොතුවිල් ගිහින්ම බලා ගන්න :)
    ඇත්ත තමයි,, අපේ මිනිස්සුන්ට අපේ දේවල් ගැන කිසිම උවමනාවක් නෑනේ. අපේ දේවල් ආරක්ෂාකරගන්න, අනාගතේට ඉතුරු කරන්න අවශ්යතාවයක් ගොඩක් අයට නැහැ.
    අනික් එක තමයි මේ රටේ ඉන්න දේශපාලකයො. ඡන්දෙ හම්බුවෙනව නං ඕන බලු වැඩක් කරයි.
    විස්තරවල ස්තූතියි!
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,342
    113
    Ohio, USA
    ඇත්ත තමයි,, අපේ මිනිස්සුන්ට අපේ දේවල් ගැන කිසිම උවමනාවක් නෑනේ. අපේ දේවල් ආරක්ෂාකරගන්න, අනාගතේට ඉතුරු කරන්න අවශ්යතාවයක් ගොඩක් අයට නැහැ.
    අනික් එක තමයි මේ රටේ ඉන්න දේශපාලකයො. ඡන්දෙ හම්බුවෙනව නං ඕන බලු වැඩක් කරයි.
    විස්තරවල ස්තූතියි!

    තිලිණි නංගි දැන් කියන්න මේකට අපි මොනවද කරන්න ඕනෙ කියලා.:baffled:
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ගොඩාක් ඉස්තූති පෝස්ට් එකට. කතාකරන්න ගියොත් කෙල්වකරක් නොමැති බැවින් මොකුත් ප්‍රකාශ නොකරමි :dull:
    මේ ගැනනම් නෙමේ මාත් පෝස්ට් දාල තියෙනවා වෙන්න යන විනාශය ගැන

    http://www.elakiri.com/forum/showthread.php?t=759078
     
    • Like
    Reactions: Rana Rala

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේ දේවල් දැක දැක අපේ කට්ටිය ඉන්නවා.. මහරජත් එකයි..ලොකු හාමුදුරුවොත් එකයි...අර සිහළ උරුමෙ ඈයොත් එකයි...
    පේනවනේ..මේ ත්‍රෙඩ් එකේම කියන ඒවා.. තව ටික කාලෙකින් කියාව කුවේණිට කපු කටින්න කපු ගෙනාවෙත් උන් කියල....

    ඔය හැත්ත කොහොමත් ඔහොමම තමයි..අපේ හැත්ත ඊට වඩා හපන්...
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ingirisinge kaale ape muthun miththange gewal wala wada karapu umbala ada loku talks daanawa. vijayata redda ussapu kuwenita jaathaka vechcha umbala kohamada yako maha jaathiyak wenne ? jaathiye hati paatinma peanawa. kawada baluwath kassippu beela paare sarama ussagena naaadagam natana umbalata puluwanda pako ape shreshta arabi jaathiyath ekka happenna ?

    ලොක්ක දැනගනින්...
    ජාතියක් වෙන්න අවශය දේවල්.
    1.රටක් තියන්න ඕන.
    2.unique භාශාවක්
    3.චින්තනයක්
    තොපිට මේ එකක් වත් නැහැ..
    :angry:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ingirisinge kaale ape muthun miththange gewal wala wada karapu umbala ada loku talks daanawa. vijayata redda ussapu kuwenita jaathaka vechcha umbala kohamada yako maha jaathiyak wenne ? jaathiye hati paatinma peanawa. kawada baluwath kassippu beela paare sarama ussagena naaadagam natana umbalata puluwanda pako ape shreshta arabi jaathiyath ekka happenna ?
    ow ow higanno wage lankawata awilla kapu pathe paharapu ubala thama porawal. Noddakin otu haththa. thopi enakotama ape maha eunta thibbe ipalen thalala apahu kanthareta pannala danna. arabiya shreshta nam mokatada tambi otuwo lajja nathiwa mehe laginne ? ubala maha eka wage podi kellekwa allagena gal kapa kapa eheta wela hitapanko. :lol:
     
    Jan 18, 2011
    282
    19
    0
    ingirisinge kaale ape muthun miththange gewal wala wada karapu umbala ada loku talks daanawa. vijayata redda ussapu kuwenita jaathaka vechcha umbala kohamada yako maha jaathiyak wenne ? jaathiye hati paatinma peanawa. kawada baluwath kassippu beela paare sarama ussagena naaadagam natana umbalata puluwanda pako ape shreshta arabi jaathiyath ekka happenna ?

    yeah yeah...arabs have the Iranian nuclear bomb..:shocked::shocked:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    තිලිණි නංගි දැන් කියන්න මේකට අපි මොනවද කරන්න ඕනෙ කියලා.:baffled:
    මම තිලිණි නංගි නෙමේ...:P:P
    මම හිතන්නේ මේ වගේ පුරාවස්තු විනාශ කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕනි:yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේ දේවල් දැක දැක අපේ කට්ටිය ඉන්නවා.. මහරජත් එකයි..ලොකු හාමුදුරුවොත් එකයි...අර සිහළ උරුමෙ ඈයොත් එකයි...
    පේනවනේ..මේ ත්‍රෙඩ් එකේම කියන ඒවා.. තව ටික කාලෙකින් කියාව කුවේණිට කපු කටින්න කපු ගෙනාවෙත් උන් කියල....

    ඔය හැත්ත කොහොමත් ඔහොමම තමයි..අපේ හැත්ත ඊට වඩා හපන්...

    :yes::yes::yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉතිහාසය ඉගෙන ගන්න

    ඉතිහාසය ඉගෙන ගන්න - ඒත් විකුර්ති කරන්න එපා.

    ingirisinge kaale ape muthun miththange gewal wala wada karapu umbala ada loku talks daanawa. vijayata redda ussapu kuwenita jaathaka vechcha umbala kohamada yako maha jaathiyak wenne ? jaathiye hati paatinma peanawa. kawada baluwath kassippu beela paare sarama ussagena naaadagam natana umbalata puluwanda pako ape shreshta arabi jaathiyath ekka happenna ?

    ඔයා නියම මරක්කලයෙක් විදිහට කතා කරනව. මට හම්බ උන අයත් ඔන්න ඔහොමම තමයි. ඉතිහාසය මකල අලුතෙන් වාසි විදිහට ලියන අය.

    ඒ වගේම ඔයා නොදන්නවට සිංහල ඉතිහාසය පටන් ගන්නෙ විජය-කුවේණිගෙන් නෙමෙයි. මහා වංශෙ නම් එතනින්. ඔයාගෙ ඔය රෙද්ද උස්සපු කතාව ගැන කියනකොට ඉතින් විජය රජු මොහොමඩ් නබි වගේ ස්ත්‍රී දුෂ්කයෙක්, බාලාපරාධ කාරයෙක් නොවන බව මතක් කරන්න ඕන. විජය කුවේණි දෙන්න කසාද බැඳල හිටියෙ ඒ දෙන්නගෙ කැමැත්තෙන් නිසි වයසෙ.

    ඔයාලගෙ මුතුන් මිත්තො ගාව අපේ අය වැඩ කරා කියල ඔයා කියන කතාවට මම එකඟ නෑ. මොකද ප්රුතුගීසින්ගෙන් ලන්දේසීන්ගෙන් සෑහෙන වද විඳපු තමුන්ගේ යන එනමං නැති වෙච්ච සීයලට අපේ රජවරු තමයි ඉන්න හිටින්න තැනක් දුන්නෙ. ඒ වගේම මම මතක් කරන්න ඕන සිංහල රටට විරුද්ධව සිංහලුන්ට විරුද්ධව ඉංග්‍රීසීන්ට ඔත්තු දෙන වැඩේ ජය රාමෙට ඔයාගෙ සීයල කරා, ඒවගේම එහෙම කරාට ඉංග්‍රීසීන්ගෙන් සැලකිලිත් ගත්ත. බල්ලෙක්වත් කන්න දීපු අත හපා කන්නෙ නෑ කියල සිංහල කියමනක් තියෙනව. ඉතින් තමුන්ම හිතාගන්න මරක්කලයෙක් කන්න දීපු අත හපා කනකොට.....

    ඒවගේම පොතුවිල යුද්දෙට කලින් හිටපු බහුතර දුප්පත් මරක්කල මිනිස්සු සිංහලුන්/දෙමලුන් ගාව වැඩ කරල තමයි ජීවත් උනේ.

    සිංහල රටේ සිංහලයා මහ ජාතිය තමයි. අපි මේ රටේ ආදි වාසීන්. මේ රටේ අපේ අත්තල මුත්තල පරම්පරා සියගානක් ඉපදිල මැරිල තියෙනව. ඒක නිසා අපිට මේ රට බය නැතුව අපේ කියල කියන්න පුලුවන්.

    සිංහලයන් අතරෙ ඉන්න බේබද්දො ගැන මම දුක් වෙනව සහ හෙලාදකිනව. ඒත් සිංහලය මරක්කලයට සමාන වෙන්නෙ නෑ. සිංහලය අනුන්ගෙ රටකට රිංගගෙන ඒරටේ සම්පත් හූරංකන ගමන්, ඒරටේ ඉතිහාසය විනාස කරන ජාතියක් නොවේ නෙව? පුලුවන්නම් කියන්න සිංහලු මරක්කල පල්ලි කඩල තියෙනවද? මරක්කල ඉතිහාසය මකල තියෙනවද? ඒත් මරක්කලු සිංහල පුදබිම් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරල තියෙනව.

    අරාබි ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්ද? අරාබි ජාතිය මංකොල්ල කරුවන්ගෙ ජාතියක්. ඉරානය, ඊජිප්තුව, සිරියාව තුර්කිය වගේ රටවල් අල්ලගෙන ඒවයෙ පුරාවස්තුත් ඒ කාලෙ ඉඳන්ම කඩල විනාෂ කරපු ජාතියක්. ඒත් ඉතින් ඔහොම කොල්ල කාල හරි ඔය කියන රටවල ප්‍රබල ජාතියක් බවට පත්වුන එක හරි. දැන් ඉංගිරිසින් ප්‍රබල උනේ අනුන්ගෙ රටවල් කොල්ල කාපු නිසානෙ. එහෙම කොල්ල කන්න පුලුවන් විදිහට තාක්ෂණය, බලය ඇතිකරගත්ත නිසානෙ. ඒක නිසා මමත් හිතනවා අරාබි ජාතිය අරාබියට ශ්‍රේෂ්ඨයි. නමුත් ලංකාවට නෙමෙයි.

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉතිහාසය ඉගෙන ගන්න - ඒත් විකුර්ති කරන්න එපා.

    අරාබි ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්ද? අරාබි ජාතිය මංකොල්ල කරුවන්ගෙ ජාතියක්. ඉරානය, ඊජිප්තුව, සිරියාව තුර්කිය වගේ රටවල් අල්ලගෙන ඒවයෙ පුරාවස්තුත් ඒ කාලෙ ඉඳන්ම කඩල විනාෂ කරපු ජාතියක්. ඒත් ඉතින් ඔහොම කොල්ල කාල හරි ඔය කියන රටවල ප්‍රබල ජාතියක් බවට පත්වුන එක හරි. දැන් ඉංගිරිසින් ප්‍රබල උනේ අනුන්ගෙ රටවල් කොල්ල කාපු නිසානෙ. එහෙම කොල්ල කන්න පුලුවන් විදිහට තාක්ෂණය, බලය ඇතිකරගත්ත නිසානෙ. ඒක නිසා මමත් හිතනවා අරාබි ජාතිය අරාබියට ශ්‍රේෂ්ඨයි. නමුත් ලංකාවට නෙමෙයි.

    මචං..ඔය අරාබි ජාතිය හා ඉස්ලාමය කියන්නෙ දෙකක් නේද...:rolleyes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ දේවල් දැක දැක අපේ කට්ටිය ඉන්නවා.. මහරජත් එකයි..ලොකු හාමුදුරුවොත් එකයි...අර සිහළ උරුමෙ ඈයොත් එකයි...
    පේනවනේ..මේ ත්‍රෙඩ් එකේම කියන ඒවා.. තව ටික කාලෙකින් කියාව කුවේණිට කපු කටින්න කපු ගෙනාවෙත් උන් කියල....

    ඔය හැත්ත කොහොමත් ඔහොමම තමයි..අපේ හැත්ත ඊට වඩා හපන්...

    මේක මහරජතුමාටවත්, යුද්ධ සෙනෙවි තුමාටවත්, වෙන්ට නායකතුමාටවත් විසඳන්න බෑ.
    මොකද මේ මරක්කලුන්ගෙ චන්ද ඒ අයට ඕන. හරි කවුරු හරි ඕකට පියවර ගත්ත කියමු, එතකොට වෙන්නෙ, ඒ පක්ෂයෙ මරක්කලු ටික වෙන පක්ෂයකට රිංගන එක.
    ඔය පේනව නේද රවුෆ් හකීම්? එක වෙලාවකට රනිල් මහත්තය ගාව, තව වෙලාවකට මහින්ද මහත්තය ගාව. තමන්ට වාසි වෙන කා ගාවට හරි කමක් නෑ රිංගනව. ඒවගේම ඔය හැමෝම බොහොම ආදරෙන් මිනිහව පිලිගන්නව. ඒ වගේම හැමෝම දන්නව බඩුව කවුද කියන එකත්
    :no::no::lol: