බිහිරිවෙන්න පුලුවන්

SLSUN

Member
බිහිරිවෙන්න පුලුවන්

බිහිරිවෙන්න පුලුවන්
futurama-eyephone_1.jpg

සවන්වහල් ගැන දන්නවද ඒකියනනේ ඉයර් ෆෝන් වලට 4න් එකෙන් හරි එම්පී3 එකකින් හරි ගීත අහනකොට හඩ සැර කොච්චරද ඔබ දන්නවද එම හඩ ඔබෙ බිහිරි බවට හේතුවක් බව ඔබ දන්නවද
එහෙනම් මෙන්න
කෙනෙක් දවසට පැය ගානෙ වසර5 කන පැලෙන්න සිංදු අහනකොට ශ්‍රවන ආබාධ ඇතිවෙන්න පුලුවන් වාගේම සදාකාලික බිහිරන් වෙන්න පුලුවන් බව යුරෝපා සංගමය සමීක්ෂණයකින් හෙලිකරල තියනව හඩේ සැර මනිනනේ ඩෙසිබල් වලින්
කනට අහිතකර ප්‍රමානය 85 DBවැඩි ශබ්ද
අප අවට ශබ්දය 20 DB
සෙනග කතාකරන තැනක ශබ්දය උපරිම 60DB
මහාමාර්ගයක ඝෝෂාව 70DB
පාර කනින යන්ත්‍රයක 100DB
එත් අපි ඉයර් ෆෝන් / 4න් එකෙන් හරි එම්පී3 එකකින් සිංදු අහනකොට 120DB දක්වා වැඩි වන බව මෙ යුරෝපා සංගමය සමීක්ෂණ‍යෙන් සොයාගෙන තියනව
දැන් යුරෝපා කෙමිසම මෙසේ අනතුරුදායක මට්ටම දක්වා ශබ්දය වැඩිකලහැකි ඉයර් ෆෝන් තහනම් කිරීමට පියවර ගෙනඇති අතර අලුත් ඉයර් ෆෝන් 70 වඩා වැඩිකර නොහැකිවනු ඇත

කන පැලෙන්න සිංදු අහන්න කලින් මේ ගැන හිතුවොත් අව්රුදු 5 කින් බීරෙක් වෙන එකක් නෑ

හොදනම් මක්කහරි ලියල යන්න
:lol:
 

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Meke nam aththak tiyanawa kiyala mama dannawa,
    Habai mama danna widiyata In-ear earphones anek ewata wada tikak hondai,mokada ewa environment eke noise eka cancel karana nisa,
    Normal earphones wediya use karan eka nam honda nehe ewage noise cancellation wenne neti nisa.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    me scene eka aththa machan...matath job ekata yaddi medicl ekak ganna giya wele kan deka beerida kiyala balanawane :lol:
    ekedi matath kiwa eka frequency ekak ahenne na kiyala :eek:
    eka normal life ekata awulak na kiwa..eth earphones pawichchiya adu karanna kiwa :oo:

    man eda indan ada wenakan harima aduwen thama sadde daganne earphones pawichchi karath :baffled:

    thanx for sharing
     

    SLSUN

    Member
    me scene eka aththa machan...matath job ekata yaddi medicl ekak ganna giya wele kan deka beerida kiyala balanawane :lol:
    ekedi matath kiwa eka frequency ekak ahenne na kiyala :eek:
    eka normal life ekata awulak na kiwa..eth earphones pawichchiya adu karanna kiwa :oo:

    man eda indan ada wenakan harima aduwen thama sadde daganne earphones pawichchi karath :baffled:

    thanx for sharing

    thanks machan
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    යකඩෝ මාර කේස් එක නේ:eek:
    මමත් කන පැලෙන්නට සද්දේ දාගෙන සිංදු අහනව, දැන් තමා ඇස් ඇරෑනේ:shocked:
    එළ හොදේ ....
    නියම පෝස්ට් එක
     

    SLSUN

    Member
    Useful Info Bro
    HML.gif

    කන වැද්දුම් අයට හොඳ පාඩමක්!


    images

    Ela Ela
    GooD PosT Machan :)


    යකඩෝ මාර කේස් එක නේ:eek:

    මමත් කන පැලෙන්නට සද්දේ දාගෙන සිංදු අහනව, දැන් තමා ඇස් ඇරෑනේ:shocked:
    එළ හොදේ ....

    නියම පෝස්ට් එක

    thnxx 4 da info rep behellu ban

    ස්තුතියි යාළුවා..වටිනා තොරතුරු ටිකක්........:)

    elazzz ...great info bro .....
    Rep +3 ............ :P


    thanks hemotama ස්තුතියි
    :):):):):):):):):):):):):):):):):):)