ADSL+2 one port router for sale (with Box) - Rs2500

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    යාලුවනේ මං ගාව වැඩිපුර රවුටර් එකක් තියනවා ඒක මට සල්ලි හදිස්සියක් නිසා මම ඒක විකුනනවා.ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට පීඑම් එකක් හරි මේ ත්‍රේඩ් එකේ හරි දාන්න.මේකෙ තාම වගකීම් කාල සීමවවත් එවර නැහැ.ඔයාල දන්න අයටත් මේක ගැන කියන්න අද හවස වගේ පුලුවන්නම් වඩාත් හොදයි
    7944130934.jpg

    කැම් ඒක ගෙදර නැති නිසා මේක දැම්ම​
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අලුතින් ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුට නම්.
    වැදගත් වෙයි..

    මම හිතනවා..

    මේ රවුටර් එක විකුණ ගන්න ලැබෙයි කියලා..