Online Free Photo Editing / නොමිලේ ෆොටෝ එඩිට් කරමු
සාමාන්‍යයෙන් ෆොටෝ එඩිටින් කරන්න පොඩි හරි දැනුමක් තියෙන්න ඕනේ. එත් ඔන්ලයින් ටූල්ස් වලින් පහසුවෙන් හා ලේසියෙන් ෆොටෝ එඩිටින් කරන්න පුළුවන්.අනිත්දේ තමා හාඩ්ඩිස්ක් එකේ ඉඩ ඉතුරු කරගන්නත් පුළුවන්
.වැදගත්ම දේ වෙන්නේ මේවා ෆ්‍රී වීමයි. 

1.)Photoshop Express
ෆොටෝෂොප් ටොරන්ට් මගින් ඩවුන්ලෝඩ් කල හැකි වුනත් හදිස්සියකට ෆොටෝ එකක් එඩිට් කරන්න ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න වෙනවනේ.ඒවගේ වෙලාවකට ෆොටෝෂොප් එක්ස්ප්‍රස් එක අවශ්‍ය වෙනවා.ෆොටෝෂොප් වල අන්තර්ගත ඉෆෙක්ට්ස් වලින් ගොඩක් ඒවා මේකේ තියෙනවා.ෆොටෝෂොප් වල නැති දේවලුත් මේකේ තියෙනවා. ඔප්ෂන් ෆොටෝෂොප් වල නෑ.මේකට ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ.කරන්න තියෙන්නේ අවශ්‍ය ෆොටෝ එක upload කරලා එඩිට් කරන එක විතරයි.
2.)Befunky
මේකත් ෆොටෝෂොප් එඩිටර් වගේ තමා එත් මේකේ ෆොටෝෂොප් එඩිටර් එකට වඩා ඔප්ෂන්ස් තියෙනවා.රෙජිස්ටර් වෙන්න ඕනේ නෑ.ෆ්ලෑෂ් ප්ලේයර් එක තිබ්බම ඇති.මේකෙන් ෆොටෝස් වලට ඉෆෙක්ට්ස් දාන්නත් පුළුවන්.කරන්න තියෙන්නේ අවශ්‍ය ෆොටෝ එක upload කරලා එඩිට් කරන එක විතරයි.ඕනෙනම් ලින්ක් එකක් දෙන්නත් පුළුවන්.නැත්තම් කෙලින්ම ෆේස්බූක් එකේ ෆොටෝස් ගන්නත් පුළුවන්.
ගිහිල්ල බලල හොඳ නම් කමෙන්ට් එකක් දාල යන්න.

Code:
[CENTER][URL="http://www.photoshop.com/tools?wf=editor"]http://www.photoshop.com/tools?wf=editor[/URL][/CENTER]
2.)Befunky
මේකත් ෆොටෝෂොප් එඩිටර් වගේ තමා එත් මේකේ ෆොටෝෂොප් එඩිටර් එකට වඩා ඔප්ෂන්ස් තියෙනවා.රෙජිස්ටර් වෙන්න ඕනේ නෑ.ෆ්ලෑෂ් ප්ලේයර් එක තිබ්බම ඇති.මේකෙන් ෆොටෝස් වලට ඉෆෙක්ට්ස් දාන්නත් පුළුවන්.කරන්න තියෙන්නේ අවශ්‍ය ෆොටෝ එක upload කරලා එඩිට් කරන එක විතරයි.ඕනෙනම් ලින්ක් එකක් දෙන්නත් පුළුවන්.නැත්තම් කෙලින්ම ෆේස්බූක් එකේ ෆොටෝස් ගන්නත් පුළුවන්.
Code:
[CENTER][URL="http://www.befunky.com/create"]http://www.befunky.com/create[/URL][/CENTER]

Last edited: