1 එක වන්නේ කෙසේද?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
1 එක වන්නේ කෙසේද?

ඉලක්කම්

1 2 3 4 ආදී වශයෙන් අප ගනණය කිරීමට යොදා ගන්නා ඉලක්කම් ක්‍රමය හඳුන්වනු ලබන්නේ අරාභි ගණිත ක්‍රමය ලෙසයි.
එය රෝමානු ගණිත ක්‍රමයෙන් වෙනස් වන අයුරු ඔබ දන්නවාද?
රෝමාණු ක්‍රමයට අංක ලියනු ලබන්නේ I II III IV ආදී වශයෙන් ‍වේ.

අරාභියේ ජනප්‍රිය වුනු මෙම ගණිත ර‍ටාවේ ආරම්භය ආදිකල්පිත වෙළෙන්දන් කරා දිවයනවා.
ඔවුන් විසින් මෙම ගණිත ක්‍රමය ඔවුන්ගේ වෙළෙඳ ක්‍රියාකාරකම් වල ගනණය කිරීම් සඳහා භාවිතා කරන ලදි.

වැදගත් වන්නේ මෙයයි. ඔබ කෙදිනකවත් මෙසේ ප්‍රශ්න කර ඇත්ද?

 1 එක වන්නේ කෙසේද?

 2 දෙක වන්නේ කෙසේද?

 3 තුන වන්නේ කෙසේද?

 4 හතර වන්නේ කෙසේද?


අරාභි ගණිත ක්‍රමයෙහි මේ සඳහා විද්‍යාමාන වන තර්කය කුමක්ද?

ඔබට සිතාගැනීමට පුළුවන්ද?

සිතන්න එය පහසුය.......

ඔව් එය ඉතාමත් පහසුය............

ඒ මෙම ඉලක්කම් වල ඇති උල්වූ කෝණයන්ය (මුළු ගනණ).

මෙම ඉලක්කම් හොඳින් පිරික්සන්න.
මේ ගනණ් රටාවන් ලියා ඇත්තේ ඔවුන්ගේ පුරාණ හැඩයන් උපයෝගී කරගනිමින්ය.

numbersu.jpg


මේ සියයල්ලෙහිම වඩාත් සිත්ගන්නා සුළු සහ බුද්ධිමත්ම නිර්මාණය වනුයේ;

numbers0.jpg


පුදුම නොවන්න. පැරුණ්නන් අපට වඩා සිතීමෙහි දක්ෂයෝ වූහ.
නවීණ තාක්ෂණය මගින් අපේ සීතීමේ ශක්තිය හීන කර ඇත.
සියල්ලම පහසු කොට බුද්ධිය කප්පාදු කොට ඇත.

යමක් ඉගැනීම සඳහා කිසිදා පමානොවෙති.

පෙනෙනවාට වඩා යමක් දැකීම ශක්තිමත් ඉගැනීමක පදම වෙයි.

 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    පුදුම නොවන්න. පැරුණ්නන් අපට වඩා සිතීමෙහි දක්ෂයෝ වූහ.
    නවීණ තාක්ෂණය මගින් අපේ සීතීමේ ශක්තිය හීන කර ඇත.
    සියල්ලම පහසු කොට බුද්ධිය කප්පාදු කොට ඇත.

    යමක් ඉගැනීම සඳහා කිසිදා පමානොවෙති.

    පෙනෙනවාට වඩා යමක් දැකීම ශක්තිමත් ඉගැනීමක පදම වෙයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පුදුම නොවන්න. පැරුණ්නන් අපට වඩා සිතීමෙහි දක්ෂයෝ වූහ.
    නවීණ තාක්ෂණය මගින් අපේ සීතීමේ ශක්තිය හීන කර ඇත.
    සියල්ලම පහසු කොට බුද්ධිය කප්පාදු කොට ඇත.

    යමක් ඉගැනීම සඳහා කිසිදා පමානොවෙති.

    පෙනෙනවාට වඩා යමක් දැකීම ශක්තිමත් ඉගැනීමක පදම වෙයි.[/COLOR][/SIZE]
    [/CENTER][/B]
    ඔව් නෙ බන් :yes:
    ඇත්තම කිව්වොත් මමත් පුදුම උනා:rofl:
    රෙපය+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: hansa1018

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි බන්
    තැන්ක්ස් අපිත් එක්ක බෙදගත්තාට
    රෙප් දෙන්න බැල්ලු
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    maxxa machan :D
    Thanks for the info
    +rep

    patta machan thanks


    thx machan elazzzzzzzzzzzzzzzzz


    nice work

    sira machan..............ada thamai dana gaththe

    ඔව් නෙ බන් :yes:
    ඇත්තම කිව්වොත් මමත් පුදුම උනා:rofl:
    රෙපය+ජයවේවා
    11.gif

    නියමයි බන්
    තැන්ක්ස් අපිත් එක්ක බෙදගත්තාට
    රෙප් දෙන්න බැල්ලු

    Good Work Bro
    Supiri Wedak Maxxza
    Keep It Up

    ++++++++++++++++++++++++++++++++++

    ela ela .......................... :P

    ලස්සනයි සුවදයි(වැදගත්)
    රෙප්+:)

    elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    good post.
    thanks...


    ස්තූතියි සැමට...... දිරිගැන්වීම මාර වටිනවා...........