එලකිරි එකේ ජන්දේත් මේවගේද???
මේ දවස් වල එලකිරි එකේ වැඩියෙන්ම කියවෙන මාතෘකාව මොකක්ද කියලා ඇහුවොත් කට්ටියම කියයි Mr Elakiri 2011 කියලා...
ElaKiri Mr.2011 Contest! Final Round ත්‍රේඩ් එක ටිකක් බැල්වොත් ඉතින් පේනවනේ කට්ටිය මනාපේ ගන්න කියන එවා....එකේ සමහර කට්ටිය නම් සද්ද බද්ද නෑ..සමහර අය බැහැලම වැඩ..
එයාලා දාපු ජන්ද දැන්විම් නම් මම මේතන දාන්නේ නෑ..හැබැයි මේතන දාන්න වටින දේයක් මට හම්බුනා..කට්ටිය මිට කලින් මේක දැකලත් ඇති..ඒ වුනාට කැමතිනම් අපහු බලන්න ජන්දේ ගැන තමයි කියන්නේ..
මේක බලලා බලන්නකෝ එලකිරි එකේ ජන්දෙත් මේ වගේද කියලා...

කට්ටිය තරහා වෙන්න නම් එපා හොදද... පොඩි විහිලුවක් නේ කලේ

ela