මෙවර Mr.Elakiri 2011 තරඟයේදි මගෙ ජයග්‍රහණයට උරදුන් සෑම දෙනාටම ස්තූතියි
ඒ වගේම මාත් එක්ක පලවෙනි වටයේ ඉදන් තරඟ කරපු සියලුම තරඟ කරුවන්ටත්, අවසාන වටයේදීත් හොඳ තරඟයක් දුන්න සහෝදර එලකිරි සමාජිකයන්ටත් මගේ ප්‍රණාමය
විශේෂයෙන්ම අවසාන වටයේදී ඡන්ද 137ක් ලබා දෙමින් ජයග්‍රහණය කරා මා රැගෙන ගිය පහත සදහන් සියලුම මිතුරු මිතුරියන්ට ගොඩාක් ස්තූතියි

සමහර ඡන්ද වලංගු නොවුනත් ඒ අයටත් බොහොම ස්තූතියි මා කෙරෙහි තැබූ විශ්වාසයට
ඒ වගේම මුල් වටයේ ඉදනම ඡන්ද සටනට මට සහාය දුන්න දයාබර මිතුරු කැල වන Migaramk, Djspk, Nilanka kasthuri, Jkadithya, Rovin
, Mr.Perera, Mal baba, Shiyan, Sun_boy, Snow boy, *dhanushka*, sanddun, Nishu112 සහ එකී මෙකී නොකී සැම දෙනාටම මගෙ ස්තූතිය 
මේ වගෙ හොද තරඟයක් සංවිධානය කල Malinrock ඇතුලු shenoxxx, thilan, rasha, thilina91, ms48mail වන සංවිධායක මන්ඩලයේ සියලුම සාමාජිකයන්ටත් ස්තූතියි

Mr.Elakiri උනා කියලා මේ Djram ගේ ඔළුව ඉදිමිලාවත්, අඩි දෙකක් උඩින් යන්නේ වත් නෑ

ඉස්සරහටත් පුලුවන් තරම් හොද ත්‍රෙඩ් දාලා කියන Djram නම කෙරෙහි තැබූ විශ්වාසය සදා සුරකිමි
ප:ලි: Party ඉල්ලන කට්ටියට party දීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින් එතෙක් මාගේ නිල ආහාර සැපයුම් කරු වන වාසනා බේකර්ස් වෙතින් නොමිලේ කේක් 1Kg බැගින් ලබාගත හැක

GFX by Djspk

Code:
[SIZE="4"][CENTER][COLOR="DarkRed"]**dulan**, 1118lakmalkumara, After_math, agdrig, AK47IC, akilar25,
Alex Mercer, aragon, bhashi2, blackcord, chamal89, chamaz, chanaka chana,
chandima3010, charitha chandi, chint, Chinthaka_tc, Chooty malli,
choppe, coolparkinglot, creativeN, croshanlg, DAMER, DasunM,
DBIT, Deadman_Rox, Diego97, Dinushasankalpa, dj ice cold,
djmuthu, Djram, eshanx, FCB, ganu88, Gayan88, gnome89, Godage,
gtkisaru, HAneo, hapriyankara, harithsanju, I'ts My Style,
Jack_Sparrow, Jolly_Roger, kalhara.rokz, killershan,
kites, lahirufx+, lakshan000, lansoft, love.you, luksh,
madbuddy, maduranga_it, maheshsenadheera,
Mal Baba, malkavi, mawella, mcj1983, metrix2, ModelSriLanka,
Mr PERERA, mtc, Mustang_GT, nadman, nadun07, navodth, nelik, nilanka kasthuri,
Nilushi35, NipunaDDDD, nipuntharumal, niroshansl,
nisal gamage, nishu112, nismok, NoughtyLuke, nshrinith, Pentagram,
Po Di-Al, ppkgamage, prageeth119lk, Radical78, ransing,
RAT 16F88, Razor338, rehrumesh, reshadie, Risheendra,
Rockey_ssr, rotiya, Rovin, rowithmicro, rukmalranaweera,
ruwanfer, ruwanjrc, Sachinth, sagara_sd, sam@, Samantha567,
samruka, sanddun, sandhanuwan1, sanjithkasun91, sanmahesh, sathsara456,
sdlrs6, sesara, shabendari, shan4djfun,
skybirb, Snow Boy, Sparxrc, srisinghe, subspace,
sudu pusa, sudumalli2009, Sun_Boy, Supunttt, susith athukorala,
Tharusha4, thicps, Thilinacba, ThimalM™, thm14,
thushana, tremigues, twisted, unLich, vis2free, wajiras,
Wihaga2008, wijebahu, X_tiGer_X, yama_palla, ~MK~,
¤--bACarDi--¤[/COLOR][/SIZE][/CENTER]
සමහර ඡන්ද වලංගු නොවුනත් ඒ අයටත් බොහොම ස්තූතියි මා කෙරෙහි තැබූ විශ්වාසයට

ඒ වගේම මුල් වටයේ ඉදනම ඡන්ද සටනට මට සහාය දුන්න දයාබර මිතුරු කැල වන Migaramk, Djspk, Nilanka kasthuri, Jkadithya, Rovin
, Mr.Perera, Mal baba, Shiyan, Sun_boy, Snow boy, *dhanushka*, sanddun, Nishu112 සහ එකී මෙකී නොකී සැම දෙනාටම මගෙ ස්තූතිය 
මේ වගෙ හොද තරඟයක් සංවිධානය කල Malinrock ඇතුලු shenoxxx, thilan, rasha, thilina91, ms48mail වන සංවිධායක මන්ඩලයේ සියලුම සාමාජිකයන්ටත් ස්තූතියි

Mr.Elakiri උනා කියලා මේ Djram ගේ ඔළුව ඉදිමිලාවත්, අඩි දෙකක් උඩින් යන්නේ වත් නෑ

ඉස්සරහටත් පුලුවන් තරම් හොද ත්‍රෙඩ් දාලා කියන Djram නම කෙරෙහි තැබූ විශ්වාසය සදා සුරකිමි

ප:ලි: Party ඉල්ලන කට්ටියට party දීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින් එතෙක් මාගේ නිල ආහාර සැපයුම් කරු වන වාසනා බේකර්ස් වෙතින් නොමිලේ කේක් 1Kg බැගින් ලබාගත හැක

GFX by Djspk
Last edited:
...............

මට වෙන මොනා හරි ඕනේ
dannawanam ithin ape vote ekath aniwwaaaa umabata thama....
......කේක් නැතුව වෙන ඔන දෙයක්........