හොල්මන් ද

හොල්මන් කීයන්නෙ

  • මොනබොරුවක්ද

    Votes: 25 17.9%
  • ඇත්තටම ඉන්නවා

    Votes: 27 19.3%
  • මම දැකලා නැ ඒත් ඉන්නවා කියලා හිතනවා

    Votes: 52 37.1%
  • සමහර විට ඇතී

    Votes: 36 25.7%

  • Total voters
    140

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඇත්තටම හොල්මන්,අවතාර එහෙමත් නැත්නම් බූතෝයෝ කියලා කොට්ටාසයක් ඉන්නවද
එහෙම ඉන්නවා නම් අයි අපිට පෙන්නෙ නැත්තෙ හොල්මන් කියන්නෙ සෙලවුනු හිත ද:confused:
අනෙ මන්දා මම නම් හරියට ඔවා දන්නෙ නැ මට වෙච්ච පොඩි සිද්දියක් කියන්ම්
ඔන්න මෙක උනෙ
මම නිදාගත්තා එත් රැ මට අයෙත් ඇහැරුනා මම හිටියෙ ඇදෙ මැද්දට වෙන්න ටිකක් දකුණූ පැත්තට ඇල වැලා ඔහොම මම අයෙත් නින්ද යනකන් සිවිලිම දිහ බලගෙන හිටියා ජානෙල්න් කාඹරෙට එලිය වැටිලා තිබුනෙ පෝයත් කිට්ටු වෙලා නිසා හද එලිය ටිකක් තිබුන ඒ එලියෙන් මට යාන්තමට වගෙ කාමරෙ ඇතුලෙ තිබුන දෙවල් පෙනුනා ඔන්න ඔහොම ඉන්න කොට මට නිකන් කවුරු හරි කෙනෙක් මගෙ දිහාබලන් ඉන්නව වගෙ දැක්කා :shocked:මම එක පාරට වම්පැත්තට ඔලුව හරවලා බැලුවා බැලින්නම් වයස අවුරුදු 45-50 විතර ගැනු කෙනෙක් කොන්ද නමාගෙන මගෙ දිහා බලන් ඉන්නවා හරිය කන්න වගෙ
ඇදලාහිටියෙ දුඹුරු(ලයිට්) පාට සායක් හැට්ටය අදුරු කොල පාටයි හරිය අව්වට පිච්චිල වගෙ:eek:අර රොබින්හුඩ් එකෙ උන් ඇදන් ඉන්නෙ අන ඒ වගෙ කිලුටු පාට‍යි.
මම ටිකක් බය උනා( ටිකක් නෙමෙයි ගෝඩක්) පස්සෙ මම එකපාරට අනිත් පැත්ත බලලා අයෙත් හොල්මන හිටිය පැත්ත බැලුවා හොල්මන නැ :(
මම කල්පන කලා හොලමනට මොකද උනෙ කියලා කවුද ඒ හොල්මන කියලා :rofl:
මට පස්සෙ හිතුනා හොල්මන මට නිකන් දැකලා පුරුදුයි වගෙ :nerd: පස්සෙ බැලින්නම් මම එද නිදා ගන්න කලින් හොල්මන් චිත්‍රපටියක් බැලුවා එකෙ ඉන්න ගැනු කෙනා තම්යි ඒ එකෙත් ඒ වගෙම කොන්ද නමගෙන බලලාගෙන ඉන්නවා:(
හොල්මන් ඇත්තටම නැ කිව්වට මට හිතෙනවා හොල්මන් ඉන්නවා කියලා
මොකද ඔයාලට හිතෙන්නෙ ඔයාල විස්වාස කරනවද හොල්මන් ඉන්නව කියලා
මෙන්න හොල්මන් ගැන සක්ශී ටිකක් ඇතත්ද බොරුද දන්නෙ නැ මම හිතන්නෙ මෙවා ඇත්ත:yes:


මට හිතුනා මෙකට poll එකක් දාන්න මොකද මම EK තියෙන ඔය පහසුකම භාවිතාකරලම නැ එක නිසා දැම්මෙ මෙකෙ තියෙන කරුනූ මදි තම්යි ඔය වගෙ එකකට vote කරන්න ඔයාලට හිතෙන දෙයක් කියන්න
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෝ කවුරුවත් vote කරන්නෙ නැද්ද
හාහා පුරා කියලා දාපු poll එක කරපන් යකෝ:baffled:
 
Last edited:

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    Boru Manasgata

    Holman kiyala deyak nehe. Eth minissu baya wenawa. e wena deyakata nemei thamange hiten mawa ganna dewal walata.
    Boru vedio ekak ban Ubala mewatath rewatenawada.
    Apoo ubala wage.....
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අනේ මන්ද මම නම් දැකල න
    <img style="font-size: 11px; width: 0px; height: 0px; position: absolute; z-index: 11001; top: 0px; left: 0px;" id="arrow_bg_image">
    sacore:empty.gif

    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Holman kiyala deyak nehe. Eth minissu baya wenawa. e wena deyakata nemei thamange hiten mawa ganna dewal walata.
    Boru vedio ekak ban Ubala mewatath rewatenawada.
    Apoo ubala wage.....
    ස්තුති යාලුවා අදහසට
    මටත් ඔනෙ වුනෙ ඕක තමයී ඇත්ත මොකක්ද බොටරුව මොකක්ද කියල දැන ගන්න:yes:
    මායාව නිරුවත් කරන්න :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උඹ තාම බයෙන් නේද :P:P:P
    අනේ මන්ද බන් මත් ඕව පිලිගන්නෙ නම් නෑ.
    හොල්මන් කියන්නෙ සෙලවෙන මනස කියලනෙ කියන්නේ.මම අහල තියෙන විදිහට ගොඩක් හොල්මන් වලට බය වෙන්නෙ හිත හයිය නැති මිනිස්සු.
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මෙකද නැත්තෙ හොල්මන් ඉන්නවා
    ගොඩක් ඉන්නෙ අ‍පේ හිතේ
    මට නමි තාම එකෙක්වත් හමිබෙලා නැ:lol:
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    අනේ මන්ද දැකලා නැති නිසා විස්වාශ කරනත් බැ ...:baffled:.ඒ වගේම දකින්න ලැබෙන්නත් එපා කියලා මම නම හිතන්නේ.....:P