නරලොව හොල්මන්_(පාර්ට් වන්)
ගද
සතියක් කැලේ සේවය කල ඔහු ගෙදර එනවිට වදුරු පැටියකු ගෙනාවේය.
එක්තරා ලැජ්ජාශීලි තරුණයකුට කටට්යුත්තක් කරදීම ඔහුගේ මවට ලොකු ප්‍රශ්නයක් වූයේ ඔහු ඕනවට වඩා තොරන්නට පුරුදු වී සිටි බැවිනි. කෙසේ වුවද, කල් ගත වී හෝ මගුලක් කරගත්තේය. එහෙත් මගුල් දාට පසුදා ඔහු මනාලිය අතහැර දමා මව ලගට ආවේය.
සතියක් කැලේ සේවය කල ඔහු ගෙදර එනවිට වදුරු පැටියකු ගෙනාවේය.
"අනේ මොනවද මූට කන්න දෙන්නේ?"
"ප්‍රශ්නයක් නෑ අපි කන දේම කන්න දෙමු"
"කොහෙද මූ ඉන්නේ?"
"ඔය ගේ ඇතුලෙම ඉදී"
"නිදන්නේ?"
"අපි එක්කම ඇදේ නිදාගනී!"
"එතකොට කොහොමද ගද ඉවසන්නේ?"
"ඔඅය මම ඉවසුව වගේ - ඌත් පුරුදු වෙයි ඉවසන්න!"

කන්‍යාව"ප්‍රශ්නයක් නෑ අපි කන දේම කන්න දෙමු"
"කොහෙද මූ ඉන්නේ?"
"ඔය ගේ ඇතුලෙම ඉදී"
"නිදන්නේ?"
"අපි එක්කම ඇදේ නිදාගනී!"
"එතකොට කොහොමද ගද ඉවසන්නේ?"
"ඔඅය මම ඉවසුව වගේ - ඌත් පුරුදු වෙයි ඉවසන්න!"

එක්තරා ලැජ්ජාශීලි තරුණයකුට කටට්යුත්තක් කරදීම ඔහුගේ මවට ලොකු ප්‍රශ්නයක් වූයේ ඔහු ඕනවට වඩා තොරන්නට පුරුදු වී සිටි බැවිනි. කෙසේ වුවද, කල් ගත වී හෝ මගුලක් කරගත්තේය. එහෙත් මගුල් දාට පසුදා ඔහු මනාලිය අතහැර දමා මව ලගට ආවේය.
"ඇයි පුතා, උබ ඒ ගෑනි අටහ ඇරල අවේ?"
"එයා කන්‍යාවක් අම්මා!"
"ඉතින්, කොච්චර එකක්ද, පුතේ!"
"වෙන කාටවත් එපා වෙච්ච ගෑනියක් මට මොකටද?"

"එයා කන්‍යාවක් අම්මා!"
"ඉතින්, කොච්චර එකක්ද, පුතේ!"
"වෙන කාටවත් එපා වෙච්ච ගෑනියක් මට මොකටද?"

උපුටා ගැනීම-නරලොව හොල්මන් 4 (චන්ද්‍ර අනගිරත්න)
Last edited: