අපි කියමුද නොනවතින කතාවක්... ඔක්කොමල සෙට් ව අපි කියමුද නොනවතින කතාවක්... ඔක්කොමල සෙට් වෙලා දිගටම ලස්සන කතාවක් ගොතමුකෝ..... ඔන්න එහෙනම් මම හා හා පුරා කියල "එකෝමත් එක කාලෙක කියල පටන් ගන්නම් කෝ..." (මට රෙප් නම් එපා... කතාව දිගට ගියොත් ඇති :) )