ලස්සන ලස්සන පූසෝ !!!!!!!

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    ලස්සන ලස්සන පූසෝ !!!

    ඔයාලා කවුරැත් කැමති ඇතිනෙ පූසොන්ට. ඉතින් මම හිතුව පූසො ගැන Thread එකක් දාන්න. මම හිතනව කවුරැත් කැමති වෙයි කියල. :nerd::nerd::nerd:

    අපෙ රටෙ නම් ඉන්නෙ වල් පූසො නෙ ගොඩක්ම. ඉදල හිටල තමයි හොද වර්ගයක පූසෙක් දකින්න හම්බ වෙන්නෙ. පූසා කොටි පවුලට අයිති සාමාජිකයෙක් කියල කවුරැත් දන්නව ඇතිනෙ. ඒ කියන්නෙ බිලාල කුලයෙ සතෙක්. අපෙ රටෙ වැඩි පුරම දකින්න ලැබෙන්නෙ වල් කියල හන්වඩු ගහන පූසො වුනාට වෙන රටවල් වල විවිධ වර්ගයෙ පූසො ඉන්නව.


    මම කියන්නම් ලොකෙ ඉන්න විවිධ වර්ගයෙ පූසො කීප දෙනෙක් ගැන.


    බැලනීස් - Balinese Cats

    balinese-cat-facts-2.jpg


    මෙයාල හරි ලස්සනයි වගෙම හරි දක්ශයි. මෙයාලට දිග නැට්ටක් තියෙනව ලොම් පිරිච්ච. මූනෙ තියෙන චොකලට් පාට පැල්ලම විවිධ පාට වලින් පිහිටපු උන් ඉන්නව. මෙයලගෙ හඩන්න ගන්න නම් ලන්කාවෙ අපිට බෑ. මොකද මෙයින් එක්කෙනෙක් ගෙ මිල ඇ.ඩො. 500ත් 1000ත් අතර වෙනව.
    :no::no::no:

    හිමාලයන් පූසා - Himalayan Cats

    himalayan-cat-3rd.jpg


    මෙයාලා හරි විශාලයි. ගොඩක් අය පර්සියන් පූසොන් කියල රැවටෙනව.
    ඇස් නිල් පාටයි. බර රාත්තල් 10-13 ත් අතර වෙනව. මෙයාලගෙ විශාල් ශරීරය නිසා මෙයාල එච්ච්ර දගකාර පූසො වර්ගයක් නෙවෙයි. මෙයලගෙ මිල ඇ.ඩො. 300-2500ත් අතර වෙනව. මෙයාලත් හරි ගනන් නෙ.


    පර්සියන් පූසා - Persian Cats

    persian-cat-8.jpg


    ලන්කාවෙ නම් අපි කවුරැත් දන්න පූසො වර්ගය නෙ මෙ ඉන්නෙ. බලන්න හිමලයන් පූසගෙයි මෙයලගෙයි තියෙන සමානකම. ගොඩක් වෙලාවට හඩුන ගන්නත් අමාරැයි වගෙ නේද?. මෙයාල තමයි ලස්සනම පූසො කියල කියන්නෙ. වැඩිපුරම ඉන්නෙ එන්ගලන්තෙයි ඇමරිකවෙයි ලු. දැ ලන්කාවෙත් ඉන්නෙ. මෙයාලගෙ බරත් හිමාලයන් පූසන්ගෙ බරට සමානයි. මෙයාලනම් එච්චර ගනන් නෑ. හොද වර්ගයෙ එකෙක් ඇ.ඩො.250ක් විතර වෙනව. නැත්නම් රැපියල් 6500 ට වගෙ ගන්න පුලුවන්.

    සොමලියන් පූසා - Somalian Cats

    somali-cat-picture-2.jpg

    මෙයාල හරි දගකාර පූසො වර්ගයක්. ලෝම හරි දිගයි මෙයලගෙ. ඒ වගෙම එ ලෝම හරි සිනිදුයි. බර රත්තල් 7 - 12 ත් අතරෙ වෙනව. මෙයලගෙ ඇස් Amber පාට තමයි තියෙන්නෙ. මෙයාලගෙ මිලත් ඇ.ඩො. 500ත් 1000ත් අතර වෙනව.

    බෙන්ගාලියන් පූසා - Bengal Cats

    bengal-cat-looking-left.jpg

    මෙයාල නම් තනිකරම දිවියට සමානයි. වෙගෙ තියෙන වයිරම් නිසා. හරි විශාලයි. එවගෙම තමයි මෙයලට හොද ශක්තිමත් ශරීරයක් තියෙනව. බර රාත්තල් 7ත් 20 ත් අතරෙ වෙනව. මෙයලගෙ උපරිම ජීවිත කාලය අවුරැදු 15ක් වෙනව. මෙයාලට වැඩිය රෝග හට ගන්නෙ නෑ. මෙයලගෙ මිල ඇ.ඩො.500-2500ත්:shocked::shocked: අතරෙ වෙනව.

    Russian Blue Cats

    russian-blue-cat- header-1.jpg

    මෙයලා නිල් පාටයි වගෙ නේද????:nerd::nerd::nerd::nerd:
    Pennut158.jpg


    American Bobtail Cats

    American-Bobtail-thumb-334x250-124.jpg

    නැට්ටෙ පොඩි කේස් එකක් තියෙනව මෙයලගෙ. එක වෙන්න ඇති Bobtail කියන්නෙ.:oo::oo::oo:
    american-bobtail-cat.jpg


    Don Sphynx Cats

    Cats and Dogs 2 film එක බැලුව නම් මතක ඇතිනෙ මෙයලගෙ වැඩ කිඩ......:P:P:P

    don-sphynx-cat-show.jpg

    piggy%20belly%20Cleo.jpg


    Norwegian Forest Cats

    හරි ලස්සනයි මෙයලනම්......

    norwegian-forest-venus1.jpg


    2224266.jpg



    හොදයි ද කියල ඔයාලම බලලා කියන්නකො...........
    :love:
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙන්න ත්‍රෙඩ් බලාපල්ල ලස්සන.....
    අපෙ රටෙ නම් ඉන්නෙ වල් පූසො නෙ ගොඩක්ම. මේ මොකක්ද යකෝ......:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: