ශ්‍රී_පාද_වන්දනාව_2011
ඔන්න කාලෙකට පස්සෙ මම Thread එකක් දානවා...
ඒ අපි පෙරේදා ගියා සිරී පාදෙ...හැම අවුරුද්දෙම ගිය මේ ගමන මේ පාර ගියෙ මගෙ යාලුවො කට්ටියක් එක්ක
...ඒ ඔක්කොම කෝඩු කාරයො...මම තමා නඩේ ගුරා....
ඔන්න මම කතාව පටන් ගන්නම්කො....ඊට කලින් කියන්න ඕනි වැඩිය photos මට දාන්න වෙන් නෑ..මොකද phone එකේ බැටරි ලෝ වෙලා තිබ්බ නිසා...අපි ගමන යන්න හිටපු දවසෙ අපේ පැත්තට විදුලි බලය නැති උනා....(මේව ඉතින් අපිට අලුත් දේවල් නෙවේ..ඇහුවොත් රෙපෙයාර් බැලුවොත් ලයිට් නෑ
)
නැත්නම් තව දාන්න තිබ්බ...
අපි මේ ගමන ගියෙ කුරුවිට එරත්න මාර්ගයෙ....
අපි ගමන යන්න කුරුවිට නගරයෙන් පිටත් උනේ හවස 6ට විතර...
එරත්නට ගිහින් නගින්න පටන් ගන්නකොට 7ට ලං උනා...
යනකොට මගදි photos ගත්තෙ නම් නෑ...
මෙන්න මේ photo එක මම ගත්තෙ අපි එනකොට..
මෙහෙමයි අන්තිමට අපි කරුණා කරලා ඉවර වෙලා මලුවට යනකොට පාන්දර 4.30 විතර උනා...
ඒ වෙලාවෙ ගත්ත photo එකක් තමා මේ
ටිකක් වෙලා ඇල වෙලා ඉදලා පැයකින් හමාරකින් එලියට ආව ඉර සේවය බලන්න..
ටිකක් වෙලා බලා ඉන්නකො තමා කිව්වෙ..අද ඉර සේවය පේන් නෑ කියල..
ඒ වෙලාවෙ ගත්ත photos තමා මේ
ඔන්න ඉතින් 8ට විතර අපි ආපහු පහලට කරුණා කරන්න පටන් ගත්තා..ඒ එනකොට තමා මෙන්න මේ photo එක ගත්තෙ...
මේ පේන්නෙ සිරී පාදෙ හෙවනැල්ල...
තව ටිකක් පහටල ආවම තමා මේ photo එක ගත්තෙ
මේ photo එක ගත්තෙ මකර තොරණ ගාවදි
පුලුවන් කමක් තිබ්බනම් මම තව Photos දානව...
ඔන්න කාලෙකට පස්සෙ මම Thread එකක් දානවා...
ඒ අපි පෙරේදා ගියා සිරී පාදෙ...හැම අවුරුද්දෙම ගිය මේ ගමන මේ පාර ගියෙ මගෙ යාලුවො කට්ටියක් එක්ක
...ඒ ඔක්කොම කෝඩු කාරයො...මම තමා නඩේ ගුරා....
ඔන්න මම කතාව පටන් ගන්නම්කො....ඊට කලින් කියන්න ඕනි වැඩිය photos මට දාන්න වෙන් නෑ..මොකද phone එකේ බැටරි ලෝ වෙලා තිබ්බ නිසා...අපි ගමන යන්න හිටපු දවසෙ අපේ පැත්තට විදුලි බලය නැති උනා....(මේව ඉතින් අපිට අලුත් දේවල් නෙවේ..ඇහුවොත් රෙපෙයාර් බැලුවොත් ලයිට් නෑ
)
නැත්නම් තව දාන්න තිබ්බ...අපි මේ ගමන ගියෙ කුරුවිට එරත්න මාර්ගයෙ....
අපි ගමන යන්න කුරුවිට නගරයෙන් පිටත් උනේ හවස 6ට විතර...
එරත්නට ගිහින් නගින්න පටන් ගන්නකොට 7ට ලං උනා...

යනකොට මගදි photos ගත්තෙ නම් නෑ...
මෙන්න මේ photo එක මම ගත්තෙ අපි එනකොට..
මෙහෙමයි අන්තිමට අපි කරුණා කරලා ඉවර වෙලා මලුවට යනකොට පාන්දර 4.30 විතර උනා...
ඒ වෙලාවෙ ගත්ත photo එකක් තමා මේ
ටිකක් වෙලා ඇල වෙලා ඉදලා පැයකින් හමාරකින් එලියට ආව ඉර සේවය බලන්න..
ටිකක් වෙලා බලා ඉන්නකො තමා කිව්වෙ..අද ඉර සේවය පේන් නෑ කියල..
ඒ වෙලාවෙ ගත්ත photos තමා මේ
ඔන්න ඉතින් 8ට විතර අපි ආපහු පහලට කරුණා කරන්න පටන් ගත්තා..ඒ එනකොට තමා මෙන්න මේ photo එක ගත්තෙ...
මේ පේන්නෙ සිරී පාදෙ හෙවනැල්ල...
තව ටිකක් පහටල ආවම තමා මේ photo එක ගත්තෙ
මේ photo එක ගත්තෙ මකර තොරණ ගාවදි
ඔන්න ඔහොම ගිහින් අපි අන්තිමට හවස 3.30 විතර වෙනකොට පහලට ආව.. 