දිනේ අපේ විරු ආයේ ආයේ....

Sep 1, 2009
2,359
215
0
දිනේ අපේ විරු ආයේ ආයේ....



දිනේ අපේ විරු ආයේ ආයේ....​
:):):):):):):):):):)

1296453945Icc-theme-m.jpg

මේක තමයි ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් හදපු ලංකාවෙ නිල තේමා ගීතය.මම හිතන් හිටියේ ලහිරුගෙ සින්දුව අපේ තේමා ගීතය කියල,ඒත් ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හදපු එකක්.මේක ඉංදියාවෙන් හදපු නිල තේමා ගීතයේ සිංහල වර්ශං එක.ගායනා කරන්නේ රනිදු ලංකාගේ.ඉංදියාවෙ එකනන් චාටර් වගෙ වුනාට මේකෙ ටිකක් ගතියක් තියනව වගේ.අහලම බලන්න.....

http://www.fmderana.lk/index.php?route=entertainment/kik_news&nid=134

මේ තියෙන්නෙ ඉංදියන් එක

:):):):):):):)
 
  • Like
Reactions: chanakamanjula