ලෝකේ ලොකුම

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ලොකු පින්තුරයක් තියනවා..මෙතනින් බලන්නකෝ ඒක..

    http://upload.wikimedia.org/wikipedia/commons/archive/6/6a/20060607124512!Bagger-garzweiler.jpg

    යාලුවනේ මේ තමා ලොකේ තියන ලොකුම machine එක..:shocked::shocked:
    මෙකේ නම තමා Bagger 288..:rolleyes::rolleyes:
    මේකටම තමා Excavator 288 කියන්නෙත්..:cool::cool:
    මේකෙන් කරන්නෙ ඉතින් හාරන එක තමා..:confused:[හාරනවා..හරනවා..:P]
    මේක හදලා තියෙන්නේ German company එකක්..
    මේකේ ඉදිකිරිම් කරලා තියෙන්නේ 1978 ලු..පරණයි නේද:baffled::baffled:....
    මෙක අභාවයට යන්නේ කරලියට NASA's Crawler-Transporter ඒමත් සමගයි..

    මේක ගැන කීවොත්,
    1.දිග 220m හා උස 96m
    2.බර ටොන් 13,500
    3.දවසකට 240,000 cubic meters පටවන්න පුලුවනි

    worldslargesttrenchdigg.jpg

    largestvehicleintheworl.jpg

    bagger2882.jpg

    301323685b8770caa20o.jpg

    288dozer2.jpg

    28gvzbt.jpg

    35a7ijb.jpg


    ඔන්න youtube video ටිකකුත් තියනවා..බලන්නකො..



    මාරයි නේද..:):)ස්තුති කරන්න අමතක කරන්න එපා යාලුවනේ..:)
    කමෙන්ටුවක් දාල යන්න..:):)
     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    AMOOO MEKEE LOKOOO... PAGE EKA HOYANNA UNA COMMENTS DANNA:):):)

    Ela bro adai meka danagathee
    thanks​

    loku tharama kiwwoth machan..page ekath mega size ne..
    man me gena ahala tiyenawa...
    ela thanx share karata...
    german technology ekak neda?

    පිස්සු කොරනේ.............:rofl:

    thanx 4 info!!

    ඔන්න යාලුවනේ මන් ලොකු පින්තුරේ ලින්ක් එකකට දැම්මා..කමෙන්ටු වලට ස්තුතියි යාලුවනේ..:):)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඕක පට්ට හෙමින් යන්නෙ...උපරිම වේගය පැයට කිලෝමීටර් දෙකක්ද කොහෙද...:eek:
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy

    ඕක පට්ට හෙමින් යන්නෙ...උපරිම වේගය පැයට කිලෝමීටර් දෙකක්ද කොහෙද...:eek:

    :yes::yes::yes::yes:කමෙන්ටු වලට තුති..මෙක හෙමින් යන්නත් කොච්චර ශක්තියක් ඔනිද කියල හිතන්නකො..:):)