Video Screensaver 1.0 ගැන :-

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Video Screensaver 1.0 ගැන :-

    untitled.JPG


    මම අද දෙන්නේ තවත් ඔයාලා ආසාවෙයි කියලා හිතන Software එකක්.මේ Software එක තියෙන්නේ ඔයාලා කැමතිම Videos ඔයාගේ Screensaver එක විදිහට දාගන්න.ඕනෙමනම් MP3 එකක් වුනත් දාගන්න පුළුවන්.ඕනෙනම් Screensaver එක ඉවර කරලා වැඩ පටන්ගන්නකොට Password එක ගහන විදිහටත් හදන්න පුළුවන්.එතකොට ආරක්ෂාවත් හොඳයි නේ.තව පුළුවන් Screensaver වැටෙන්න ඕනේ කොච්චර වෙලාවකින්ද කියලා හදාගන්නත්.ඕනෙනම් Video එක විතරක් යන්න වුනත් හදාගන්න පුළුවන්. අනික ඔයාලට ඕන තරමක් සින්දු මේකෙන් Screensaver එකක් විදිහට දාගන්න පුළුවන්.සංගීතයට කැමති අයනම් මේ Software එක බාගනියි කියලා මම හිතනවා . ඔයාලත් බාගන්න.






    ප්‍රකාශන අයිතිය ,
    Mr.Lock.
     
    Last edited: