ඊ නිව්ස් කාමරෙන් සොයා ගනීඊ නිව්ස් කාමරෙන&#3530

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ඊ නිව්ස් කාමරෙන් සොයා ගනීඊ නිව්ස් කාමරෙන&#3530

ඊ නිව්ස් කාමරෙන් සොයා ගනී
පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් ගිනි ගැනීමට ලක් වූ ලංකා ඊ නිව්ස් කාර්යාලයේ තිබී සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙන්න රටටම පච සපයපු උන්ගේ ඔපිස් එකේ තිබ්බ ඒවා. මුන්ව ගිනි තියලත් මදි :angry::angry::angry:
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්

ලංකා ඊ නිවුස් මාධ්‍ය ආයතනයට පහර දීම රජය අපහසුතාවට පත්කිරීමට කළ ද්වේශ සහගත ක්‍රියාවක් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මැතිවරණයට නාම යෝජනා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවලදීත්, ජාත්‍යන්තරය හමුවේ රටට බලපාන වැදගත් කටයුතු සිදුවන විටත් මෙලෙස මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට පහර දීම සිදුකර එහි වරද රජයට එල්ල කර, රජය අප්‍රසාදයට පත්කිරීම මේ අපරාධකරුවන්ගේ අරමුණ වී ඇති බව පවසන ඇමතිවරයා විටින් විට සිදුවූ මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම වැනි සිද්ධීන් විශ්ලේෂණය කිරීමේදී එම තත්ත්වය මනාව පැහැදිලි වන බව අවධාරණය කරයි.

මාධ්‍ය ආයතන හා විවිධ වෙබ් අඩවි ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා නීතිමය අවසරය ලබාදුන් රජයට එම ආයතන මර්දනය කිරීමට අවශ්‍යතාවක් නොමැති බව පවසන රඹුක්වැල්ල මහතා මෙම අපරාධය කළ පිරිස් නීතිය හමුවට ගෙන ඒමට ආරක්ෂක අංශ නොපමාව කටයුතු කරනු ඇති බව පවසයි.


මුන්ම ගිනි තියා ගන්නකොට බෝතල් ටිකයි වැලයි කොපුයි එහෙම අයින් කර ගන්න අමතක වෙලා
:lol::lol::lol:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊ නිව්ස් කාමරෙන් සොයා ගනී
    පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ :rofl::rofl::P:P:P ඇතුළු භාණ්ඩ තොගයක් ගිනි ගැනීමට ලක් වූ ලංකා ඊ නිව්ස් කාර්යාලයේ තිබී සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙන්න රටටම පච සපයපු උන්ගේ ඔපිස් එකේ තිබ්බ ඒවා. මුන්ව ගිනි තියලත් මදි :angry::angry::angry:


    උපත් පාලන උපකරණ:P:P:P:rofl::rofl::rofl::rofl:
    ඒ මොනාද බන්?:P
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    උපත් පාලන උපකරණ:P:P:P:rofl::rofl::rofl::rofl:
    ඒ මොනාද බන්?:P

    රට අයිටම් වෙන්න ඇති මුන් කොහොමත් සුද්දෝන්ගේ සල්ලි වලින් යැපෙන ජාතියක්නේ
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    "පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ"

    non of these things are illegal
    aren't they ,let's see one by one them
    those bottles aren't illegal unless there are ton of bottles at one place ,infact everyone uses liquor ,I know it's not a good idea but it doesn't mean it's illegal.

    now think about panties.
    are panties illegal? there might be women journalists were working on their office so they stay day and night sometimes so panties may need to change when they needed.

    porn movies aren't illegal too.
    everyone watches porns even those people who claims politicians
    also they participant to those contents I mean practically do that.
    so what's wrong with porns.

    are condoms illegal? condoms were recommend by government ,so if someone keeps a condom does it consider as a terrorist activity?
    they are people too so when they need to have sex they do it ,it's not a rape cause both parties should agree to have sex.

    now as the conclusion none of these things are illegal, those might be pretty much adult contents but if they are already adults.? then there is nothing wrong with that.

     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතත් එක්ක
    ඔවුන්ගේ දර්ශනය පටලවන්න එපා මොට්ටයෝ..........

    මෙයාලගේ සැබෑ දර්ශනය මේවා වලින් හොදට පේනවා
    උබලට ඉතින් මුන්ගේ පච රස කර කර බලන්න පුළුවන්නේ
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ඊ නිව්ස් කාමරෙන් සොයා ගනී
    පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් ගිනි ගැනීමට ලක් වූ ලංකා ඊ නිව්ස් කාර්යාලයේ තිබී සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙන්න රටටම පච සපයපු උන්ගේ ඔපිස් එකේ තිබ්බ ඒවා. මුන්ව ගිනි තියලත් මදි :angry::angry::angry:



    Uploaded with ImageShack.us
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇයි ආණ්ඩුවෙ උන් උඹ‍ට පෝලිම දාන්න එනකොට ඕව අරගෙන එන්නෙ නැද්ද. නිකං බොළඳ කතා නොකිය හිටපන් බං පැත්තකට වෙලා.

    ඔය කතා‍ව ඇත්ත නම් නියම කොල්ලො ටිකක් තමයි ඒකෙ ඉඳල තියෙන්නෙ.
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඇයි ආණ්ඩුවෙ උන් උඹ‍ට පෝලිම දාන්න එනකොට ඕව අරගෙන එන්නෙ නැද්ද. නිකං බොළඳ කතා නොකිය හිටපන් බං පැත්තකට වෙලා.

    ඔය කතා‍ව ඇත්ත නම් නියම කොල්ලො ටිකක් තමයි ඒකෙ ඉඳල තියෙන්නෙ.

    anomath oka paththe nithara yanawa enawa kiyala thama news eka
    :lol::lol::lol:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow

    ado ela kollo set ekak ne indala thiyenne.....!!!

    balapuwama un Ponnayo newei Windows8 wage:P :lol: :lol: :lol:

    windows8 ,machan uba ponnaya unata anith un ela kollo ban.ube widiyata anithun gana hithanna epa ponnayo!!!!!!
    mahindata kiyala galak kapan paththakata wela idu puka denna enne nathiwa,
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: minipura

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    anomath oka paththe nithara yanawa enawa kiyala thama news eka


    0002031E.gif
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උපත් පාලන කොපු තියෙන්න ඇත්තේ COMPUTER එකට වෛරස් යන නිසා වෙන්න ඇති නේද බන් ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    මේවා පිළිගන්න තරම් මන්ද බුද්දීකයොත් ඉන්නවා ලංකාවේ

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: