අපි තමයි නියම වීරයෝ
World Cup එකට මෙන්න මගේ ගානේ වීඩියෝ එකක් මම මේ විඩීයෝ එක එඩිට් කලේ මීට අවුරුදු එකහාමාරකට දෙකකට විතර කලින් එක දවසක් මට යාලුවෙක් ගෙන් 2007 වර්ල්ඩ් කප් එකේ highlight තියෙන DVD එකක් ලැබුන ඒක බලල තමයි මට මේ විඩියෝ එක හදන්න හිතුනේ මට මතක විදියට මම මේක හැදුවේ windows movie maker වලින් ඉතින් මේ විඩියෝ එකේ මහ ලොකු effects නම් නෑ ඒ කාලේ මට ඉන්ටෙර්නෙට් තිබුනෙත් නෑ අමතර විඩියෝ ටිකක් හොයගන්න අනික මට DVD cuter එකක් හොයගන්නත් බැරි උනා ඉතින් මුලු DVD එකම VCD ෆෝමැට් එකට හරවලා තමයි මගේ ගාව තිබුන VCD cuter එකෙන් විඩියෝ කට් කරල ගත්තේ ඉතින් මාර කට්ටක් කෑවා මේ විඩියෝ එක හදන්න, මගේ අරමුණ උනේ අපේ රටේ ක්‍රිකට් ගැන කට්ටියට හැගීමක් ඇතිවෙන විදියේ විඩියෝ එකක් කරන්න කොටින්ම කිවුවොත් විඩියෝ එක බලනකොට කට්ටියගේ හිරිගඩු පිපෙන විදියේ විඩියෝ එකක් කරන්න ඉතින් මම උපරිම උත්සහයක් ගත්ත එකට ඉතින් අපේ එලකිරි කට්ටිය මේ විඩියෝ එක බලලා මේකේ තියෙන හොද නරක අඩු පාඩු කියල කමෙන්ට් එකක් දාල ගියොත් ඒක මට ලොකු හයියක්