63 වන නිදහසට පෙරවදනක්...!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    63 වන නිදහසට පෙරවදනක්...!

    flags-srilanka.gif



    62 වන නිදහස සමරන අද දවසේ අපගේ මව්බිම ගැන ඔබ සියලුදෙනා දන්නා කරුණු කිහිපයක් කැටිකර මෙම ලිපිය සකසන ලදී.

    අතීතයේ ග්‍රීකයින් තැප්‍රොබේන්, අරාබීන් සෙරන්ඩිබ් ද පෘතුගීසීන්ගෙන් පසු සිලෝන් ලෙසද හැදින්වූ අපරට 1972 සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වේ.

    ඉන්දියන් සාගරයෙන් වටවී ඇති අපගේ සුන්දර දිවයින 6°54′N 79°54′E යන අක්ෂාංශ දේෂාංශ අතර පිහිටා ඇත. උණුසුම් කාළගුණයෙන් හා මෝසම් වර්ෂාවෙන් සමන්විත අපරට පෙරදිග මුතු ඇටය ලෙස හැදින්වේ.

    මුළු ප්‍රමාණය-65,610 km2
    අගනුවර-ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
    ජනගහනය-20,238,000
    ජනගහන ඝනත්වය-308.4/km2
    ජාතික වෘක්ෂය-නා ගස
    ජාතික පුෂ්පය-නිල් මහනෙල්
    ජාතික සත්වයා-වළි කුකුළා
    ජාතික ක්‍රීඩාව-වොලිබෝල්

    ජල පෝෂක ප්‍රදේශ-980 km2
    වෙරළ තීරය-1,340 km
    උසම ස්ථානය-පිදුරුතලාගල 2,524 m

    ජනගහන වර්ධන වේගය-0.904%
    උපත් අනුපාතය-16.26/1000
    මරණ අනුපාතය-6.13/1000
    නාගරික ජනගහනය-15%
    ආයු අපේක්ෂාව-අ.වු 75.14
    සාක්ශරතාවය-90.7%

    ප්‍රාග්ධනය-ඩොලර් බිලියන 104.7
    ආර්ථික වර්ධනය-6.9
    වානිජ්‍ය බැංකු පොළී-16.5%

    ජාතික වාර්ශික විදුලි පරිබෝජනය-බිලියන 9.901kWh
    ජාතික බොරතෙල් පරිබෝජනය-බැරල් 89,000 දිනකට

    දුරකතන ග්‍රාහකයින්-මිලියන 15
    අන්තර්ජාල ග්‍රාහකයින්-මිලියන 2

    දුම්රිය මාර්ග-1,449 km
    මහා මාර්ග-97,286 km


    srilanka.jpg



    අපට වසර 25000ක් පමණ ඉතිහාසයක් ඇත. රාමායණයේ පරිදි කුවේර නම් දෙවියා වෙත විෂ්වකර්ම දෙවියා ලංකාපුරය තනාදී ඇත. පසුව රාවණා රජු මෙය පාලනය කර ඇත. මෙම ගොත්‍රිකයන්ගෙන් පසු ක්‍රි.පූ.543 දී විජය කුමාරයා රට පාලනය කරඇත. ඉන්දියාවේ අශෝක රජු විසින් ලංකාවට බුදුදහම ගෙන එන ලදී. දේවානම්පියතිස්ස රජු ප්‍රථම බෞද්ධ රජු විය. පසු කාලීනව ඉන්දියානු සොළී බලපෑම් වලටද යටත් වෙමින් හා ඒවායින් මිදෙමින් රට පැවතිනි.

    1505 දී පෘතුගීසි නැවි ලොරෙන්සෝද අල්මේදා අහබුලෙස දිවයිනට පැමිණුනි. ඒ වනවිට රාජධානි 3ක් පැවතිණි.
    රුහුණු, මායා, පිහිටි.
    පෘතුගීසි, ලන්දේසි බලපෑම් මඟින් දේශපාලනමය, සංස්කෘතිමය,සමාජීයමය විවිධ වෙනස්කම් රටේ සිදුවිය.
    1796 දී ඉංග්‍රීසීන්ගේ ආගමනය සමඟ බිඳවැටීම ආරම්ඟවිය. 1815දී ලංකාව ඉංග්‍රීසී අධිරාජ්යයේ යටත් විජිතයක් බවට පත්විය.
    ඉංග්‍රීසීන් තේ, පොල්, රබර්, කුරුදු, කෝපි වැනි බෝග හදුන්වාදීමෙන් රටේ ආර්ථිකමය වෙනස්කම් රැසක් සිදුවිය.
    ඉංග්‍රීසීන්ට විරුද්ධව සිදුවූ කැරලි දරුණු ලෙස මර්ධනයද සිදුවිය.

    2වන ලෝක යුද්ධයෙන් පසුව නිදහස පිළිබද නැවත හැඟීමක් ජනතාවට ඇතිවිය.
    1947 ඔක්තෝම්බර් 14වන දින ප්‍රථම සිංහල අගමැති ලෙස ඩී.එස්. සේනානායක පත්විය.
    1948 පෙබරවාරි 4වන දින මහනුවර මඟුල් මඩුවේදී අපරට නිදහස ලැබීය.


    DS.jpg



    1983 සිට නැවතත් රටට නපුරු කාලයක් උදාවිය. එය උතුරු නැගෙනහිර බෙදුම්වාදයේ ආරම්භයයි. මහා විශාල ජීවිත හානියක්, ආර්ථිකමය හානියක් රටට උදාකළ කුරිරු යුද්ධය 2009 මැයි 19වනදා අවසන්විය..


    3982855681_8b12965863.jpg



    බෞද්ධ ආගම ප්‍රධාන ආගම වන අතර හිංදු, ක්‍රිස්තියානි, මුස්ලිම්, බර්ගර් වැනි ආගමද සහජීවනයෙන් ජීවත්වේ.
    සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හා වෙසක් උත්සවය රටේ ප්‍රධාන අංගවේ.

    ආනයන අපනයන ආර්ථිකමය රටක් වන ලංකාව අද වනවිට විශාල දියුණුවක් ලබාඇත.
    ආර්ථික වර්ධන වේගයෙන් 25 රට ලංකාවයි.


    දත්ත උපුටාගැනීම-
    Code:
    https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ce.html

    63 වන නිදහස සමරන මෙම අවස්ථාවේ රටේ පුරවැසියන් ලෙස සියලු පක්ෂ,ආගම්,ජාති භේද පසෙකලා එකාවන්ව රටට සේවය කිරීමට සිතාගමු.....



    Animated-Flag-Sri-Lanka.gif



    ඔබගේ නිදහස් පණිවුඩයත් මෙහි සඳහන් කරන්න.
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මටත් කියන්න තියෙන්නේ 63 වන නිදහස සමරන මෙම අවස්ථාවේ රටේ පුරවැසියන් ලෙස සියලු පක්ෂ,ආගම්,ජාති භේද පසෙකලා එකාවන්ව රටට සේවය කිරීමට සිතාගමු.....:):)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    soo true..api srilankikayo... ey ka nisa.. yamek katholika, dema, muslim, wecha paliyata wenas widihata sala kanna epa...siyallantama mey rata aithiy
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    63 වන නිදහස සමරන මෙම අවස්ථාවේ රටේ පුරවැසියන් ලෙස සියලු පක්ෂ,ආගම්,ජාති භේද පසෙකලා එකාවන්ව රටට සේවය කිරීමට සිතාගමු.....
    :yes::yes::yes::yes:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    නිදහස වෙනුවෙන් වටින post එකක්
    තේරුමක් නැති දේවල් වලට මර ගන්නේ නැතුව හිටියොත් ඇති
    itaauivaaaඉ eaitaasaaatinaඑන ee<img style="font-size: 11px; width: 0px; height: 0px; position: absolute; z-index: 11001; top: 0px; left: 0px;" id="arrow_bg_image">
    sacore:empty.gif

    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif




    sacore:empty.gif

    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිදහස සැමරුවට ඔය කියන නිදහස තියෙනවද කියන එකයි අවුල
    මට නම් එහෙමම කියල නිදහසක් දැනෙන්නෙ නෑ එකම නිදහසාවුරුදු 30ක යුද්ධය ඉවර වෙච්ච එක
    ඒක නම් ලොකු නිදහසක් තමයි ගොඩක්ම
    අනිත් දේවලිනුත් නිදහස කියන එක මිනිස්සුන්ට ලැබෙනව නම්
    මේ ලංකාව කොච්චර ලස්සන වෙයිද


    ඉතින් හදමු අපි අලුත් රටක්

    රොද බැදි එකම දැයක්
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    විවිධ දේශපාලන මතිමතාන්තර සහ විවිධ ආගම් ජාති භේද ආගම් භේද තිබුනත් ලාංකික පුරවැසියන් ලෙස මේ නිදහස් දිනයේ සිටවත් සියලු දෙනාම රටේ යහපත තකා එකමුතු වේවායි ප්‍රර්ථනා කරමු..............:)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ජනගහනය-20,238,000


    ඔක්කොම හරි මෙතන පොඩ්ඩක් වරද්දලා:(
    උඹ මාව ගනන් ගන්නෙ නැතිව දාල තියෙන්නෙ බලු වැඩ කරන්න එපා බං:frown:

    මාත් එක්ක ජනගහනය - 20,238001 ලෙස නිවැරදි විය යුතුයි....:P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    [/CENTER]
    [/SIZE]
    ඔක්කොම හරි මෙතන පොඩ්ඩක් වරද්දලා:(
    උඹ මාව ගනන් ගන්නෙ නැතිව දාල තියෙන්නෙ බලු වැඩ කරන්න එපා බං:frown:

    මාත් එක්ක ජනගහනය - 20,238001 ලෙස නිවැරදි විය යුතුයි....:P

    :no:
    උඹව නොසලකා හරිනවා, උඹ පිටසක්වලින් ආපු එකෙක්නේ:P
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    විවිධ දේශපාලන මතිමතාන්තර සහ විවිධ ආගම් ජාති භේද ආගම් භේද තිබුනත් ලාංකික පුරවැසියන් ලෙස මේ නිදහස් දිනයේ සිටවත් සියලු දෙනාම රටේ යහපත තකා එකමුතු වේවායි ප්‍රර්ථනා කරමු..............:)
    :)