ඉරජ්ගේ ගීතයින් මුසල්මනුවනට අවමන් වෙනවා,මෙයින් ජාතිවද ඇවිස්සෙනවා කියා කෑගැසූ කේවට්ට ඇමතිවරුනි,
ජාති අනුරාගයෙන් දේශමාමකත්වයෙන් විරාජමාන බව පෙන්වාදී,රට ජාතියත්, අති උතුම් සම්බුද්ධ සාසනයත් පාවාදෙන පාදඩ කේවට්ට පාලකයින්ගේ ක්‍රියාකලාපය ගැන කිනම් කතාද?
අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැති මෙ අඳබාලයින් අපේ රටට කරන විනාසය ගැන කතා කිරිම වරදක්ද? නිවටයින් සේ බලා හිදිමට හැකිද?
එක රැයකින් ඉරාජ්ගේ ගීතය මුසල්මනුවනට අවමන්වෙනවා කියා තහනම් කල මොවුන්ට,අප රටේ පුරාවිද්‍යා උරුමයන් රැකීමට අවශ්‍ය නැතිද?
කූරගල ........කිරලාගල..........දෙවනගල.............දීඝවාපිය ..............මුහුදු මහ විහාරය.....දැන් යහන්ගල.......................???????????
කෝ මුන්ගේ දේශප්‍රේමය,ඡන්ද කාළයට පමණද වලංගු?
කොහෙන්වත් ආපු ජාතියකට අපේ උරුමයන් කෙලෙසීමටදී නිවටයන් සේ බලා හිදීමට හැකිද?
බොරුවට කෑගසා ව්ප්ලව කරන්න දඟලන එවුන් පවා නිදි...පැහදිලිවන්නේ කුමක්ද????
http://www.dinamina.lk/epaper/art.asp?id=2011/02/02/Pg27_3&pt=p&h

මිතුරනේ හද කකියන මෙම සිදුවීම කියවන්න

Sthuthi Yaluwa