ඇතිවෙනකම් කොපි කරපල්ලා.

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඇතිවෙනකම් කොපි කරපල්ලා.

    Computer එකෙ කොපි වෙන Speed 1 මදිද.:(
    මෙන්න භාණ්ඩෙ.:)
    ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නෙ.:lol:

    ඔබපල්ලා:lol:
    මෙන්න මම දාපු අනිත් සොෆ්ට්වෙයාර් ලින්ක් ටික.

    කම්පියුටර් රිකවරි 1 ක (XP)

    මැජික් පාටිශන්

    යන යන තැන යන බුක් මාර්ක්

    කැමතිනම් කමෙන්ටුවක්
    දාලා පලයල්ලා.:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාගෙ කොමාගෙ කොපි වෙන SPEED 1 වැඩි වෙනව. :)

    කොමා කිව්වේ මැතිවරණ කොමසාරිස් ද ? :eek: ඔන්න මාත් උඹ ඔබන්න කියපු නිසා එබුවා ... එල එල ... තැන්කු වේවා !! :D REP+
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    කොමා කිව්වේ මැතිවරණ කොමසාරිස් ද ? :eek: ඔන්න මාත් උඹ ඔබන්න කියපු නිසා එබුවා ... එල එල ... තැන්කු වේවා !! :D REP+

    අනෙ බන් කොමා කිව්වෙ COMPUTER 1 ට:)
    හරියට පිනා කිව්ව වාගෙනෙ. :lol::lol: