Full AC (මරු)

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අපෙ අප්පේ චන්ද කාලේ ලග එන නිසා මේ දවස් වල පොඩ්ඩ පොඩ්ඩ බිසී... :rofl:
කෙසේ හෝ වේවා අපි ඉතින් අපෙන් වෙන්න ඕනේ රාජකාරි අකුරටම කරන්න එපායැ...
(කට්ටිය බලනවා ඇති මම මේ මොන හරුපයක් කියවනවද කියලා) :lol::lol:

හරි හරි කෙලින්ම කතාවට බහිමු... :P
එකෝ මත්තෙක් රටක හිටියා පුංචි කොල්ලෙක්...
තාමත් පුංචියි තමයි, ඔක්කොම මෙතන ඉන්නේ අපේ සෙට් එක නිසා මම මේ කියන්නේ,
තාමත් කලිසමේ චූ දාගන්නවා කියලා අම්මා හැමදාම පැම්පස් එකක් අන්දලා තමයි ලූ තියන්නේ... :lol::lol:

pampers.jpg

:baffled: :baffled: :baffled:

ඉතින් මේකා පැම්පස් එහෙම ඇදගෙන එලකිරි එකට මුගේ අයියාගේ කම්පියුටරෙන් ලොග් වෙනවලු හොරාට.. :shocked:


කොහොමෙන් කොහොමෙන් හරි ටික ටික වයස එහෙම ගිහින් ඔන්න O/L කරන කාලේ ආවාලූ...
චූ කොල්ලා වගේ හිටියට ඉගෙන එහෙම ගන්න පුලුවන්ලූ.... හොදට විභාගේ එහෙම ලියලා මිනිහා ෆන් එකේ ඉන්න කොට මූට මලක් වගේ කෑල්ලක් එහෙම සෙට් උනාලූ.... :rofl::rofl:

''උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදෙ ඇරෙන්නේ'' මේ කතාව කට්ටිය අහලා තියෙනවලුනේ....
දවසක් මූ කෙල්ල හම්බුවෙන්න ගියාලු පැම්පස් එකත් ඇදගෙන... :baffled::baffled:
:shocked::shocked::shocked:

පුදන කොටම කාපි යකා කිව්වලූ...:(:( කෑල්ල කිව්වලූ 'චූ' කොල්ලෙක් මට වැඩක් නැහැ කියලා... :lol::lol: :(

දැන් තමයි හොදම සීන් එක :P:P

අන්න එදා සිට මූ පැම්පස් එක්ක මාර මලලූ... :baffled::baffled: මූ දවසක් අම්මටත් හොරෙන් සරමක් ඇදගෙන වෙන කෙල්ලෙක් සෙට් කරගන්න පාරෙ යනවාලූ... (හැබැයි පැම්පස් අදින්නේ නැතුව) :D
පොර ඉතින් වෙන ඒවා අදින්න දන්නේ නැහැනේ... (ඒ කිව්වේ නෝ ජොක්සන් ලූ) :lol::lol:

මූ ඉතින් වැල්ල වත්තේ බීච් එකේ සරම් කොටේ ගහගෙන යනවාලූ.... ඉස්සරහින් පට්ට කෑලි සෙට් එකක් ඉන්නවාලූ.... මූට එයින් එකකට හිත ගිහින් වැඩර් වගේ එතනින් යනකොට,

එකපාරටම ලොකු හුලගක් ඇවිත් සරම උඩ ගියාලූ.... :shocked::shocked: :lol::lol:

අම්ම ගහයි බැට් එකෙන් :baffled:
එතන හිටපු කෙල්ලො මේක දැකලා මුගෙන් අහපිනා

අයියා ෆුල් ඒසී නේ (Full AC) :lol::lol:

අන්න එදා ඉදන් මූගේ නම AC

ඔයාල නම් දන්නේ 'ac2000' කිව්වම :baffled::baffled:
මේ ඉන්නේ පොර තමයි
image.php

ac2000

reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif



දා ඉදන් අද වෙනකම් මූ පැම්පස් ඇන්දෙත් නෑලූ... (හැබැයි තාම කලිසමේ චූ කරනවා), සරම් ඇන්දෙත් නෑ ලූ, කෙල්ලො දිහා බැලුවෙත් නෑලූ..:rofl::rofl:
මුගේ වැඩේ එලකිරි එකේමලූ... :baffled::baffled:

ඉතින් එදා පටන් අද දක්වා කොටලා කොටලා මූ ඕන්න අද 32,000 ක් ගහලා

චූ කරගත්තට එල කොල්ලා... ඒක නිසා පොඩි මඩක් :baffled: දෙන්න හිතුනා :rofl:

funny-gifs-om-nom-nom-babe.gif



congratulation-57.gif




Keep Posting ...!! :) :):)


 
Last edited:
  • Like
Reactions: heshi32 and ac2000

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම් තව දුරටත් අපේ චු කොල්ලා..
    ආහ් නෑ වැරදුනා.. :P
    ඒ.සී.2000 ට ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :D