Facebook ආරක්ෂා කරගමු.. (activate HTTPS)
HTTPS - Hypertext Transfer Protocol Secure
Facebook අළුතින් මෙය හඳුන්වාදී තිබෙනවා, මෙහිදී අපේ පරිගණකය හා facebook server එක අතර වඩාත් ආරක්ෂිත සම්භන්දයක් ඇතිවනවා, බහුලව සිටින හැකර් කරුවන්ගෙන් බේරීමට ඔබත් මෙය ක්‍රියාත්මක කරන්න..
Account Settings ► Account Security ►
active වූ පසු ඔබගේ browser address bar එකේ HTTPS සමඟ මේ ලෙස පෙනේවි,
සමහර අයට මෙහෙම option එකක් නැහැලු,
මගේ නම් තියෙනවා

Join MY Page @ Facebook, and get special rewards

Last edited:

zuckerburg karaya https genallada