ජිංගි_හොරා_(ගෑනු_කිචා)

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ජිංගි_හොරා_(ගෑනු_කිචා)

මම මේ කියන්නේ අපේ එලකිරියේ හොද පැටිකිරියක් තියෙන සමනලයෙක් ගැන....:):) (සමනලයා කියන්නේ $%#%$# & කියන්න බැරිකමට)

මිනිහා හිතන් ඉන්නේ මිනිහා මහා ඔස්තාර් කියලා.. හැබැයි ඉතින්

IDM Affilated University College කියලා මොකක්දෝ කෙහෙල් මලකට නම් යනවාලූ, මිනිහා ගිහිල්ලා ඕක අතුගාන ගමන් ඒකෙ ලමයි කරන වැඩ බලාගෙන ඇවිත් වැඩර් වගේ FB එකේ ඉන්න කෙල්ලන්ට කියනවාලූ.. (මූනට නොකිව්වට මූ ටොම් පචයා කියලා එයාලත් දන්නවා:baffled:)

ඔන්න මිනිහා ගැන ලාවට පොටි ඉන්ටර්ඩෘක්ශන් එකක් දුන්නා

දැනුයි හොදම කොටස

මේක කියන්න කලින් කියන්න ඕනේ මම මේ මුසාවක් එහෙම කියනවා නෙමෙයි., අනික එලකිරි එකේ හැමෝම දන්නවා මම එහෙම කාටවත් මඩ ගහලා ජිවත්වෙන චරිතයක් නෙමෙයි කියලා..:baffled::baffled: මම මේ කියන්නේ අමූලික ඇත්ත... :D


ඕං දවසක් ඔය කියන IT පොර (ඕකා ලෝක පැණියා,අපේ පැත්තේ කියන්නේ ගෑණු කිචා කියලා - ඔයාලා කියන්න එපා හරි නෑනේ)

ගෙවල් පැත්තේ (ඒ කියන්නේ මාතර පැත්තේ) යන කොට මූ වැලක තියෙන ලස්සන මල් මල් කාන්තා යට ඇදුමක් දැක්කලූ :baffled:
istockphoto_8803980-women-s-underwear-on-white-background.jpg


මෙන්න මේවගේ ඒවා



කෑල්ලකුත් නැතිව වේලි වේලි ඉන්න මේ පොරට මේ ඇදුම කෙරේ ආදර හැගීමක් පහල වෙලා , මේ යෝදයාට මේක ඇදලා බලන්න ආසා හිතුනලූ (පෘතක්ජන මිනිස්සුනේ අප්පා) ඔං ඉතින් මේ එකක් උස්සන්න යනකොට ඒ ගෙදර ඇන්ටිට අහුවෙලා :rofl::rofl: (මොකක් කලා කියලද හිතන්නේ...?? :rolleyes::rolleyes:)

01. ගැහුවා :frown:
02. මිනිස්සුන්ට කිව්වා :growl:
03. පොලීසියට කිව්වා :baffled:

:no::no::no::no:
මේ එකක්වත් නෙමෙයි, ඇන්ටිගේ යට ඇදුමක් ගලවලා ඔලුවේ ඔතලා මුලු මාතර වටේම එක්කගෙන ගියාලූ :shocked::baffled:

ඒ ඔතපු එක බලන්න ඕනෙද...? :baffled: :baffled:

Code:
http://snagwiremedia.com/hotdiggityblog/bigpantsfire.jpg



එදා පටන් මූට කියන්නේ මාතර පැත්තේ ජිංගි හොරා (අකුරු පොඩ්ඩක් එහෙමෙහෙ කරලා දැම්මේ හරි නැති නිසා ) කියලාලූ :lol: (ඔයාලා මම කිව්වා එහෙම කියලා කියන්න එපා - ඔක්කොම කිව්වේ රොවින් :baffled::rofl:)


මිනිහා අයි. ටී (IT = ඌ) දන්න පොරනේ, මිනිහාගේ මේ හොරකම නවත්තන්නම හිත දෙන්නේ නැති නිසා තාක්ෂණයේ පිහිටෙන් ඒ කියන්නේ E-bay එක ඔස්සේ දැන් තමාට අවශ්‍ය පාට පාට, මල් මල්, එක එක හැඩේ අරවා ගෙන්න ගන්නවාලූ...:baffled::baffled: (අරවා කියන්නේ අරවා හොදේ)
ඒක නිසා පොර දැන් වැලවල් ගානේ ගිහින් හොරකම් කරන කේස් එක අතහැර හොද ගෑණු කිචා වගේ එලකිරි එකේ අර රොවියත් එක්ක මේ ජිංගි බිස්නස් එකක් කර කර ඉන්න අතර තුර පෝස්ට් 8000 එහෙම ගහලා ආතල් එකේ ඉන්න කොට තමයි මට මේ සුභ පතා මේ thread එක දාන්න හිතුනේ :rofl::rofl:


දැන් කට්ටිය බලනවා ඇති මේ ගූ පොර කවුද කියලා

*
/
-
+
\
ඔබ කවුරුත් ආසාවෙන් බලා සිටි මේ අසම සම හොරා, පිළිගන්න වේදිකාවේ, IT (ඒකා) විශාරද, ජිංගි උපාධිදාරී, මධුරංග ඌ (ඌ = It) (maduranga_it)


maduranga_it

image.php


reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif



8000 වෙනි පෝස්ට් එකට උණුසුම් සුභ පැතුම්....!!!

images


congratulations.gif





 
  • Like
Reactions: BC_Dilum and GAC

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මෙහෙම මඩ ගහන්න එපා බන්, මූ ජංගි වලින් කඹයක් හදාගෙන එල්ලිලා මැරෙයි....:lol::lol:

මධුරංගයට සුභපතනවා, :):)

Code:
[SIZE=3][COLOR=DarkOrchid]මේක කියන්න කලින් කියන්න ඕනේ මම  මේ මුසාවක් එහෙම කියනවා නෙමෙයි., අනික එලකිරි එකේ හැමෝම දන්නවා මම එහෙම  කාටවත් මඩ ගහලා ජිවත්වෙන චරිතයක් නෙමෙයි කියලා..:baffled::baffled: මම මේ කියන්නේ අමූලික ඇත්ත... :D[/COLOR][/SIZE]
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    About Maduranga

    ඕකා කිව්වට මල පොතේ අයිටී එකක් දන්නෙ නෑ බන්
    මූ ඊ-බේ එකට මුගේ ජිංගි අවෙ නෑ කියලා බොරු පැමිණිලි කොරල දැන් අපිටවත් භඩුවක් ඒකෙන් ගෙන්න ගන්න බැරි තත්වයක් තියෙන්නෙ මූ කොරන හොර වැඩ නිසා
    පිස්සු ඩයල් එකක් නෙ

    එල එල අද ඉදල මූට ජිංගි මදුරංග කියල නමක් වැටෙයිද මන්ද


    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    s.gif

    empty.gif
    m.gif
    a.gif
    d.gif
    u.gif
    n.gif
    r.gif
    a.gif
    g.gif
    a.gif

    empty.gif
    i.gif
    t.gif