elakiri රැක ගනිමු

DO we need politics on elakiri

  • YES

    Votes: 30 33.7%
  • NO

    Votes: 59 66.3%

  • Total voters
    89

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවෙ තියන ජනප්‍රියතම වගේම වැඩිම පිරිසක් එදිනෙදා භාවිතා කරන වෙබ් අඩවිය තමයි එළකිරි.කොම් :P:P කියන්නෙ.

    මෙය ලංකාවෙ ඉන්න කට්ටිය විතරක් නෙමෙ ශ්‍රී ලාංකික විදෙස් රට වල සිටින අය පවා යන එන ශ්‍රී ලාංකිකයන්ගෙ ජනප්‍රියතම අන්තර්ජාල අවකාශය. මෙහි අපට වැදගත් වන ගොඩක් දේවල් තියනව.(සිංදු වලට අමතරව )

    නමුත් දැන් දැන් මෙහි දේශපාලනය සම්බන්ද ලිපි හා සිදුවීම් පිලිබඳ ත්‍රෙඩ් පල කිරීමට යාමෙන් එළකිරි සාමාජිකයන් අතර විරසක වීම් :growl:හා සමහර සාමාජිකයින් අතර රන්ඩු පවා:angry::angry: ඇති විය.
    ඒ වගෙම මෙම දේශපාලනික ත්‍රෙඩ් තුලින් නොයෙකුත් නායකයන්ගේ හා රටේ වැදගත් පුද්ගලයන්ගෙ චරිත විනාශ කිරීමටද යොදා ගැනීම කොතරම් සාධාරණද යන්න දෙවරක් සිතා බැලිය යුතුයි.:oo::oo:එම නිසා මෙහි දේශපාලනය කතා කරනවාට වඩා වැදගත් දේවල් සදහා යොදා ගැනීම අප කාගෙත් යුතුකමකි.:yes:
    මාගෙ පෞද්ගලික අදහසනම් මෙහි ඇති වටිනාකම රැක ගැනීමට නම් අප දේශපාලන ත්‍රෙඩ් තුල අදහස් පල කිරීමෙන් වැලකීසිටිය යුතුවේ.:no::no:එවිට ඒව ෆොරම් එක තුල බම්ප් නොවේ.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ අපි අපේ එළකිරි වෙබ් අඩවියේ වටිනාකම රැක ගනිමු.
    මෙහිද දේශපාලනය ඈඳා ගැනීමෙන් වළකින ලෙස කාරුණීකව ඉල්ලා සිටිමි.මෙය කියවීමට අපහසුතාවක් ඇත්නම් ඒ පිළිබඳව සමාව ඉල්ලමි.:sorry:

    ඔබගේ වටිනා අදහස් මෙයට එක් කිරීමට කාරුණීක වන්න.

    :no::no:no politics on:no::no:
    Elakiri




    ප.ලි. : මෙහි දේශපාලනය කතා කිරීමෙන් හා අනෙකුත් සාමාජිකයන්ගේ නම් සදහන් කිරීමෙන් හැකිතාක් දුරට වලකින්න.මාගෙ රෙප් කැපීමෙන් වළකින්න.

     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    mehamai machan politics epaa kiyala kaatawath seema karanna baa
    mokada meka public forum ekak nisaa ona kenkta politics gana kathaa karanna puluwan
    adminta baa eka seema karanna politics walata kamati nathnam mama wage
    e threads ignore karala inna :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mehamai machan politics epaa kiyala kaatawath seema karanna baa
    mokada meka public forum ekak nisaa ona kenkta politics gana kathaa karanna puluwan
    adminta baa eka seema karanna politics walata kamati nathnam mama wage
    e threads ignore karala inna :P

    නමුත් මචා මෙතන දේශපාලනය ගැන කථා කරන්නේ සංවාදාත්මක ස්වරූපයකින් නෙමෙයි. එකයි මෙතන තියන ප්‍රශ්නය. බුද්ධිමත් දේශපාලනය කරනවනම් ප්‍රශ්නයක් නැහැ.ඔබගෙ අදහසට ගරු කරනව.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ElaKiri Policy regarding Political discussions!

    I understand its almost impossible to keep politics away from ElaKiri. Everyone has their right to talk about the people they gonna choose and exchange ideas with each other. You can discuss about politics and make arguments with other members. But please remember not to use bad language or insult others.

    Do NOT violate ElaKiri rules including..

    1. Do NOT use bad/adult language even with *** marks in the middle.

    2. Do NOT start threads insulting other members regarding their political views. If you don't like someone's ideas, just reply there with your points.

    3. Do NOT flood the forum with tons of threads and posts to highlight your idea or support your political party.
    Do not hijack other threads and post your text/banners in middle. Do NOT bump threads. Simply post only in related threads with relations to the subject of the thread. (In ElaKiri we only allow political discussions NO spamming)


    Violating any of the rules might end up with an instant ban without any warning!

    1. Do NOT complain or beg after getting banned. You got banned coz you never obeyed the rules. So wait until your ban get lifted.

    2. Others violating rules not giving you any pass to do it your self too.
    So after getting banned don't complain saying others did it
    and some of them are not banned. Only me banned etc.. You got banned coz you violated the rules, its your duty to obey rules and report if someone violated the rules. Do NOT try to talk about justice after violating rules. We will not listen!

    3. If we feel like you got registered only for political promotions or just woke up from sleep just to talk about politics and insult others, please be in alert for violation of rules. You will be the first to get banned from the lot.

    4. Do NOT support the person who got banned after violating rules. Please understand, doing so you are giving totally bad example to the whole community and encouraging others to violate rules.

    I have seen many times after getting banned people coming from fake IDs or with their friends and argue without any point about the ban.
    Then try to create bad image about ElaKiri and admins with lot of pointless and fake statements. Then talk continuously without any facts just to prove their love or friendship to the banned person. I used to reply them to be more flexible in the community. But not anymore because i understand it's pointless and like giving another chance to rule breakers to spoil the community.

    So do NOT support the people who violated the rules. You will be instantly banned too without any warning!
    If you really wanna show your love then talk to the banned person and make them understand why they got banned and how to correct their errors and behave in a community.

    5. Please understand It's impossible to take action instantly to prevent rule violations. You may say putting lot of mods will be the solution. But giving power to the wrong person will end up with a disaster. Mod or an Admin should have really high level of skills to handle large crowds and justify their actions with facts. Being biased or taking wrong decision due to feelings may end up some party feeling bad about elakiri management.
    Its far more crucial and disastrous than a new ID lamer posting bad worlds to show off.
    Anyway i'll be temporary appointing few members who i feel like got skills to manage this without making it a mess. Hope it will speed up the forum moderation process.

    It's very much possible to talk politics without violating rules. Just take TV, Radio, News papers as examples. There are lot of political debates but they rarely violate the standards of public media.
    :D
    Politics should be allowed in EK, but should not be engaged in a 3rd class manner..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නමුත් මචා මෙතන දේශපාලනය ගැන කථා කරන්නේ සංවාදාත්මක ස්වරූපයකින් නෙමෙයි. එකයි මෙතන තියන ප්‍රශ්නය. බුද්ධිමත් දේශපාලනය කරනවනම් ප්‍රශ්නයක් නැහැ.ඔබගෙ අදහසට ගරු කරනව.

    මම නම් හිතන්නේ දේශපාලනය ගෑවිච්ච තැන බුද්දිමත් සංවාද යක් ගොඩනැගෙන්නෙ නෑ තියෙන්නේ වලි විතරයි දෙපැත්තෙ කට්ටියගේ. හැබැයි කුනුහර්ප දාල තියනව දැක්කොත් අනිවා ඇඩ්මින්ට රිපෝර්ට් කරන්න එයා ඒකට සුදුසු පියවරක් ගනී..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දේශපාලනය කතා කල යුතුයි. නමුත් වින්ඩෝස්8 වැනි පුද්ගලයන් සමඟ නොව ඒ පිළිබඳ දැනුම ඇති අය සමඟ.....
     
    • Like
    Reactions: anju.r

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පොලිටික්ස් වලට වෙනම section එකක් open කලොත් හොඳ නැද්ද?
    නැත්නම් ඔය රණ්ඩු ඔක්කොම යන්නෙ Elakiri Talk එකේනෙ :D
     

    bang bang

    Banned
    Jan 7, 2011
    65
    3
    0
    maha rajata kade giya aya kiwwa dewal okkoma kanapita. war eka iwara unahama badumila adu wenawa kiwwa, malu wala ganan aduwenawa kiwwa. eka deyakwath une nahe.okkoma thibunta wada wadi wela.thawath rata pahalata watenwa,windows8 ID eken ena ekaa(ehema nathnam ena un) karanne SF ta nathnam anoma fonsekata banala apahasa karala thread dana eka withari.windows8 wage w*** puthala meke dana thread nisa thama oya case enne.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නම් හිතන්නේ දේශපාලනය ගෑවිච්ච තැන බුද්දිමත් සංවාද යක් ගොඩනැගෙන්නෙ නෑ තියෙන්නේ වලි විතරයි දෙපැත්තෙ කට්ටියගේ. හැබැයි කුනුහර්ප දාල තියනව දැක්කොත් අනිවා ඇඩ්මින්ට රිපෝර්ට් කරන්න එයා ඒකට සුදුසු පියවරක් ගනී..

    :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොලිටික්ස් වලට වෙනම section එකක් open කලොත් හොඳ නැද්ද?
    නැත්නම් ඔය රණ්ඩු ඔක්කොම යන්නෙ Elakiri Talk එකේනෙ :D

    හොද අදහසක්...
    ඇඩ්මින් අයියට යොජනාවක් දාමු එහෙනම්...
    :P