කිරියා සහ කළුවා part 2

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    කිරියා සහ කළුවා part 2

    කිරියා සහ කළුවා – කෙහෙල් කැන

    මෙන්න අපේ කිරියටයි කලුවට්යි වෙච්ච් වැඩක්…..ඔන්න දවසක් කිරියි කලුවයි කොපි කඩේදී සෙට් වෙලා ප්ලේන්ටියක් ගහන ගමන්…. කළුවා : බලපං කිරියෝ මගේ මේ කෙහෙල් කැනක් තියනවා බන් එක කඩ ගන්න විදිහක් නැ නේ එක ගොඩක් ඩොටේ බන් තියෙන්නේ.උබවත් මට උදව්වක් කරපන් කෝ,
    ටිකක් වෙලා කල්පනා කරපු කිරියා,
    කිරියා : ආ ඕක සිම්පල් ප්ලෑන් එකක් නේ උබ ගිහින් අබරන් ආතව හම්බ වෙයන් මිනිහ වැඩේ කරලා දෙයි.
    කළුවා : උබට පිය්ත්තියන්ද මිනිහට පුටුවකටවත් නැග ගන්න බැරිව කොහොමද බන් කෙහෙල් ගස් නගින්නේ,
    කිරියා : මිනිහ තමයි ගිය පාර මගේ කෙහෙල් කන බිමටම අරන් දුන්නේ..
    කළුවා : නැ!!! ඒ කොහොමද බන්..
    කිරියා : මන් මින්හට කැන පෙන්නුවා විතරයි මිනිහ කිව්වා අනේ අම්මේ බොල කොලුවෝ උබේ කැන තමයි කැන පහුවදාම කැන බිම..
    කළුවා : අම්ම මිනිහ මාර පොරක් නේ බන්.මාත් ට්‍රයි එකක් දීල බලන්න ඕනේ
    මෙහෙම කියපු කළුවා ප්ලේන්ටියත් අරගෙනම ගෙවල් පැත්තට ගියා. ගේ ලගට ලං වෙනකොටම දුර ඉදන් ඉබි වෝක් එකෙන් එන අබරන් ගොය්යව දැකල කික් එක වැඩි කමට මිනිහ ලගටම ගිහින් ඇත තියන කෙහෙල් කැන පෙන්නුවා…..
    කළුවා : සියේ අර බලන්න මගේ කෙහෙල් කැන අම්මේ හරි සිරියවන්ත කෙහෙල් කැන නේද?
    අබරන් සීයා : කෝ බන් කොහෙද ?
    කළුවා : අර තියෙන්නේ අර මාර ගහ ගාව
    අබරන් සීයා : මට පෙන්නේ නැ නේ බන් ??
    කළුවා : අර තියෙන්නේ සියේ
    අබරන් සීයා : ඇ බන් උබට ඔච්චර දුර පේනවද බන් මට මේ මාර ගහවත් පෙන්නේ නැ…...
    “අනේ අම්මප ඇත්තට බොල උබේ ඇස් දෙක තමයි ඇස් දෙක… “


    tawat kata godak thiyenawa hode ....dannawa neda karanna ona de :P
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කිරියා සහ කළුවා – කෙහෙල් කැන

    comming soon :angry:
    23_34_4.gif