හිම උඩ ලිස්සමු සීතලේ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හිම උඩ ලිස්සමු සීතලේ

    හිම මත ලිස්සීම නැත්නම් skiing කියන්නෙ ක්‍රීඩාවක්. ඒත් මම මේ කියන්නෙ විනෝදයට කරන හිම මත ලිස්සීම ගැන:P

    මේකත් එක අතකට ක්‍රීඩාවක් තමයි :yes::yes:;)

    ලංකාවට හිම පොඩ්ඩක්වත් වැටුනෙ නැතිවුනාට පසුගියදා පැවැත්වුනු දකුණු ආසියානු ශීත ක්‍රීඩා උළෙලේදී බෝර්ඩීන් ක්‍රීඩාවෙන් ලංකාවට රන් පදක්කමක් ලැබුණු බවත් අහන්න ලැබුනා.:D

    වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු.අපි අද යන්න හදන්නේ bears town ski resort කියන තැනට ;)

    එතනට ගියපු ගමන්ම වටපිට පේන්නෙ මේ විදිහට:P

    img1731copy.jpg


    img1732copy.jpg



    img1733copy.jpg


    මේ තියෙන්නෙ ටිකට් ඔෆිස් එක

    img1736copy.jpg


    මෙන්න මෙයින් එකක් වත් තිබ්බ නම් වැඩේ මෙච්චර අමාරු වෙන්නෙ නෑනෙ :rofl:
    උඩදි වැටුනොත් නම් මේකෙන් ලේසියෙන්ම පහලට එන්නෙ පුළුවන් :baffled:


    img1742copy.jpg
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හිම මත ලිස්සා යෑමේදී ස්කි සහ බෝර්ඩින් කියන ක්‍රම දෙක යොදා ගන්නවා.:eek:
    මේ තියෙන්නේ ස්කී කියන ක්‍රමය සදහා අවශ්‍යය කරන උපාංග :D


    img1753copy.jpg


    මෙහිදී සිදු කරන්නෙ කන්දෙ ඉහල සිට පහලට ලිස්සා ඒම.කන්ද පහල ඉදන් ඉහලට යන්නෙ ඔය පේන ලිෆ්ට් එක හරහා පේනවනෙ යන්න තියෙන උස:shocked::shocked:

    img1757copy.jpg


    දැන් ටික ටික උඩට යනවා :rofl:

    img1754copy.jpg


    ලස්සනයි නේ:cool:

    img1762copy.jpg


    img1804copy.jpg


    දැන් මුදුනට ලගයි:eek:;)

    img1769copy.jpg
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔහොම මුදුනටම ගියාට පස්සෙ ලිෆ්ට් එකෙන් බිමට මේ විදිහට අතහරිනවා :sorry::sorry:

    img1814copy.jpg

    දැන් ඉතින් යන්නයි තියෙන්නෙ :P
    මේක දැක්කම කාගෙද බඩ දගලන්නෙ නැත්තෙ :sorry::sorry::shocked::shocked::cool::cool:


    img1812copy.jpg


    මෙන්න එකෙක් යන්න කලින්ම බිම :rofl::rofl:

    img1824copy.jpg


    දැන් ඉතින් යනයි තියෙන්නෙ පහලට :cool::cool:

    img1775copy.jpg


    img1772copy.jpg


    img1773copy.jpg


    මේ බෝර්ඩ් එකක වැඩ දාන නංගි කෙනෙක්:P:P

    img1838copy.jpg

    දැන් ටික ටික පහලට ;)

    img1801copy.jpg


    img1800copy.jpg


    මඟදි ෆොටෝස් ගන්න නැවතිල ඉන්න එකත් ලේසි නෑ
    එහෙම අමාරුවෙන් නැවතිල හිටියෙ මෙන්නෙ මේ විදිහට :rofl:


    img1771copy.jpg
     
    Last edited:
    • Like
    Reactions: heshi32

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔහොම පල්ලෙහාටම ගියාම ආයෙත් ලිෆ්ට් එක දිගේ උඩට ඇවිත් ආයෙම පහලට යන්න පුළුවන්.
    මේ ලිෆ්ට් එකේ උඩට යන ගමන් ගත්තු ඒව ටිකක් :P:P


    img1801copy.jpg


    img1775copy.jpg


    img1861copy.jpg


    img1809copyt.jpg


    img1810copy.jpg


    වැඩේ ඉවර වුනාම මේව හොඳට පිරිසිදු කරන්න ඕනා:yes::yes:

    img1789copy.jpg


    ඊට පස්සෙ ඒව භාර දෙන්න ඕනෙ මෙතනට

    img1874copy.jpg


    හවස් වුනාම නම් එතන පාළුවටම ගිහින් :dull:

    img1867copy.jpg


    img1886copy.jpg


    දවස ඉවර වෙන්න කලින් ඒව නැවත සකස් කරන්නෙ මෙන්න මේ විදිහට

    img1883copy.jpg


    img1885copyb.jpg


    මේ අපි ගිය තැන සම්පූර්ණ මැප් එක.ඒත් අපි ගියෙ ඔතන දකුණු පැත්තෙ කෙලවරේම තියෙන ට්‍රැක් එකේ විතරයි.
    පේනවනෙ අනිත් ඒවයෙ උස :shocked::shocked:
    ඒවයෙ ගියානම් මෙතන මේක දාන්න එකෙත් නැති වෙන්නත් තිබුනා :baffled::rofl::rofl:


    img0174copyl.jpg



    අද සංචාරය මෙතනින් ඉවරයි;)
    විශේෂ දෙයක් කියන්නෙ ඕනෙ.ඔයගොල්ලො මේකෙන් යම්කිසි වින්දනයක් ලැබුව නම් ඒකෙ වැඩි ගෞරවය අපේ කඩිය ඇතුලු ට්‍රැවලර් ටීම් එකටත් අයිති වෙන්නෙ ඕනා :yes::yes::yes:

    ඔවුන් එලකිරිය තුල ඇති කරපු රස්තියාදු පිස්සුව හින්ද තමයි මෙහෙම ගමනක් ගියාම ඒක මේ විදිහට ට්‍රෙඩ් එකක් දාන්න ඕනෙ කියල අපිටත් හිතෙන්න ගත්තේ:D:D;)