කොහොමද මේ 3D ගේම්ස් හදන්නේ ?

uni-soft

Member
Dec 2, 2010
253
63
0
කොහොමද මේ 3D ගේම්ස් හදන්නේ ?

main_logo_offline.jpg

3D Rad

3drad.jpg

3D Rad කියන්නේ ෆ්‍රී ගේම් එන්ජින් එකක්.මේකෙන් ගේම් හදන්න ලේසියි...විශේෂයෙන්ම කාර් ගේම්.කාර් ගේම් විතරක්ම නෙවේ FPS,TPS ගේම්ස් උනත් හදන්න පුළුවන්. මේකෙන් ගේම් හදන්න ලේසි වගේම හදන ගේම් වල කොලිටිය හොදයි..හැබැයි වාණිජ මට්ටමේ ගේම්ස් හදන්න බලාපොරොත්තු වෙනවනම් සක්‍රිප්ටිනුත් දැනගන්න ඕනේ...හැබැයි NFS,COD වගේ ගේම් හදන්න නම් ඉතින් C/C++ ඉගෙන ගන්න වෙනවා....අපි වගේ අයට මේවගේ ගේම් එන්ජින් එකකින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා...වැඩි විස්තර ඕනනම් කමෙන්ට් එකක් දන්න....

DL කර ගැනීම සඳහා පහත ඇති ඉමේජය මත වරක් කොටන්න......

පලවෙනි ගේම් එක හදමු :- http://3drad.com/3d-game-creation-software.htm

වැඩි දුර අධ්‍යනයට
=================================================================

=================================================================

කමෙන්ට් එකක් දාල යන්නෝ... ;) :yes::yes:
 
Last edited:

Cybele

Member
Feb 5, 2011
77
8
0
thanks for the info but I think beginners can use XNA it's on .NET platform
and can use to develop games on both PC/Xbox360
only need to know C#.

game developers use Lua as the scripting language
and C++ to develop game engines.
u can refer Charlez Petzold's Windows programming to get to know how to develop Windows API programs
and DirectX book selected on amazon.com anything is good which teaches first about 3D maths.
 
Yes :yes: But This Is Much More Easier :rolleyes:

Anyway Thnx For The Comment :D
 
Last edited:

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
මම ඊයේ ඔය ගැන බ්ලොග් එකක කියෙව්වා කරුමෙට book mark එකක් දාගන්න බැරිඋනා එතන ඔය වගේ එළකිරි software 4-5 ගැන කියලා තිවුනා මේ 2 විතරයි මතක මේ ඒක
dark gdk , the game creators හදපු ඒවා
dark gdk
screenshot1.jpg

outpost2.JPG

NutzGamePlay.jpg

the game creators
fps_creator-03_09_05.jpg

screenshot_screensaver.jpg

sunglasses3d.jpg