හිතේ~හිරකරගෙන~හිටපු~ආදරණීයම~හැඟීම්වලට~ඉඩ

Oct 15, 2009
2,298
138
0
Gampaha
හිතේ~හිරකරගෙන~හිටපු~ආදරණීයම~හැඟීම්වලට~ඉඩ

ඔන්න යාළුවනේ,මං අලුතෙන් වැඩක් පටන්ගත්තා මූණු පොතේ(facebook).ඔයාලටත් එකතුවෙන්න පුලුවන්.ඔයාගේ හිතේ තියෙන ඕනේම හැඟීමක් අපිත් එක්ක බෙදාගන්න අවසරයි.


මෙතනින් ගිහින් එකතු වෙන්න.




වැඩේ හොඳයි නම් දන්න කියන අනිත් අයටත් කියන්න.බයවෙන්න දෙයක් නෑ.hacking,earnings මුකුත් නෑ.just for friendship.මතක ඇතුව ඔයාගේ ආදරණීයම හැඟීම් පුළුවන් හැම වෙලාවකම අපිත් එක්ක බෙදාගන්න. .හැමෝටම සුබ රාත්‍රියක්.


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
Bump
Mata face book account eka ne

:D
මටත් නෑ බන්....

anyway.. එලකිරි වෑඩක් වගේ...
11.gif
 
Oct 15, 2009
2,298
138
0
Gampaha
oyaala hinda tamai ada page1ke fansla 50k ekathu wela tiyenne.dawas2k ethulath 52k memebers wela tiyenawa.oyalath ekathu wela oyalage hema hegeemakma bedaganna enna.oya enakan sith pathula balan innawa.