ගුදය

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මුලින්ම කියන්න ඕනේ මේක ඉතින් මඩක් එහෙම නෙමේ ඔන්න...:P:P

    අපේ ගෙවල් ගාව මගේ යාලුවෙක් හිටිය..මේකා ඉතින් ඔය හැමතැනම රස්තියාදු ගගහ ඉන්නවා..රස්තියාදු ගහනවා කිව්වට ඉතින් වැඩිය කොරන්නේ අනුන්ගේ කුණු ගොඩවල් හොයන එක තමා..ඔය නාන ලිං ගාව එහෙම නම් වැඩිය නෑ මූ...:lol::lol:

    ඒ කාලේ ඉතින් මමත් ඔය එලකිරියට ගොඩ වෙලා ත්‍රෙඩ් දාන කාලේ..මුට පොඩ්ඩක් (වැඩිය බෑ) කොම්පියුටර් ගැන පුළුවන් හින්ද මම කිව්වා තොගේ ඔය තියෙන එළකිරි ID එකෙන් කුණුහරප නොදා වැඩක් ඇති දෙයක් දාපං කියල..:angry::angry:

    Gudaya (ගුදය) කියල ID එකේ තියෙන්නේ මුගේ නම..පොරට පොඩ්ඩක් වැරදිලා..G.Udaya කියන එක..ඔන්න බලපල්ලා පොඩ්ඩක් වැරදුනාම වෙන දේවල්...:sorry::sorry:

    මෙන්න බොලේ මම එහෙම කිව්වට පස්සේ මේකා වල් වැදිලා තිබ්බ මුගේ ID එක සුද්ද කොරල අරගෙන පෝස්ට් දාන්න ගත්ත දිගට හරහට..දැන් රෙප් කොටු 8 කුත් තියෙනවා..:shocked::shocked:

    ගොඩක් අය නම් මූ ගැන දන්නවා ඇති...ඔය කොම්පුටර් අලුතෙන් ගන්න කස්ටිය රෙපෙයාර් කරන කස්ටියට එහෙම මෑන්ස් සෑහෙන්න උදව් කරලා තියෙනවා..:yes::yes:

    අනිත් එක ඉතින් මූ ගමේ විතරක් නෙමේ..ඉන්ටර්නැෂනල් ඕපාදුප පොරක්..බැරිවෙලා හරි ඔය මොකක් හරි කොම්පැනියක් ගැන අහපන්කෝ කොම්පුටර් සම්බන්ධ..අල ගිය තැන මුල ගිය තැන ඉඳල ජාතකේ හරියටම කියනවා...:yes::yes:

    මිනිහගේ හොඳ ත්‍රෙඩ් කීපයකුත් තියෙනවා..පොරට පින් සිද්ද වෙන්න තමා මම මේ සිංහලෙන් ටයිප් කරන්නෙත්..(ඌ කියල දුන්න එකෙන් උටම ගහනවා)..:lol::lol:

    ඔන්න ඔහොම ඕපාදුප හොය හොයා ගිය මූ මෙන්න බොලේ 7000 ක් ගහල...:shocked::shocked:

    ඔන්න එහෙනම් ගයාන් මල්ලිට Congratz කිව්වා..;);)

    image.php

    gudaya

    තව තව පෝස්ට් දාන්න හැකියාව ලැබේවා..එතකොට අපිට තව පාරක් මඩ පාරක් ගහන්න පුළුවන්...:rofl::rofl::P:P

    ඔන්න එහෙනම් 7000 ට සුභ පැතුම්....:):)

    7000_ip.jpg


    congratulations0an8.jpg


    congratulations.gif



    කස්ටිය එකතුවෙලා එහෙනම් g.udaya (gudaya) ට සුබ පතමු..තව තවත් වටිනා කියන ත්‍රෙඩ් දාල එළකිරි එකේ ඉන්න හැමෝටම උදව් කරන්න ශක්තිය ලැබේව කියල..:yes::yes:

    keep posting machan....:cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: flag au:

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    [FONT=&quot]ජය වේවා. [/FONT]
    [FONT=&quot]තව තවත් [/FONT]EK[FONT=&quot] යාලුවන්ට උදවු කරන්න ලැබේවා.[/FONT]
    [FONT=&quot]:yes::yes::yes:
    [/FONT]