1973 දී ශ්‍රී ලංකාව-A Rare Photo Collection
ළගදී අන්තර්ජංජාලෙ සැරි සර සර ඉන්නකොට මන් දැක්කා බ්ලොග් පෝස්ට් එකක්. ඒකෙ වටිනාකම හින්දමයි යාළුවො එක්ක බෙදාගන්න හිතුවෙ
මේ Douglas Campbell කියලා ඡායාරූප ශිල්පියෙක් 1973 දී ගත්ත ඡායාරූප වගයක්. කොළඹ, මහනුවර, නුවරඑළිය , මීගමුව , ගාල්ල , මාතර , කැළණිය වගේ තැන් අපූරුවට මේකෙ සටහන් වෙලා තියෙනවා. ඡායාරූප වල තත්වයත් , ඒවායේ පැරණිකමත් එක්ක බලද්දි මේ ඡායාරූප ගොන්න හුගක් වටිනවා ඇති
1973 රැජිණ වීදිය
ලේක් හවුස් එක
1973 කොස්ගොඩ
ඔක්කොම ටික බලන්න මෙතනින්
Flicker සහ Panaramio සයිට් වල මේ වගේ Photos ගොඩක් තියෙනවා

Last edited: