Medical report මෙඩිකල් එකක් ගන්න පොට් එකක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Medical report මෙඩිකල් එකක් ගන්න පොට් එකක්

මචංස් මට මේ පාර Semester Exam එක ලියන්න බෑ වගේ. පාඩම් කරලා නෑ බං.:sorry: පිස්සු හැදෙනවා. මෙඩ්කල් එකක් ගන්න පොට් එකක් දන්නවද? (Private Hospital 1k wage). නැත්තං ජරාව දීලා ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකින්. පොඩි හෙල්ප් එකක් දියං අසරණ කොල්ලාට
:rolleyes:
 

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Vikaara nathuwa exam karapan...Final giyaama oya modakama therey...Just an advice.
     

    SLSUN

    Member
    පැටියා;9398809 said:
    දන්න පොට් එකක් නැද්ද මචං.
    මෙඩිකල් ඉල්ලන්න ගිහිං පොලිසියට අල්ලලා දුන්නොත් බඩු පැකට් :yes::yes::yes:
    ehemane ban exam ekakata kiwwahama karaganna puluwan ban
    neththan exam dawasata hospital newathiyan
    kohenda hoyanne
     
    • Like
    Reactions: පැටියා