Google Doodle ගැන දන්නවද? :::::::

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Google Doodle ගැන දන්නවද? :::::::


    අද උදේ(2011-02-08) කම්පියුටරේ දාලා
    Google ගියාම මෙන්න ඒකේ ලෝගෝ එක වෙනස් කරලා
    දැක්කා නේ මේක???:rolleyes:
    Screenshot1.jpg

    ඉතින් මම හොයලා බැලුවා මොකද මේ?? :angry:
    පස්සේ තමා දන්නේ අද 2011-002-08 ජුලස් වර්න්ගේ උපන්දිනේ බව! :D

    මටත් හිතුනා මේ වෙනස් වෙන ගුගල් ලෝගෝ ගැන විස්තර ටිකක් හොයලා බෙදා ගන්න එලකිරියත් එක්ක... :D
    ත්‍රෙඩ් එක දිග වුනාට වැදගත් වේවි කියාලා හිතනවා

    සියල්ලම සොයා ගත්තේ අන්තර්ජාලයෙන්...
    :)

    ඉතින් කියවලා බලලා අදහස් දාලාම යන්න...:D

    මේවා හදුන්වන්නේ ගුගල් ඩුඩල්ස් කියාලා...

    Doodles
    යනු අමතක වු යමක් කිසිවක් නොලියා චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.

    මුලින්ම මම ගුගල් ලෝගෝ එක ගැන කියන්නම්...
    මේ තියෙන්නේ ඒක :eek:

    මේක හැදුවේ
    Sergey Brin 1998 දී GIMP නමින් හදුන්වපු මෘදුකාංගයෙන්...
    Screenshot11.jpg

    ටික දවසකට පස්සේ ඒකට විශ්මයාර්ථ ලකුණකුත් එකතු කලා..
    Screenshot12.jpg

    1999 අගෝස්තු 01 ඉදලා දෙවනියට හදපු මෙන් මේ ලොගෝ එක පාවිච්චි කලා..
    Screenshot13.jpg

    ඒක තමා අපිට හුරු පුරුදු මේක හදලා තියෙන්නේ රෑත් කාඩර් කියන ස්ටැපර්ඩ් විශ්වවිද්‍යාලයේ කලා මහාචාර්යවරයෙක්

    ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 මැයි 06 වෙනිදා මෙන්න මේ අලුත්ම ලෝගෝ එක පාවිච්චි කලා..
    images2010.jpg

    වෙනසක් නම් බැලු බැල්මට නොපෙනුනාට කලින් ලෝගෝ එකේ තිබුන
    කහපාට O අකුරේ හෙවනැල්ල නැති කරලා..
    ඒක තැඹිලි පාට කරලා.. :yes:

    ඔන්න ඔහෝම තමා Google ලෝගෝ එක ගැන විස්තර

    දැන් මම කතාකරන්නේ මේ Google Doodle ගැන
    doodles යනු අමතක වු යමක් කිසිවක් නොලියා චිත්‍රයක් මගින් මතක් කිරිම යන්නයි.
    ඒ කියන්නේ දවසින් දවස හිටපු ගමන් වෙනස් වෙන ගුගල්
    ලෝගෝ එක ගැනමේ ලෝගෝ ඩිසයින් කරන්නේ ඩෙනිස් හොන්ග් සහ ඔහු සමග සිටින මෙන්න මේ හතර දෙනායි...
    Micheal Lopez, Ryan Germick, Susie Sahim සහ
    Jennifer Hom.

    google-doodle-team.gif

    මේ කණ්ඩායම දැනටම මේ ඩුඩල් 300 කට වඩා හදලා තියෙනවා....
    :D
    මුල්ම එක පටන් ගත්තේ 1999 දි ඒ ගුගල් හිමිකරුවකු වන ලැරි පේජ් හා සර්ජි බ්‍රින් ඒ ඇමරිකාවේ නෙවාඩා හි තිබුනු
    Burning man festival නමින් හදුන්වන උත්සවයට මේ දෙන්නා එන බව මිනිසුන්ට දන්වන්න සඳහා ටික දවසකටයි.මෙන්න ඒ පලවෙනි එක
    logo-google-doodle-first.gif

    2000 දි ඔවුන් මේ ලෝගෝ හදන්න
    ඩෙනිස් හොන්ග් භාරදුන්නා.. ඔහු හදපු පලවෙනි එක තමා මේ..
    ඒ ප්‍රංශයේ ජාතික දිනය ගැනයි...:D

    bastille10-hp.jpg

    මේ ලෝගෝ හදලා මීට අදාල වු කාරණය පිළබඳ විස්තර දැනගැනීමට ඒකට Google search results
    ලින්ක් එකක් දාලා හොන්ග් මේ වැඩේ ලස්සනටම කලා...
    මේක ඔහුගේ රැකියාවේ 20% විතරයිලු.:eek:

    මේ තියෙන්නේ අපේ ඩෙනිස් හොන්ග් කොහෝමද ලෝගෝ එකක් හදන්නේ කියාලා...

    පිස්සු හැදෙයි කවුද මේවා හිතන්නේ...:eek:





    මේ ගුගල් doodles
    එක මගින් ලෝකයේ ප්‍රසිද්ධ වු පුද්ගලයන්, විද්‍යාඥයින්, ජාතික දින, ගුගල් සමාගමේ විශේෂ අවස්ථා,ථෛතිහාසික අවස්ථා ආදිය මතක් කර දෙනවා...මේවා සමහර විට ලෝකයට මත් සමහර විට එක් එක් රට වෙනුවෙනුත් ගුගල් මුල් පිටුවේ පෙන්වනවා..:D

    මේ තියෙන්නේ 2011 දි පිට වුනු
    ගුගල් doodles :D
    newyear11-hp.jpg
    gibran11-hp.jpg


    comingofage11-hpi.png
    kites10-hp.jpg
    mlk11-hp.jpg
    cezanne11-hp.jpg
    newyeartrees11-hp.jpg
    kenjiro11-hpi.jpg
    jfkinaugural11-hp.jpg

    තව ගොඩක් තියෙනවා.....:D:D


    මේ විඩියෝ එකේ තියෙනවා 1999 ඉදලා 2009 වෙනකන් අවු 10ට නිකුත් වුන ගුගල් හා ගුගල් doodles... බලන්න.


    මේ ගැන කතා කරද්දී තව විශේෂ අවස්ථාකුත් තියෙනවා...
    ඒ 2007 වැලන්ටයින් දිනයට දාපු
    ගුගල් doodles එකේ L අකුරක් නෑ...:shocked:
    මේ තියෙන්නේ ඒක.

    valentine07.gif

    පෘතුවිය වෙනුවෙන් පැයක් යන තේමාව යටතේ නිකුත් වු
    "the turning off of lights".

    ගුගල් doodles

    එක තමා මේ....

    මේ පාර මේ දිනය 2001 03 26 මේ දිනයේදී පැයක් පමණ විදුලිය නිවා තැබීම සිදුකරනවා..

    images

    මෙච්චර වෙලා ත්‍රෙඩ් එක කියවපු ඔයාලටත්
    ගුගල් doodles නිර්මාණය කරන්න පුළුවන්..:rolleyes:
    d4g11_text.jpg

    ඒත් අපේ වයස වැඩි වගේ..:baffled:

    දන්න පොඩි අයට කියන්න.. මේ ලින්ක් එකේ වැඩි විස්තර තියෙනවා...:yes:

    http://www.google.com/doodle4google/


    මේ ඉන්නේ 2009 තරගය දිනලා තමන් ගේ
    ගුගල් doodles ගුගල් එකේ දාගත්ත අවුරුදු 09 වයස ඉන්දියාවේ පුරු ප්‍රතාප් සිං :D:D
    google-doodle-india.png


    මේ 2010 තරගයේ අවස්ථාවන්!:)





    මේ ත්‍රෙඩ් 02ත් ඔයාලට ගුගල් සෙවීම් serch වලදි වැදගත් වේවි..:D:D
    අපි නොදන්න ගුගල් 01
    ;);)

    අපි නොදන්න ගුගල් 02
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොච්චර නම් ගූගල් දෙයියගෙන් වැඩ ගන්නවද:shocked:
    එත් ගූගල් ගැන මෙච්චර විස්තර නම් මම දැන්න හිටියෙ නැ
    මෙවා විස්තර හොයාගන්න ඇත්තෙත් google එකෙන්ම වෙන්න එතී:yes:
    නියමයි මචන් වටිනා පෝස්ටුක්
    ජය වෙවා
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Aha Mama Me Den Kiyawagena Giye Patta Thamai Ha
    Bohoma Watina Deyak Thamai Google Eke Mewa MAth Dekala Thiyenawa
    Kalekata Kalin Okata Game Ekakuth Add Karala Thibba Eka Nam Pahara Sounds Ehemath Enawa
    Me Gollo Eka Eka Dates And Personsla Mathak KArala Mewa Danawa Thamai

    NIyamai Ayya Post Eka Champika Ayyage Thawath Google Wedak