විදුලි_සැර_7_පාරක්_වැදුනු_මිනිසෙක්!!
එක තැනකට අකුණු දෙපාරක් ගහන් නෑ කියලා කියමනක් තියෙනවානේ.ඒත් අද මම මේ කියන්න යන්නේ ඒ කියමන අසත්‍යය කරන සිදුවීමක් ගැන.
මොහු Roy Sullivan.දැනට ගිනස් වාර්තාවල සඳහන් හැටියට අකුණු සැර 7ක් වැදී වුවද මිය නොගිය එකම පුද්ගලයා මොහුයි.
අකුණක් කියන්නේ කොච්චර ලොකු විදුලි සැරක්ද???

ඒත් මොහුට අනතුරක් නොවීම නිකං හාස්කමක් වගේ.
පළවෙනියටම මොහුට අකුණු පහරක් වැදිලා තියෙන්නේ 1942 දී.ඒ ඔහු සුලි කුණාටුවකින් බේරෙන්න කුළුනක් අසල සිට දිවීමේදීයි.ඒ අකුණු පහර නිසා ඔහුගේ කකුලේ විලුඹේ සිට අඟලක් පමණ ඔහුට නැති වුනා,
දෙවනි අකුණු පහර ඔහුව සොයාගෙන ආවේ 1969 දී.පුදුමයක් වන්නේ මෙය සිදුවුනේ ඔහු වාහනයෙන් ගමන් කරමින් ඉද්දී.
අකුණ වදී තිබෙන්නේ වාහනයේ ඇරලා තිබ්බ වීදුරුවකින්.ඒ හේතුව නිසා ඔහුට ඔහුගේ දෙබැම, හා කෙස් කලඹෙන් බොහොමයක් පිලිස්සී තිබුනා.
තෙවන අකුණ 1970 දී ඔහු සොයා ආවා. ඒ ඔහු ගෙමිදුලේ ඉද්දී.කොහොම හරි ඒ අකුණු පහර ඔහුගේ වම් උරහිසේ මාංෂපේශිය උදුරා ගත්තා.
හතරවැන්න ඔහු සොයන් ආවේ 1972 දී.ඒ නිසා ඔහුට ඔහුගේ කෙස් කලඹ අහිමි වුනා,
ඊට පස්සේ ඉඳලා ඔහු යන යන තැන ජල ගැලුම් 5ක් ගෙනියන්න තීරණේ කරලා තියෙනවා.
ඒ කොහොම කරලත් 1973 දී 5 වෙනි අකුණත් ඔහු සොයා පැමිණියා. ඒ අළුත වැවුනු ඔහුගේ හිස කෙස් නැවත පුළුස්සමින්.නමුත් ජලය නිසා එතරම් හානියක් හිසට සිදුවී නෑ.
6 වෙනි අකුණ ඔහුට වැදුනේ නැවතත් ඔහුගේ විලුඹට.
හත් වෙනි අකුණ ඔහු හඹා පැමිණියේ ඔහු මාළු බාමින් සිටිද්දී ඔහුගේ පපුව හා බඩ ප්‍රදේශය දවාලමින්.
මොහු මේක අදෘෂ්‍යමාන බලවේගයක් ලෙසට හිතා තිබෙනෙවා.මොහු අකුණු පහරවල් වලට ලක්වී තියෙන්නේ වලාකුළු මොහුව පන්නන් ආ නිසාලූ.කවුද දන්නේ මොකෙක් හරි එකෙක් "අනේ මූට හෙණ හතම වැදියන්" කියලා සාප කරාද කියලා

ඔයාලට මේක වැදගත් කියලා හිතෙනවා නම් Rep+ එකක් Comment එකක් දාලාම යන්න
මගේ කලින් Threads ටිකක් :
ටින් කල කෑම ආරක්ෂිතද?
ඔබත්_හොඳ_පෙම්වතෙක්ද?
Magnetic Levitation
FaceBook_උපදෙසක්!!!!
ජංගම_දුරකථන_අපචාර