Cyber Girlfriend

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
2rgp8gg.jpg
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Lassanai macho..........Asitha kiwwa wagey, Image eka tikak nogelapenawada manda...............

Habei macho, umbey wachana bavithaya & akruthiyanam, Ananthai, apramanai......hariyata maha sagaraya wagey............

Niyamai Bro.....keep it up!!!!
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Hebai weradila hari Rahula negitala hitiyanam Siduhath yana welawe Siduhathta budhu wenna wenne nehene ekai mama gaththe
maleemsg said:
yashodara ha rahula kiyana dennatama beri una neda sidhuhath ge gamana nathara karanna?????

lassana kaviyak mama hari theruma gaththada kiyala nam sekai!
 
මේක වෙන වෙන පැති ගොඩක තියෙන වෙනස් කතා ගොඩක එකතුවක් වගේ. කවි කීපයක් වෙන වෙනම හදන්නත් තිබුණ ගතියක් තියෙනවා. කට්ටියට පැටලිලා තියෙන්නෙ සයිබර්, නිර්වාණ, වාර්ගික, ආදර ආදී සෑම කතාවක්ම පස් පංගුව වගේ කැලතිලා තියෙන හින්දයි. ඇත්තම කියන්න මම වින්දෙත් කතා කීපයක් විධියට. සමස්ථ කවියටම මවාගන්න පුළුවන් චිත්රය හරිම පුළුල්.... ඒක සැබෑව තුල පවතින්න තියෙන අවම බවයි අවුල.

කවිය නම් ෂෝක්.. එළම කිරි..