බිරින්දෑවරුන් හතරදෙනෙක්

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බිරින්දෑවරුන් හතරදෙනෙක්

ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්.
එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා.

දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා.

තුන්වන තැන ලැබුනේ දෙවන බිරිඳට. ඇය ඔහුට බොහෝ සෙයින් මිත්‍රශීලී වුනා. ඔහුට යම් කරදරයක් වූ විට ඔහු කෙලින්ම ගියේ ඇය වෙත.

අවසාන තැන ලැබුනේ පළමු බිරිඳට. ඔහු ඇය ගැන ඒ තරම් තැකීමක් නොකල නමුත් ඇය ඔහුට බොහෝ සෙයින් ආදරය කලා.

දවසක් මේ වෙළෙන්දා හොඳටම ලෙඩ වුනා. ඔහුට හිතුන දැන් ඔහු මැරෙන්නයි යන්නෙ කියලා.

ඔහු ඔහුගේ හතර වන බිරිය අමතා මෙසේ ඇහුවා. “මම ඔයාට හැමදේම ලබා දුන්නා. මම යන ගමන යන්න මමත් එක්ක එනවද?”. “කොහෙත්ටම බැහැ” ඇය කීවේ එපමනයි.

එයින් සිත රිදවාගත් ඔහු තුන්වන බිරිය අමතා මෙසේ ඇසුවේය “මම ඔබව මම යන යන තැන එක්කන් ගියා.
මමත් එක්ක මේ ගමන යන්න එනවද?” තුන්වන බිරිය පැවසුවේ “නැහැ මට බැහැ, ඔයා මැරුනම මම වෙනත් කෙනෙක් වෙත යනවා.” යනුවෙනි.

එයින් ඔහුගේ හදවත නැවතීමටද ගිය අතර නැවතත් දෙවන බිරිඳගෙන් මෙසේ ඇසීය. “මට දුකක් කරදරයක් වෙන සෑම වෙලාවකම ඔබ මගේ ලඟ හිටියා. මින් ඉදිරියටත් එහෙම ඉන්නවද?” “මට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඔබව මිනී වලට ගෙනිහින් දාන කල්ම ඔබ ලඟ ඉන්න එක.”

මෙම පිළිතුරෙන් ඔහුගේ සිත මුළුමනින්ම ඇද වැටුනි.

එක්වරම තවත් කටහඬක් අවදිවූ අතර ඔහු ඔලුව ඔසවා බැලූ විට ඔහු ඉදිරියේ සිටියේ පළමු බිරිඳයි. ඇය ඔහුට මෙසේ කීය. “ඔබ කොහේ ගියත් මම ඔයත් එක්ක එනවා.”

“මට ඔයාගැන මීට වඩා හිතන්න තිබුනා.” යයි පවසමින් වෙළෙන්දා මිය ගියා.

දැනමුතුකම:
ඔබ දන්නවද අපි සෑම කෙනාටම මෙවැනි බිරින්දෑවරුන් හතරදෙනෙක් ඉන්න බව.

01 – හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

02 – තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

03 – දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

04 – පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA

    මේ උදාහරනය හරිද?

    අපගේ ශරීරය 4 වෙනි බිරිඳට සමාන කරලා
    අපගේ නෑදෑයන් සහේදරයන් යහලුවන්ව 2නි බිරිඳට සමාන කරන එක?

    අප මැරුනම අපෙන් වෙන් වෙන බිරිඳ අපගේ ශරීරය නම්
    නැවත අර වල වෙත යන ශරීරයට නෑදෑයන්ව 2නි බිරිඳට සමාන කරන එක වැරදි නේද?
    :confused:
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මේ උදාහරනය හරිද?

    අපගේ ශරීරය 4 වෙනි බිරිඳට සමාන කරලා
    අපගේ නෑදෑයන් සහේදරයන් යහලුවන්ව 2නි බිරිඳට සමාන කරන එක?

    අප මැරුනම අපෙන් වෙන් වෙන බිරිඳ අපගේ ශරීරය නම්
    නැවත අර වල වෙත යන ශරීරයට නෑදෑයන්ව 2නි බිරිඳට සමාන කරන එක වැරදි නේද?
    :confused:

    :lol::yes:
     
    • Like
    Reactions: MuslimLankan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    මේ උදාහරනය හරිද?

    අපගේ ශරීරය 4 වෙනි බිරිඳට සමාන කරලා
    අපගේ නෑදෑයන් සහේදරයන් යහලුවන්ව 2නි බිරිඳට සමාන කරන එක?

    අප මැරුනම අපෙන් වෙන් වෙන බිරිඳ අපගේ ශරීරය නම්
    නැවත අර වල වෙත යන ශරීරයට නෑදෑයන්ව 2නි බිරිඳට සමාන කරන එක වැරදි නේද?
    :confused:

    BUMP
     
    BUMP :sorry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA

    01 – හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
    අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

    02 – තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
    එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

    03 – දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
    ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

    04 – පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
    අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.

    4 වෙනි බිරිඳ = අපගේ ශරීරයයි

    3 වෙනි බිරිඳ = ධනය හා තත්වයයි

    2 වෙනි බිරිඳ = නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්

    1 වෙනි බිරිඳ = අපගේ සිතයි

    හතර වෙනි බිරිඳ අපගේ ශරීරයනම්.. 2නි බිරිඳ විදියට වලට යන අපත් එක්ක එන්නේ නෑයන් සහ යාලුවන්.
    වලට ගියේ 4 වෙනි බිරිඳ නේ.
    තවත් විදියකට කියන්වනම් වලට ගියේ අපගේ ශරීරයයි.(4වෙනි බිරිඳ )
    හතර වෙනි බිරිඳ වලට යනකොට දෙවෙනි බිරිඳ අවිල්ලා තියෙන්නේ වල ගාවට වෙනකන්.:D
     
    Last edited:

    මැරුණම හැමදේම එවරයි කියලනම් ඔය හිතන්නේ ඔය හරි . නමුත් එතනින් එහාට දෙයක් තියනවා . ශරීරය කියන්නේ අපි ජීවත්වෙලා ඉන්නකන් අපේ ලග තියන දෙයක් . වලට යනම ඕනේ නැහැ . මරුන මොහොතේම ශරීරය අපෙන් වෙන් වෙනවා . (හැබැයි එහෙම කියන එකත් වැරදි , මැරෙන්නම ඕනේ නැහැ ජීවත් වෙනකොටත් ශරීරය අපට අයිති නැහැ . අපි අපේ කියල හිතාගෙන හිටියට )
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    මැරුණම හැමදේම එවරයි කියලනම් ඔය හිතන්නේ ඔය හරි . නමුත් එතනින් එහාට දෙයක් තියනවා . ශරීරය කියන්නේ අපි ජීවත්වෙලා ඉන්නකන් අපේ ලග තියන දෙයක් . වලට යනම ඕනේ නැහැ . මරුන මොහොතේම ශරීරය අපෙන් වෙන් වෙනවා . (හැබැයි එහෙම කියන එකත් වැරදි , මැරෙන්නම ඕනේ නැහැ ජීවත් වෙනකොටත් ශරීරය අපට අයිති නැහැ . අපි අපේ කියල හිතාගෙන හිටියට )

    මම එහෙම හිතනව නෙවෙයි මට හරියට කන්ෆොර්ම් කරගන්න ඕනේ ඔය කිව්ව උදාහරනය හරිද නැද්ද කියන එක.

    බිරින්දෑවරුන් හතරදෙනාගේ උදාහරනය එකට එක කන්ෆ්ලික්ට් වෙනවා කියන එක තමයි මට පෙන්නන්න ඕන උනේ.

    ඔයා රිප්ලයි කරාට කිව්වෙ නැහැ උදාහරනය වරදිද නැද්ද කියලා.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම එහෙම හිතනව නෙවෙයි මට හරියට කන්ෆොර්ම් කරගන්න ඕනේ ඔය කිව්ව උදාහරනය හරිද නැද්ද කියන එක.

    බිරින්දෑවරුන් හතරදෙනාගේ උදාහරනය එකට එක කන්ෆ්ලික්ට් වෙනවා කියන එක තමයි මට පෙන්නන්න ඕන උනේ.

    ඔයා රිප්ලයි කරාට කිව්වෙ නැහැ උදාහරනය වරදිද නැද්ද කියලා.

    මටනම් කිසි වරදක් පෙනෙන්න නැහැ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    මටනම් කිසි වරදක් පෙනෙන්න නැහැ

    ඇයි නැත්තේ?

    4 වෙනි බිරිඳ කියලා උපමා කරපු "අපගේ ශරීරය" වලලන අවස්ථාවේදී එන්නේ 3වෙනි බිරිඳ කියලා උපමා කරපු නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්. ඉතින් ඇයි උදාහරනය වැරදියි කියලා පිලිගන්නේ නැත්තේ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    reputation_neg.gif
    බිරින්දෑවරුන් හතරදෙනෙක් 02-28-2011 11:44 AM keeyak hitiyath ubata moko
    :shocked::shocked::shocked::eek::eek::frown::frown:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඇයි නැත්තේ?

    4 වෙනි බිරිඳ කියලා උපමා කරපු "අපගේ ශරීරය" වලලන අවස්ථාවේදී එන්නේ 3වෙනි බිරිඳ කියලා උපමා කරපු නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්. ඉතින් ඇයි උදාහරනය වැරදියි කියලා පිලිගන්නේ නැත්තේ.

    වැරදි කොහෙද ?
    හතරවන බිරිඳ වන්නේ අපගේ ශරීරයයි.
    අපි එයට කොපමන සැලකුවක් මැරෙන මොහොතේ එය අප හැර යනවා.

    තුන්වන බිරිඳ වන්නේ ජීවිත කාලය තුල රැස් කරගත් ධනය හා තත්වයයි.
    එය අප මැරෙන විට අප දමා ගොස් වෙන අයෙකු වෙත යයි.

    දෙවන බිරිඳ වන්නේ අපගේ නෑදෑයන් සහෝදරයින් සහ යහළුවන්ය.
    ඔවුන් අප මියගිය පසු වල වෙත යන තෙක්ම අප හා සිටියි.

    පළමු බිරිඳ වන්නේ අපගේ සිතයි.
    අප කෙදිනක හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්නා තෙක් සිත අප සමඟ සිටියි.