Megaupload තත්පර 45ක් ඉවසන්නේ මොකටද?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Megaupload තත්පර 45ක් ඉවසන්නේ මොකටද?

    megaupload_logo_file_sharing1.jpg


    Megaupload File එකක් Download කරගන්න ගියහම තත්පර 45 ක් බලාගෙන ඉන්නම වෙනවනේ, ප්‍රිමියම් අපිට නැත්තං :baffled:

    දැන් ඉතින් එහෙම බලන ඉන්න වෙන්නෙත් නෑ

    කරන්න තියෙන්නේ පොඩි ම පොඩි දෙයයි :rolleyes:

    1) මුලුන්ම Download karanna thiyena link එකට යන්න .

    2) ඊළඟට Address Bar එකේ මෙන්න මේ කෝඩ් ඒක ගහල එන්ටර් කරන්න.

    Code:
    javascript:alert(count=1)

    :D:D:D

    ඕනනං මේක ට්‍රයි කරලම බලන්නකෝ මෙතනින්...

    http://www.megaupload.com/?d=P2K5RUSA


    PS- 4shared වලට මේක use කරන්න පුළුවන් :D

    Code:
    javascript:c=0;void 0;

    Thanx 4 sharing Djspk :)

    Hotfile නම් මේක හරි

    javascript:document.forms.f.submit();

    ස්තුත්යි shehan :)

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මචන් වැඩ නියමයි..
    ස්තුතියි බෙදා ගත්තාට.. :)

    රෙප් දෙන්න නම් බැරිලු මචන්..
    පුලුවන් වුනාම අනිවාර්යෙන් ම දෙන්නම්..~
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    11.gif

    Code:
    javascript:count=1;void 0;
    මචන් ඇයි Alert එකක් Use කරෙ Void එකෙන් Redirect වෙන එක නවත්තන්න පුලුවන් .. :)
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold