හිජාබ් , නිකාබ් සහ බුර්කා වල ඇත්ත කතාව

DJ-BOBO

Member
Feb 14, 2011
24
5
0
හිජාබ් , නිකාබ් සහ බුර්කා වල ඇත්ත කතාව

හිජාබ් , නිකාබ් සහ බුර්කා වල ඇත්ත කතාව


පහුගිය ටිකෙ අප්පු ටිකක් අප්පුගෙ විෂයෙන් පිට පැනල වෙන වෙන දිහා වලට පොඩි රස්තියාදුවක් ගහපු එකට අටුවාවෙ පාඨක ඔබගෙන් අප්පු බොක්කෙන්ම සමාව අයදිනවා ( ගහපු රස්තියාදුවෙන් හොඳ හොඳ දේත් අප්පුට හම්බු වුනා , අප්පුගෙ මූණුපොතෙ පිටුවෙන් එව්ව බලාගන්නත් පුළුවනි ). කොහොම හරි මෙ රස්තියාදුව ගහන්න කලින් අප්පුට, යහමග උගන්නන අබු අර්ශද් ගොයියා මුනිච්චි වුනා. උන්දෑ මගෙත් එක්ක එක දවසයි කතා කලෙ , පස්සෙ එන්නම් කිව්වට අද වෙනතුරු උන්දෑත් එක්ක ආයෙ සෑරයක් වචනයක් දොඩවන්න විදියක් ලෑබුනෙ නෑ , මොක්ද ආයෙමත් අර්ශද් ගොයියා මුනිච්චි වුනෙ නෑති හිංදා. එ කාන්සියටත් එක්ක උන්දෑගෙ ටිකක් වගතුග හාරඅවුස්සන්න ඕන වුන නිසා අප්පුත් රිංගුවා යහමග ටියුසන් පංතියට. එතෙන්දි අප්පු දෑක්කා අපේ පෙරමුණෙ රාලගෙ කියුමකට කුලප්පු උනු අබු අර්ශ්ද් ගොයියා කොරන ටියුසන් එකක්. හත්වලාමයි අර්ශද් ගොයියගෙ ටියුසන් එකෙ මාතෘකාව ” කෑකිල්ලෙ තීන්දු “. අර්ශද් ගොයියට එකට කුලප්පු වෙලා විතරක් නෙමෙයි සිද්ධාර්තෙට දසරාජ තෙලත් කලවම් කොරල ගාන තරමටම කෑක්කුමක් ඈවිල්ලනෙ ඕං.


අප්පු කතාකොරන්න ආපු මාතෘකාවට බහින්න කලියෙන් , අර්ශද් ගොයියාට මතක් කොරන්න ඔන කාරණාවක් තියෙනව , හිජාබ , නිඛාබ , බුර්ඛාවල් කියන්නෙ පෑන පෑන යන හොර රිලවුන්ට ඉණිමං බෑඳිල්ලක් වුනාට චීවරය කියන්නෙ එහෙව් එකක් නෙමෙයි ආයිබොං. එහෙම කියන්නෙ මොකක් හරි හොර වෑඩක් ( සොරා ගැනීමක්, බෝම්බයක් සෙට් කිරීමක් )කොරල ඉවර වෙලා නිඛාබ් , බුර්ඛා එකෙන් මුණ වහගෙන සුදන වගේ ෂෙප් එකෙ මාරු වෙන එක චීවරයෙන් කොරන්න බෑරි නිසා. දෑන් අහන්න යන්න එපා මොකද සිවුර අස්සෙ බෝම්බ දාගෙන එන්නයි , බඩු හංගගෙන යන්නයි බෑරි ඈයි කියලා. හේතුව දෑන ගන්නම ඕනම නම් ඔය මුස්ලිම් නොවන අත දරුවෙක් ගෙන් අහල දෑනගන්නයි තියෙන්නෙ ඕං.


ඒකෙන් මේකෙන් අප්පු කියන්න ආපු කාරණෙත් අමතක වෙනව තව පොඩ්ඩෙන්. දෑන් රාළගෙ කියුමටයි , අර්ශද් ගොයියගෙ කෑකිල්ලෙ තීන්දු කියන ටියුසන් එකටයි අදාල වෙන නිධාන කතාව තමයි මෙ නිකාබ් එකයි බුර්කා එකයි නෑත්තම් හිජාබ් එකයි. කොටිංම කිව්වොත් මුස්ලිම් නොන මහත්තුරු හිස මුදුනෙ ඉදං දෙපතුල වෙනකල් සර්වාංගෙම වහගෙන ඉන්න එක. මෙහෙම වෙන්න හේතුව මොකක්ද ? මොකක්ද මේකට මුල් වුන කාරණෙ, කොහෙද මෙහෙම උගන්නන්නෙ ? කියල හිතාගෙන මේ ගෑන අප්පු හොයාගෙන යද්දි තමයි හම්බු වුනෙ සුරාත් අන් නූර් ( ආලෝකය ) Chapter 24 , අයා 31 ( verse 31 ) කියන කුරාණ වදන. මේකෙ තියෙනවා අබු අර්ශ්ද් ගොයියට මේ තුංලෝකෙන්ම තෙල් අරගෙන ආවත් හොද කොරගන්න බෑරි වෙන ජාතියෙ කෑක්කුමක් හෑදෙන විදියෙ කියමනක්. ඒකෙ අරාබි හෑල්ල දැමිල්ලෙන් පලක් නෑති නිසා එකෙ ඉංගිරිසි පරිවර්තන ටික විතරක් අප්පු යටින් දාන්නම්. කුරාණයෙ සම්මත සහ නිල කියල මුස්ලිම් බහුතර ඈයො පිළිගන්න පරිවර්තන 6ක් තියෙනවා. කවුරු හරි ගොයියෙක් ( මුස්ලිම් හො මුස්ලිම් නොවන ) එව්ව පිළිගන්නෙ නෑ කියල කියනව නම් ඌ අද ඊයෙ ඉපදිච්ච එකෙක් , නෑත්තම් අහසින් පාත්වුන එකෙක් , එහෙමත්ම නෑත්තම් ඉස්ලාමෙ ගෑන මළ පොතෙ අකුරක්වත් නොදන්න එකෙක්.


අපි මුලින්ම ගමු සුරා 24 අයා 31 සහිහ් අන්තර්ජාතික පරිවර්තනය.


And tell the believing women to reduce [some] of their vision and guard their private parts and not expose their adornment except that which [necessarily] appears thereof and to wrap [a portion of] their headcovers over their chests and not expose their adornment except to their husbands, their fathers, their husbands’ fathers, their sons, their husbands’ sons, their brothers, their brothers’ sons, their sisters’ sons, their women, that which their right hands possess, or those male attendants having no physical desire, or children who are not yet aware of the private aspects of women. And let them not stamp their feet to make known what they conceal of their adornment. And turn to Allah in repentance, all of you, O believers, that you might succeed.”මේකෙ කොහෙවත්ම කියන්නෙ නෑ ඔළුවෙ හිස මුදුනෙ ඉදලා දෙපතුල දක්වා සර්වාංගෙම වහගෙන ඉන්නයි කියලා . අන්තර්ජාතික සහිහ් ගොයියාට වෑරදිලද මංදා , අපි එහෙනම් තව පරිවර්තනයක් අරං බලමු ඒකෙ වත් හරියට තියෙනවද කියලා ඕං.

යටින් තියෙන්නෙ මුෂින් ඛාන් ගෙ පරිවර්තනය


And tell the believing women to lower their gaze (from looking at forbidden things), and protect their private parts (from illegal sexual acts, etc.) and not to show off their adornment except only that which is apparent (like palms of hands or one eye or both eyes for necessity to see the way, or outer dress like veil, gloves, head-cover, apron, etc.), and to draw their veils all over Juyubihinna (i.e. their bodies, faces, necks and bosoms, etc.) and not to reveal their adornment except to their husbands, their fathers, their husband’s fathers, their sons, their husband’s sons, their brothers or their brother’s sons, or their sister’s sons, or their (Muslim) women (i.e. their sisters in Islam), or the (female) slaves whom their right hands possess, or old male servants who lack vigour, or small children who have no sense of the shame of sex. And let them not stamp their feet so as to reveal what they hide of their adornment. And all of you beg Allah to forgive you all, O believers, that you may be successful.” ඕකෙ වරහං ඈතුලෙ දාල තියෙන එව්ව අතිං දාපුවා වෙන්න ඔනා , මොකද මුල් අරාබි හෑල්ලෙ එහෙම වරහං දාල අරකයි මෙකයි කියල කියල නෑනෙ ආයිබොං, වරහං ඈතුලෙ තියෙන එව්ව අයින් කරල ගත්තොත් අර උඩින්ම තිබුන අන්තර්ජාතික සහිහ් පරිවර්තනයට සමාන වෙනවා. ඒ කියන්නෙ හරි නම් අතින් දාපුවා අයින් කෙරුවාම මෙතනත් ඔළුවෙ ඉදන් දෙපතුල වෙනකල් සර්වාංගෙම වහගන්නයි කියල නෑ.

අපි තව පරිවර්තනයක් අරං බලමු , යටින් තියෙන්නෙ පිකතාල් ගොයියාගෙ පරිවර්තනය.


And tell the believing women to lower their gaze and be modest, and to display of their adornment only that which is apparent, and to draw their veils over their bosoms, and not to reveal their adornment save to their own husbands or fathers or husbands’ fathers, or their sons or their husbands’ sons, or their brothers or their brothers’ sons or sisters’ sons, or their women, or their slaves, or male attendants who lack vigour, or children who know naught of women’s nakedness. And let them not stamp their feet so as to reveal what they hide of their adornment. And turn unto Allah together, O believers, in order that ye may succeed.” යකෝ මේක මාර ඉලව්වක් නේ , උඩින් තිබුන අන්තර්ජාතික සහිහ් පරිවර්තනයයි , දෙවනි එකෙ වරහං අයින් කොරල ගත්තු එකයි , මේකයි තුනම එක සමානයි. එ කියන්නෙ මෙතනත් හිස මුදුනෙ ඉදල දෙපතුල වෙනකල් වහං ඉන්නයි කියල කියන්නෙ නෑ.

තව පරිවර්තන 3ක් තියෙනවනෙ , එවත් අවුස්සල බලමු , යටින් තියෙන්නෙ යුසුෆ් අලී ගොයියාගෙ පරිවර්තනය.


And say to the believing women that they should lower their gaze and guard their modesty; that they should not display their beauty and ornaments except what (must ordinarily) appear thereof; that they should draw their veils over their bosoms and not display their beauty except to their husbands, their fathers, their husband’s fathers, their sons, their husbands’ sons, their brothers or their brothers’ sons, or their sisters’ sons, or their women, or the slaves whom their right hands possess, or male servants free of physical needs, or small children who have no sense of the shame of sex; and that they should not strike their feet in order to draw attention to their hidden ornaments. And O ye Believers! turn ye all together towards Allah, that ye may attain Bliss.” හත්වලාමයි , දෙවනි පරිවර්තනයෙ වරහං ඈතුලෙ තියෙන ටික අයින් කෙරුවාම එන ටිකයි , උඩින් තියෙන පරිවර්තන 4යි එකම සමානයි. එ කියන්නෙ මේකෙත් හිස මුදුනෙ ඉදල දෙපතුල වෙනකල් වහන්න උගන්නන්නෙ නෑ. තව පරිවර්තන දෙකක්ම තියෙනවනෙ , එටිකත් අරගමු බලන්න , එවගෙ හරි සර්වාංගෙම වහගන්න කියල තියෙනව නම් අප්පු අනාතයි නෙ.

යටින් තියෙන්නෙ ශාකිර් ( හොර දොස්තර කෙප්ප සකීර් නයෙක්ගෙ එහෙම නෙමෙයි ඕං ) ගෙ පරිවර්තනය.


And say to the believing women that they cast down their looks and guard their private parts and do not display their ornaments except what appears thereof, and let them wear their head-coverings over their bosoms, and not display their ornaments except to their husbands or their fathers, or the fathers of their husbands, or their sons, or the sons of their husbands, or their brothers, or their brothers’ sons, or their sisters’ sons, or their women, or those whom their right hands possess, or the male servants not having need (of women), or the children who have not attained knowledge of what is hidden of women; and let them not strike their feet so that what they hide of their ornaments may be known; and turn to Allah all of you, O believers! so that you may be successful.” මොකෑ කිව්වා ! , යකො මෙතනත් කියන්නෙ බොසොම්ස් එහෙම නෑත්තම් පයෝධර වෑහෙන්න අදින්න කියල මිසක් ඔළුව මුදුනෙ ඉදල දෙපතුල වෙනකල් අදින්න නෙමෙයි නෙ ආයිබොං . තව එක පරිවර්තනයක් තියෙනවනෙ , අපි එකත් පෙරළලා බලමු අඩුම ගානෙ ඒකෙ වත් ඔය ඔළුව මුදුනෙ ඉදල දෙපතුල වෙනකල් වහන්න කියල උගන්නනවද කියලා.

යටින් තියෙන්නෙ දොස්තර ඝාලි ගෙ පරිවර්තනය


And say to the female believers to cast down their be holdings, and preserve their private parts, and not display their adornment except such as is outward, and let them fix (Literally: strike) closely their veils over their bosoms, and not display their adornment except to their husbands, or their fathers, or their husbands’ fathers, or their sons, or their husbands’ sons, or their brothers, or their brothers’s sons, or their sisters’ sons, or their women, or what their right hands possess, or (male) followers, men without desire (Literally: without being endowed with “sexual” desire) or young children who have not yet attained knowledge of women’s privacies, and they should not strike their legs (i.e., stamp their feet) so that whatever adornment they hide may be known. And repent to Allah altogether, (O) you believers, that possibly you would prosper.” දෙයිහාමුදුරුවනෙ , මේ අන්තිම පරිවර්තනයෙ වත් එහෙම කියල නෑනෙ . මෙතනත් කියල තියෙන්නෙ උඩ තියෙන ඔක්කොම පරිවර්තන එක්ක දෙවෑනි එකෙ මුෂින් ඛාන් ගොයියා අතින් දාපුවා ( වරහං ඈතුලෙ තියෙන එව්ව ) අයින් කොරපුවම තියෙන ටිකම තමයි.

ආයෙත් මතක් කලොත් බොසොම් ( Bosom ) කියන්නෙ පියයුරු එහෙම නෑත්තම් පයෝධර වලට , ඈඩෝර්න්මන්ට් (adornment) කියන්නෙ සෑරසිලි වලට. එතකොට මේ සුරා 24 අයා 31 න් පෑහෑදිලිවම කියන්නෙ පයෝධර සහ සෑරසිලි වේල් එක දාල වහ ගන්න කියල විතරයි. එහෙම නම් මුස්ලිම් ගෑණුන්ට ඔළුවෙ ඉදල දෙපතුල වෙනකල් වහගෙන ඉන්නයි කියල ඔය මුස්ලිම් මහ උන් උගන්නන්නෙ ඈයි. මොකද මේ කුරාණ වදනෙ එහෙම උගන්නල නෑනෙ.


දෑන් මුස්ලිම් උන්දෑල කියන්න පුළුවන් , අන්න අර අහවල් කුරාණ වදනෙ එ ආකාරයට ඔළුවෙ ඉදල දෙපතුල වෙනකල් සර්වාංගෙම වහන්න කියල අල්ලා සුබානවතාල අණ කොරල තියෙනවයි කියලා. එහෙවි එකක් තියෙනව නම් අදාල සුරාව සහ අයාව ඉදිරිපත් කොරපල්ලා . හෑබෑයි එහෙම නම් ඒකයි සුරා 24 අයා 31යි එහෙනම් පරස්පර විරොධි වෙනවා ආයිබොං. සර්වබලධාරි දෙවියෙක් එහෙව් අතපසුවීමක් වෙන්න ඉඩ තියයි කියලා අප්පුට නම් කල්පනා වෙන්නෙ නෑ. මොකද එහෙම වුනා නම් එ සර්වබලධාරි පට්ටම ගෑලවිල යනවනෙ ආයිබොං. එහෙනම් ඉතිං කියාපිය අහවල් හදිත් එකෙ අතන මොහම්මද් හොර කපු ගොයියා එහෙම දෙශනා කෙරුවය කියලා. එතකොට එ හදිත් එකත් මෙ සුරා 24 අයා 31ත් එක්ක පරස්පර විරොධි වෙනවා ඕං.


එහෙම නම් අල්ලා සුබානවතාල සුරා 24 අයා 31 හරහා මුස්ලිම් කාන්තාවන්ට හිස මුදුනෙ ඉදං දෙපතුල වෙනකල් වහගෙන ඉන්න නෙමෙයි අණ කොරල තියෙන්නෙ. උන්දෑ අණ කොරල තියෙන්නෙ පයෝධර සහ සෑරසිලි වහගෙන ඉන්නයි කියල විතරයි ( වහගෙන ඉන්න ඔන නම් මොන ඉලව්වකට සරසන්නද ආයිබොං ). එහෙම නම් මුස්ලිම් ගෑණු අල්ලා සුබානවතාලගෙ අණට පිටින් යන්නෙ ඈයි ?



gathta Link eka : Sathya Wimasuma